මම ලොකු හොරකමක් කරා 🤯

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1608728174342.png
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    බය වෙන්න එපා ලබන ආත්මේදි In built RAR,7zip තියෙයි :D

    දැන් Windows, Microsoft Office use karanne KMS දාලානෙ :P:lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ නම් 2012දි ගත්ත ලසිසමක් තියේ. මම rar dos version එකේ ඉඳන්ම පාවිච්චි කරල තියනවා. ඒක හොයාගත්තෙත් 2MB විතර file එකක් floppy diskettes දෙකකට බෙදල දාන්න විදියක් හොයනකොට (අර දිල්හානිගෙ ක්ලිප් එක) :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,327
    100,178
    113
    මොකක්ද මචං ඒ
    උන්ට සල්ලි එන්නේ කොහොමද?
    ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.

    PS:
    ඒ වගේ තමා උන්ගෙ පේජ් එකේ ඩිසයින් කරල තියෙන්නෙ ගොඩක් අයට ගන්න පුළුවන් වෙන්න.
    https://shop.win-rar.com/16/purl-shop-2183-1-n?x-source=31-buybutton-startpage
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.

    හ්ම්ම්ම්ම
    ඔව් නේද
    එහෙම නැතිව කෝටි කොච්චර ගාණක් ඕක පාවිච්චි කරනවා ඇතිද නේද මචං
    අඩේ ඔය වගේ තව කොච්චර ඇප් තියේද අපිට නැතිවම බැරි ලයිසනුත් නොගන්න, හදන එවුනුත් ගනන් නොගන්න
    ccleaner , avast, players එහෙම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,327
    100,178
    113
    හ්ම්ම්ම්ම
    ඔව් නේද
    එහෙම නැතිව කෝටි කොච්චර ගාණක් ඕක පාවිච්චි කරනවා ඇතිද නේද මචං
    අඩේ ඔය වගේ තව කොච්චර ඇප් තියේද අපිට නැතිවම බැරි ලයිසනුත් නොගන්න, හදන එවුනුත් ගනන් නොගන්න
    ccleaner , avast, players එහෙම
    freeware වල විකිණෙන්නෙ අපි කියලනෙ කියන්නෙ. :rofl: :rofl: :rofl:. වින්ඩෝස් 10 එකත් මම ක්‍රැක් කරන්නෙ නෑ ඔහේ පාවිච්චි කරනව ලයිසන් එකක් ඕනිමයි කියල දැනිලත් නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ හොරකම් කලෙ winRar විතරයි නෙද. අනිත් software සල්ලි දීල ගත්ත නිසා අපායෙ යන එකක් නැ