මම ලියපු දිගම කවිය නොහොත් ''ගැහැණු''

Oct 25, 2009
228
19
0
මචන් . . . උඹ නම් සිරාවටම සිරා පොරක් බන් . . . .
ඔක්කෝටම කලින් කියපන් උඹ කී දෙනෙක්ට ආදරේ කලාද . . .
නෑ නෑ . . මම දනන්වා ආදරේ කරන්නම ඕන නෑ මේ දේ දැන ගන්න . . .
හැබැයි හැමෝම මෙහෙම නෑ . . බහුතරය මෙහෙමයි . . .
 
Jul 24, 2008
1,633
33
0
dukaa|දුකා;6537661 said:
මචන් . . . උඹ නම් සිරාවටම සිරා පොරක් බන් . . . .
ඔක්කෝටම කලින් කියපන් උඹ කී දෙනෙක්ට ආදරේ කලාද . . .
නෑ නෑ . . මම දනන්වා ආදරේ කරන්නම ඕන නෑ මේ දේ දැන ගන්න . . .
හැබැයි හැමෝම මෙහෙම නෑ . . බහුතරය මෙහෙමයි . . .
:shocked::rolleyes::rolleyes::lol::yes::yes:
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
පිටු තියා පටුනවත් නොකියවති පිරිමි
කියවන්නේ පිට කවරය පමණයි:P:P:P
onna ooka thamai digama kawiya piriminge

hamadama wage wishishta kawiyak malli

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඔය උඩින් පල්ලෙන් පොත් කියවන ගැනුලමයින්ට කියන්න තියෙන්නෙ ....
පටුනෙ තියෙන හැම දෙම අන්තර්ගත්යෙද නැත
අන්තර්ගත්යෙ තියෙන හැම දෙම පටුනෙද නැත .!!!!
කොට මොඩ්ල් ලග පිකප් නෙ මච්න් හැම දාම වගෙ... උපරිමයි!!!!
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif