කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.
විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි
Vishwashaneeya Wenasak Ahimi una newai aken Rata Beruna
කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.
විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි
දැම්ම ඕවා අහන්න එපා.. ශම්මි ගියා![]()
පස්සෙ හරි එයා දකී නේhari laba wenadata wada wadinam ekata sapekshawa padi wadi karanna bari ai..![]()
ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ
කියන්න ලේසියි තමයි![]()






eth machan eka paratama 10000k kiyanne joke ekak wage neda?



kawruwath(mama danna aya) 10000 balagena chande dunne na..
rate nasthiya nathi karannai , rate salliwalin pawul gas shakthimath karana eka nawaththannai eyalata wagema matath ona une..
ethakota anith ewa kerei..![]()

eka paratama 10000 kin wadi karanna ba..
eka ithin therum ganna kattiya therum gani..![]()






අපි එහෙමෛ. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයිකවදද 10,000ක් වැඩි කරන්නෙ...? අවුරුදු 10ක් 15ක් ගිහාමද...
කිවුවේ නම් ආව ගමන් දෙනව කියලනේ![]()

මාව දාල යන්න එපෝ...........
![]()


අපි එහෙමෛ. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි![]()


සිරාවට ඒකටනං දුක හිතුන
ආයෙ නං අක්කිව බයිට් කරන්නෙ නැ![]()



මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)




ලංකවේ ජහමනයා වෙනස් වීමට බයයි.ඔබ සේම ගතානුගතිකයි.ඉදින් කවර කලෙක වෙනසක් දකිමුද?
ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.

ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.
ඔන්න ඕකතෙරුම ගන්නකොට පරක්කු වැඩී
දැන් ඉතිං ඉදහංකෝ කිං එක්ක 8 years


හපොය් හපොය් චන්දෙන් පස්සෙදි වත් විශ්ශ්‍රාම ගන්න බෑ වගෙ අපිට.......![]()




