dukaa|දුකා;6537661 said:මචන් . . . උඹ නම් සිරාවටම සිරා පොරක් බන් . . . .
ඔක්කෝටම කලින් කියපන් උඹ කී දෙනෙක්ට ආදරේ කලාද . . .
නෑ නෑ . . මම දනන්වා ආදරේ කරන්නම ඕන නෑ මේ දේ දැන ගන්න . . .
හැබැයි හැමෝම මෙහෙම නෑ . . බහුතරය මෙහෙමයි . . .
පැහැදිළිවම

කෙටි කවියලින් අති ප්රභ්ල පණිවිඩ්යක දීපු ක්වියක් දැක්ක 2 වෙනි පාර මේ
උපරිමයි මීහරකො



eth ohama karana kolloth innawa