මම වරදක් කරනවා මචන්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,741
    2,285
    113
    යාලුවෙක්ටවත් කියන්න බෑ සිද්දිය. ඒකයි මේකේ දාන්නෙ. මට බැඳපු අක්කා කෙනෙක් සෙට් වුනා. මුලින් චැට් එකට සෙට් වුනා හිමීට. මුල් කාලෙ එහෙම ලොකුවට චැට් නෑ. පස්සෙ පස්සෙ පර්සනල් දේවල් කතා කරන්න පටන්ගත්තා. ලොකු දේවල් නෙමෙයි. ඒත් චැට් කරන විදිහෙන් මට තේරුණා මට පොඩි කැමැත්තක් තියෙනවා කියලා. මගේ හිතෙත් පොඩි කැමැත්තක් තිබුනා මොකද කෙල්ල ලස්සනයි. ඔහොම ඉතින් ඉන්න ගමන් මම කීවා මම එයාට කැමති කියලා. ඊට පස්සෙ එයා කීවා එයා ගැන දැනගන්න ඕනේ දේවල් තව ගොඩක් තියෙනවා ඒ ටික දැනගත්තට පස්සෙ ඔයා ඔහොම අහන්නෙ නැතිවෙයි කියලා. එදා රෑ වෙලා තිබුන නිසා හෙට කියන්නම් කීවා.

    මේ එයා මට කියපු දේවල්. කෙල්ලගෙ අම්මයි තාත්තයි ඉඳලා නෑ පොඩි කාලේ ඉදන්ම. හැදිලා තියෙන්නේ ආච්චි ගාව ලොකු අම්මලා ගාව නැන්දලා ගාව ඔහොම. ඊට පස්සේ අවුරුදු 18න් බන්දලා දීලා ඒ මිනිස්සු A/L වත් කරන්න දෙන්නෙ නැතුව කෙල්ලට වැඩිය සෑහෙන වැඩිමල් මනුස්සයෙක්ව. දැන් ලොකු ළමයෙකුත් ඉන්නවා. ඔහොම මට විස්තර ඔක්කොම ටික කිව්වා. ඊට පස්සේ කිව්වා තාමත් අරක අර විදිහටම අහනවද කියලා. ඇත්තටම මට ඒ කතා ටික ඇහුවට පස්සේ මාර විදිහට දුක හිතුනා. ඊට පස්සෙ ඕක ඔය විදිහට ගිහින් දැන් affair එකක් පටන් අරන් තියෙන්නෙ. ඇත්තටම මට ඕනේ උනේ කෙල්ලගෙ හිත හදන්න. ඇත්තටම පව්. එහෙම ජිවිතයක් ගත කරන්න ඕනෙ කෙල්ලෙක් නෙමෙයි. දැන් පේන විදිහට කෙල්ල මට බොක්කෙන්ම ලව්. කවදාවත් දාලා යන්නෙ නෑ නේද කියලා අහනවා. ඒත් ඉතින් කවදාහරි එහෙම කරන්න වෙනවනෙ. බැඳලා divorced වෙච්ච කෙල්ලෙක් නම් අවුලක් නෑ ලොකු ළමයෙකුත් ඉන්නවනෙ. මං තාම බැඳලත් නෑ :(

    මං මේ කරන්නෙ වැරදි වැඩක්ද? හැබැයි මට ඇත්තටම ඕනේ කෙල්ලගේ life එකට මොනාහරි හොඳ දෙයක් කරන්න. මට මේක තිබ්බා කියලා ආතල් එකක්වත් ගන්න වෙන්නෙ නෑ. ඒ වුනාට අඩුම තරමේ ඒ මනුස්සයව සතුටින් හරි තියන්න පුළුවන් එක ගැන සතුටුයි.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    724
    854
    93
    තවුතිසාව
    podi.jpg
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,741
    2,285
    113

    SUMMARY

    ඉගෙන ගෙන නැති මෝඩ කෙල්ලෙක්ට ලොකු කොල්ලෙක් ඉන්නවා
    ජාතකේ ඇහුවම හිත උණු වුණා

    මං දැන් මොකද කරන්නේ?
    ado igenagena naththe na hari. kella lamayath hambunata passe a/l uth karala diploma ekakuth karala
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    6,777
    10,240
    113
    mama 2nd shy A/L karaddi 36 ka aunty kenek ekka set wela hitiya. dan nam welenawa :( thatte hindada dn na. e kale nam set wenawa kohenhari ekak
    mageth hodama yaluwek innawa. mata wadiya awurudu 4k wadimal. kella thama virgin and no previous sex experienes. boot ekak kala kollo epawela inne dn. sex scene ekata yanna mama bayai mokada yalukama nathiwei kiyala. ehema wal kellek nemei.

    koi ekkenada?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,514
    2,288
    113
    අනාවැකියක් කියන්නම්

    උඹේ ඔය සම්බන්ධෙන් උඹටවත්, ඒ ගැනිටවත්, ඒ දරුවටවත්, එකීගේ මිනිහටවත්, උඹේ පවුලේ එකෙක්ටවත් හොඳක් නම් වෙන්නේ නැත

    උඹට - හැමදාම හිතට බරක්
    ඒ ගැනීට - අහුවෙච්චි දාට ගුටි පූජාවක්
    දරුවට - පට්ට ලැජ්ජාවක්
    මිනිහට - කැලලක්
    උඹේ පවුලේ උන් - දැන් කාලේ විදියට ඕවා ආරවුල් වලින් කෙලවර උනොත් ජිවිතයක් දෙකක් දෙන්න ලැස්තිපිට ඉන්න කියාන්

    සාරාංශේ හරිනේ