1995 හිටන් අද දක්වා RAR / WinRAR හොරකොපි පාවිච්චි කරන්නෙ. මේ පවට මට ලබන ආත්මෙ WinRAR තියා 7ZIP වත් නැතිවෙයි ද?



ithin ai ban trial end unama use karanna denne. un oka ohoma kiwwata awlka na use karapan pop up eka close karala kiyanne


Unge marketing trick eka thamai
ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.මොකක්ද මචං ඒ
උන්ට සල්ලි එන්නේ කොහොමද?
ලොකු කම්පැණි අනිවා ඕක ලයිසන් කරලම ගන්න එපායනෙ. උන්ට ඒවගෙන් එනව ඇති.
Uba hithapanko oka trial eken passe use karanna ba kiyala, Ehema una nan winrar mechchara famous weidaමොකක්ද මචං ඒ
උන්ට සල්ලි එන්නේ කොහොමද?
Business/ Salli thiyana un oka gannawa kohomath salli dilafreeware වල විකිණෙන්නෙ අපි කියලනෙ කියන්නෙ.හ්ම්ම්ම්ම
ඔව් නේද
එහෙම නැතිව කෝටි කොච්චර ගාණක් ඕක පාවිච්චි කරනවා ඇතිද නේද මචං
අඩේ ඔය වගේ තව කොච්චර ඇප් තියේද අපිට නැතිවම බැරි ලයිසනුත් නොගන්න, හදන එවුනුත් ගනන් නොගන්න
ccleaner , avast, players එහෙම
. වින්ඩෝස් 10 එකත් මම ක්රැක් කරන්නෙ නෑ ඔහේ පාවිච්චි කරනව ලයිසන් එකක් ඕනිමයි කියල දැනිලත් නෑ.