මම ලියපු දිගම කවිය නොහොත් ''ගැහැණු''

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dukaa|දුකා;6537661 said:
    මචන් . . . උඹ නම් සිරාවටම සිරා පොරක් බන් . . . .
    ඔක්කෝටම කලින් කියපන් උඹ කී දෙනෙක්ට ආදරේ කලාද . . .
    නෑ නෑ . . මම දනන්වා ආදරේ කරන්නම ඕන නෑ මේ දේ දැන ගන්න . . .
    හැබැයි හැමෝම මෙහෙම නෑ . . බහුතරය මෙහෙමයි . . .

    පැහැදිළිවම :D
    කෙටි කවියලින් අති ප්‍රභ්ල පණිවිඩ්යක දීපු ක්වියක් දැක්ක 2 වෙනි පාර මේ
    උපරිමයි මීහරකො :P :D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    තබන්නට සිතුනි මට
    කෙටිම කෙටි සටහනක්
    පුදදෙමින් හද සිතින්
    මගේ ආසිරි පැතුම්

    හාස්‍යය හා අරුථ
    සුසැදි ලෙස මිශ්‍ර කොට
    අලංකාරයි සොයුර
    ඔබ කරන නිර්මාණ

    සමාජෙට ඔබ දුන්න
    පනිවිඩය අර්ථවත්
    කොපමණක් සිටිනවද
    මෙබදු පිරිමින් ලොවේ

    කියවමින් රසවිදිමි

    සිය දහස් වාරයක්
    හද සිතින් අගයමින්
    ඔබේ කවි නිර්මාණ

    දයාබර සොයුරියේ
    නොනගන්න අවලාද
    පූර්වා දර්ශයට
    ගත්තාට ගැහැණියක

    ශීර්ෂ පාඨය එලෙස යොදාගන්තෙ "Ladies First" කියන නිසා වෙන්නැති! ?

    oh menna matath kawiyak liyala,
    Mage pranamaya yalu...

    දයාබර සොයුරියේ
    නොනගන්න අවලාද
    පූර්වා දර්ශයට
    ගත්තාට ගැහැණියක.............:yes:

    bohomathma sthoothi yaluwe :D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පැහැදිළිවම :D
    කෙටි කවියලින් අති ප්‍රභ්ල පණිවිඩ්යක දීපු ක්වියක් දැක්ක 2 වෙනි පාර මේ
    උපරිමයි මීහරකො :P :D


    Sthoothiya puda denawa sahooooooooo...*** :D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පිටු තියා පටුනවත් නොකියවති පිරිමි
    කියවන්නේ පිට කවරය පමණයි:P:P:P


    කවරෙ දැක්කම
    ඇතුලෙ ඇති දේ
    හිතා ගන්නට
    අපට පුලුවනි***
    :D:yes::D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොරු ශෝබන මුකුත් කෙල්ලො ගැන ලොකු කතාවක් වචන 2න් 3න් කිව්වට ස්තූතියි.
    මරුම තමයි. :)