මම ලඟදි රට යන්න ඉන්නේ.. මට පොඩි උදව්වක් ඕනා

newone

Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    මම මතක හරිය කියලා දෙන්නම්.. සමහර විට මට මතක ටික වෙන්න ඇති වැදගත් කරුණු ටික..මුලින්ම කටුනායක ගුවන් තොටුපොලට ඇතුල් වෙන තැනතමන් යන වාහනේ කට්ටියගෙන රෆ්ලි විස්තර අහනවා.. ඒ වෙලාවට ඒ විස්තර නොපමාව හා පැහැදිලිව කියන්න ඕනේ.. ගුවන් හමුදාවේ කට්ටිය තමා මේ තැනදි චෙක් කරන්නේ. රටයන කෙනා තමන්ගේ පාස්පෝට් ගුවන් බලපත්‍ර ආඅදී මෙකී නොකී සියලුම කොල ජාති ටික ලග තියෙන්න ඕනේ.. එතන පලවෙනි වැදගත් තැන.. ඊට පස්සේ තමන් සමග ගුවන් තොටු පොල ඇතුලට යන්නේ කා සමගද කියන එක තීරණය කරන්න ඕනේ. එතන එලියේ departure කියන දොර ලග තියන කවුන්ටර් එකකින් ඇතුලට යන කෙනාට ටිකට් ගන්න.. ඒට පස්සේ එතනින් තමන්ගේ බැගේජ් දෙක ඇතුලු සියලුම දේවල් ගලවලා දෙන්න ඔනේ (ඇදුම ඇරෙන්න) (බෙල්ට් සපත්තු කන්නාඩි.පර්ස්) එයාලා ඒවා මැශින් එක හරහා යවනවා.. ඒට පස්සේ කට්ටිය යන පාරේ ඔයාලා යන්න..ඔයාලගේ බැගේජ් වල බර සහ අඩංගු දේවල් බලලා ස්ටිකර් ගහලා ලොකු බැගේජ් එක ප්ලේන් එකට යවනවා.. ඒට පස්සේ ඔයාලට මොකද්ද පොට් එකකට ගානක් ගෙවන්න වෙනවා ඒක බියුරෝ එකද කශ්ටම් එකද ඉන්සුවරන්ස් එකක්ද කියලා මතක නෑ.. මම රු 6000ක් විතර ගෙවලා එතනින් පැන්නා.. එතනදි තමන්ගේ ටිකට් එකේ තියන නම්බර් එකක් තියනවා.. ඉතින් ඕක අහා අහා යන්නයි තියෙන්නේ කෙලින් තියන දිග කොරිඩෝව දිගට යනකොට ඒ ගේට් නම්බර් තියනවා එතනට වෙලා හිටහං එතනින් ටිකට් එකෙන් කෑලාක් ඉරාගෙන ඇතුලට දානවා .. ඒට පස්සේ ආයෙත් තැනක වාඩිවෙලා ඉද්දි තමයි ප්ලේන් එකට යන්න ඔයාලව එස්කෝට් කරන කෙනා එන්නේ .. එතනදි එයා ආයුබෝවන් අහවල් ගුවන් සේවය ඔබව සාදරයෙන් පිලිගන්නවා කියලා කියනවා එයාට තමන්ගේ ටිකෙට් එක පෙන්නපුවාම එයාලා කියනවා අහවල් රෝඑකේ ඉදිරියට යන්න කියලා.. එතන දි තමන්ගේ ටිකට් එකේ තියන සීට් නම්බර් එක හරියට බලලා ඉද ගන්න.. එතනම් උඩ තියන කැබිහෝල් එකට බෑග් ටික දාලා තියන්න..සීට් නම්බර් එක තියෙන්නේ අකුරක් එක්කනම් ඒ අකුරත් වැදගත්. මකද10 ඒවා දෙකක් තියෙන්න පුලුවන්.. එකක් 10A අනික 10B වගේ.. ආ මතක ඇතුව සිලි කවරයක් අරන් පලයන් චූ දාන්න:P

    ඔයාටත් ගොඩක් ස්තූතියි යාලුවා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    . ආ මතක ඇතුව සිලි කවරයක් අරන් පලයන් චූ දාන්න:P

    muge boru ban.honda bathroom ekak thiyenne chuu karanna.. eeeya umba mechara kal sili ura aran giyada chu karanna.. hapoi maha ljjawak umba nam ..:P:P:P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම මතක හරිය කියලා දෙන්නම්.. සමහර විට මට මතක ටික වෙන්න ඇති වැදගත් කරුණු ටික..මුලින්ම කටුනායක ගුවන් තොටුපොලට ඇතුල් වෙන තැනතමන් යන වාහනේ කට්ටියගෙන රෆ්ලි විස්තර අහනවා.. ඒ වෙලාවට ඒ විස්තර නොපමාව හා පැහැදිලිව කියන්න ඕනේ.. ගුවන් හමුදාවේ කට්ටිය තමා මේ තැනදි චෙක් කරන්නේ. රටයන කෙනා තමන්ගේ පාස්පෝට් ගුවන් බලපත්‍ර ආඅදී මෙකී නොකී සියලුම කොල ජාති ටික ලග තියෙන්න ඕනේ.. එතන පලවෙනි වැදගත් තැන.. ඊට පස්සේ තමන් සමග ගුවන් තොටු පොල ඇතුලට යන්නේ කා සමගද කියන එක තීරණය කරන්න ඕනේ. එතන එලියේ departure කියන දොර ලග තියන කවුන්ටර් එකකින් ඇතුලට යන කෙනාට ටිකට් ගන්න.. ඒට පස්සේ එතනින් තමන්ගේ බැගේජ් දෙක ඇතුලු සියලුම දේවල් ගලවලා දෙන්න ඔනේ (ඇදුම ඇරෙන්න) (බෙල්ට් සපත්තු කන්නාඩි.පර්ස්) එයාලා ඒවා මැශින් එක හරහා යවනවා.. ඒට පස්සේ කට්ටිය යන පාරේ ඔයාලා යන්න..ඔයාලගේ බැගේජ් වල බර සහ අඩංගු දේවල් බලලා ස්ටිකර් ගහලා ලොකු බැගේජ් එක ප්ලේන් එකට යවනවා.. ඒට පස්සේ ඔයාලට මොකද්ද පොට් එකකට ගානක් ගෙවන්න වෙනවා ඒක බියුරෝ එකද කශ්ටම් එකද ඉන්සුවරන්ස් එකක්ද කියලා මතක නෑ.. මම රු 6000ක් විතර ගෙවලා එතනින් පැන්නා.. එතනදි තමන්ගේ ටිකට් එකේ තියන නම්බර් එකක් තියනවා.. ඉතින් ඕක අහා අහා යන්නයි තියෙන්නේ කෙලින් තියන දිග කොරිඩෝව දිගට යනකොට ඒ ගේට් නම්බර් තියනවා එතනට වෙලා හිටහං එතනින් ටිකට් එකෙන් කෑලාක් ඉරාගෙන ඇතුලට දානවා .. ඒට පස්සේ ආයෙත් තැනක වාඩිවෙලා ඉද්දි තමයි ප්ලේන් එකට යන්න ඔයාලව එස්කෝට් කරන කෙනා එන්නේ .. එතනදි එයා ආයුබෝවන් අහවල් ගුවන් සේවය ඔබව සාදරයෙන් පිලිගන්නවා කියලා කියනවා එයාට තමන්ගේ ටිකෙට් එක පෙන්නපුවාම එයාලා කියනවා අහවල් රෝඑකේ ඉදිරියට යන්න කියලා.. එතන දි තමන්ගේ ටිකට් එකේ තියන සීට් නම්බර් එක හරියට බලලා ඉද ගන්න.. එතනම් උඩ තියන කැබිහෝල් එකට බෑග් ටික දාලා තියන්න..සීට් නම්බර් එක තියෙන්නේ අකුරක් එක්කනම් ඒ අකුරත් වැදගත්. මකද10 ඒවා දෙකක් තියෙන්න පුලුවන්.. එකක් 10A අනික 10B වගේ.. ආ මතක ඇතුව සිලි කවරයක් අරන් පලයන් චූ දාන්න:P

    බියුරෝ එකට ගෙවන්න තියෙන්නෙ ඇතුල් වෙද්දීමයි. ඒ වැඩ කරන්න යන අයයි.ඒකෙ ඉන්න පරයන් මිනිස්සුන්ව බලෙන් බය කරලා රෙජිස්ටර් කරනවා.සමහර මිනිස්සු එතන පෝලිමේ ඉඳල check-in වෙන්න දුවන් එන්නෙ අන්තිම මොහොතේ.සමහරු flight ඒක miss නොවී බේරෙන්නෙ අනු නමයෙන්. ඒක හින්ද ඒක එකා කතා කරාට ඕවයේ රෙජිස්ටර් වෙන්න යන්න එපා. කෙලින්ම check-in වෙන්න යන්න. online check-in වෙනවනම් ගොඩක් පහසුයි. වැඩි විස්තර ඕනේ නම් ඒක ගැන දැනගන්න මේ මගේ බ්ලොග් එකේ ඒක ගැන සම්පුර්ණ විස්තරයක් තියෙනවා ගිහින් බලන්න (click)..තේරෙන්නේ නැත්නම් ඒක කරන්න යන්න ඕනෙත් නෑ බය නැතුව යන්න ඇතුලට :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මුලින්ම flight එක තියෙන වෙලාවට පැය 3 ට කලින් වත් එයාපෝට් ඒකට යන්න. මුලින්ම තියෙන්නෙ අදාළ airline එකේ කවුන්ටර් එකට ගිහින් ටිකට්,පාස්පෝට් වීසා පෙන්නලා check-in වෙන්නයි.එතනින් ඔයාගේ baggages නුත් ගනී.අතේ ගෙනියන්න විතරක් එක බෑග් එකක් දෙනවා (7kg) . check-in උනාට පස්සෙ යන්න තියෙන්නෙ emigration කවුන්ටරේට.එතනින් ඔයාගේ පාස්පෝට් එක වීසා එහෙම බලල සීල් එකක් ගහල දෙයි. එතනින් පස්සෙ අදාළ ගුවන් යානය එන ගේට් එකට යන්න ගේට් නම්බර් එක boarding pass කියල දෙන එකේ තියෙනවා ලොකුවට, ඒ ගේට් නම්බර් එකට ගියාම ඉතිං ෆ්ලයිට් එකේ තමයි. අදාළ රටෙන් බැස්සට පස්සෙ මුලින්ම බැහැල යන්න වෙන්නෙ immigration කවුන්ටරයකට. එතන ඉන්න immigration officer ඔයාගේ පාස්පෝට් වීසා සහ අනෙකුත් අවශ්‍ය කරන ලියවිලි එයා ඉල්ලයි.එවා බලල සමහරවිට ප්‍රශ්න දෙක තුනකුත් අහයි.එන්නෙ මොකටද වගේ. ඊට පස්සෙ ඉතිං එයා සීල් එකක් ගහල පාස්පෝට් එක දෙයි.ඒකත් අරගෙන baggage service කියන area එකට යන්න. එතන baggage belt එකක baggage කැරකි කැරකි තියෙයි.එතනින් ඔයාගේ bag එක තෝරාගන්න(මතක ඇතුව ෆ්ලයිට් නම්බර් එකට අදාළ baggage belt එක හොයාගන්න) ඊට පස්සෙ ඉතිං ඒවත් අරගෙන යන දේවාලෙක යන්නයි තියෙන්නෙ :rofl:

    මේ කියලා තියෙන්නෙ අපේ ‍ටු ටොන් සහොදරයා නියමේටම
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Thawa podi deyak mekata add karannam

    මුලින්ම flight එක තියෙන වෙලාවට පැය 3 ට කලින් වත් එයාපෝට් ඒකට යන්න. මුලින්ම ඇතුලට යනකොට ඔයාගේ බග්ස් චෙච්ක් කරනවා security සහ custom එකෙන්. පිහිය, blades , තුවක්කු, සහ තහනම් මත ද්‍රව්‍ය මොකුත් ගෙනියන්න එපා. ඊට පස්සේ <මුලින්ම තියෙන්නෙ> අදාළ airline එකේ කවුන්ටර් එකට ගිහින් ටිකට්,පාස්පෝට් වීසා පෙන්නලා check-in වෙන්නයි.එතනින් ඔයාගේ baggages නුත් ගනී.අතේ ගෙනියන්න විතරක් එක බෑග් එකක් දෙනවා (7kg) . check-in උනාට පස්සෙ යන්න තියෙන්නෙ emigration කවුන්ටරේට.එතනින් ඔයාගේ පාස්පෝට් එක වීසා එහෙම බලල සීල් එකක් ගහල දෙයි. එතනින් පස්සෙ, duty free එක හරහා අදාල ගුවන් යානය තියෙන terminal එකට යන්න. duty free එකෙන් කැමති නම් බදු ගන්න පුළුවන්. අදාළ ගුවන් යානය එන ගේට් එකට යන්න ගේට් නම්බර් එක boarding pass කියල දෙන එකේ තියෙනවා ලොකුවට, ඒ ගේට් නම්බර් එකට ගියාම ඉතිං ෆ්ලයිට් එකේ තමයි. අදාළ රටෙන් බැස්සට පස්සෙ මුලින්ම බැහැල යන්න වෙන්නෙ immigration කවුන්ටරයකට. එතන ඉන්න immigration officer ඔයාගේ පාස්පෝට් වීසා සහ අනෙකුත් අවශ්‍ය කරන ලියවිලි එයා ඉල්ලයි.එවා බලල සමහරවිට ප්‍රශ්න දෙක තුනකුත් අහයි.එන්නෙ මොකටද වගේ. ඊට පස්සෙ ඉතිං එයා සීල් එකක් ගහල පාස්පෝට් එක දෙයි.ඒකත් අරගෙන baggage service කියන area එකට යන්න. එතන baggage belt එකක baggage කැරකි කැරකි තියෙයි.එතනින් ඔයාගේ bag එක තෝරාගන්න(මතක ඇතුව ෆ්ලයිට් නම්බර් එකට අදාළ baggage belt එක හොයාගන්න) ඊට පස්සෙ, සෙට් වෙන්නේ අදාල රටේ චුස්ටෝම් එක, එතනින් ඔයාගේ bags check කරනවා, ඔයාට declare කරන්න තියෙන දේවල් declare කරන්න කලින්ම, නැත්තම් දඩ ගහනවා.එහෙ customs යන්න ඉස්සෙල්ල ඔයාට ඊ රටේ duty free එක සෙට් වෙනවා, උඹ බොනවානම් එතනින් අඩුවට බෝතල් ගන්න පුළුවන්. අන්තිමට ඉතින් ඒවත් අරගෙන යන දේවාලෙක යන්නයි තියෙන්නෙ :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    apooo owa echchara hithanna epa machan ape achchith tour ekak giya eyath dambadiwa arenna kalin ehema gihilla tibbe naa :yes: oya awe tour eka gihilla ginnak nathuwa ;) echchara hithanna epa ethana inna officers la okkoma help karanawa danne nathi deyak ahuwama :D
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අංක 1 මුලින් අවම වශයෙන් පැය 2වත් කලින් යන්න ඔන
    අංක 2 online checking නම් වැඩිය පොලිම නෑ හැබැයි එහම නැත්තන් ටිකක් පොලිම තියනවා checking counter වල එතන හුගක් වලවට පට්ට කැලිත් ඉන්නවා :P

    තව ඩිංගෙන් අමතක වෙනවා මම දන්න විදිහට උබ යන්නෙ sri lankan නම් උබට ගෙනියන්න පුලුවන් උපරිම බර 27kg වෙන්න ඕන එක මෙ විදිහට උබ අතෙ ගෙනියන එකේ 7kg හා අනිත් එකේ 20kg... අනිත් එක මචන් උබ ගෙනියන බැග් වල පොඩි මාරු නොවන විදිහට පොඩි මොකක් හරි දෙයක් තිබ්බොත් වඩා හොදයි

    අංක 3 උබ එතනින් ගියාට පස්සෙ උබට හම්බෙනවා කොලයක් පුරවන්න සිංහල thamil and English තුනෙන්ම තියනවා හැබැයි English වලින් පිරෙව්වොත් වඩා හොදා කියලා තමා තියෙන්නෙ අනිත් එක එත් මොකෙන් පිරෙව්වත් අව්ලක් නෑ

    අංක 4 ඊට පස්සෙ උබ එතනින් උබ යන්න ඔන checking gate එක වගෙ මතක විදිහට එතන තමා උබ යන flight එකට අදාලව ඉන්න අය ඉන්නේ gate එක open කියලා වටෙනකන් එතන ඉන්න වෙනවා උබෙ flight එකට අදාලව

    එතනින් පස්සේ ඉතින් උබ යන දඩු මොණරය සූදානම් වෙනකන් ඉන්න වෙනවා

    තව දෙයක් passport එකයි visa එකයි මතක් කරලා ගෙනියපන් තව මට අමතක උනා උබ අර මුලින්ම යන තැනින් උබට card එකක් දෙනවා එක මතක් කරලා පරිස්සම් කරගනින් අනිත් එක එක අන්තිමට උබව චෙක් කරන තැනදි එක ඉල්ලනව ඊට පස්සෙ එක දෙකට කඩලා උබට කැල්ලක් දෙවි එක පරිස්සම් අතුව තිය ගනින් flight එකට නගිනකම් එකට කියන්නෙ බොර්ඩින් කාඩ් කියලා එකේ උබෙ සිට් නොම්බරය තියනව flight එකට නැග්ගට පස්සෙ එතන ඉන්න කැල්ලක් (air hostess) පට්ටා මචන් එකිගෙ මුන දිහා බලන් නොවිද එකි පෙන්නන සිට් එකට ගිහින් ඉදගනින්

    සුබ ගමන් මචන්