මම වැටෙන් පැන්නා

Smile

Member
Dec 15, 2008
155
6
0
කට්ටියම එන්න.අදහස් කියන්න.මම පැය දෙකකින් එන්නම්.:D
විශ්වාසනීය වෙනසක් අහිමි වුනේ මට නොවේ රටටයි


Vishwashaneeya Wenasak Ahimi una newai aken Rata Beruna
 

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක


    ආරථිකය ගැන දැනුමක් තිබ්බෙ නෑ... 10000 කින් පඩි වැඩි කරන්නෙ කොහොමද කියල කිවුවට, සැළසුමක් නෑ:rolleyes::yes:
    කියන්න ලේසියි තමයි:P


    kawruwath(mama danna aya) 10000 balagena chande dunne na..
    rate nasthiya nathi karannai , rate salliwalin pawul gas shakthimath karana eka nawaththannai eyalata wagema matath ona une.. :yes::yes::yes::dull::dull:

    ethakota anith ewa kerei.. :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    kawruwath(mama danna aya) 10000 balagena chande dunne na..
    rate nasthiya nathi karannai , rate salliwalin pawul gas shakthimath karana eka nawaththannai eyalata wagema matath ona une.. :yes::yes::yes::dull::dull:

    ethakota anith ewa kerei.. :rolleyes:

    ලොල්... 10,000ක් දෙනව කිවුවේ මොකටද එහෙනම්:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    eka paratama 10000 kin wadi karanna ba..

    eka ithin therum ganna kattiya therum gani.. :):oo::oo:

    කවදද 10,000ක් වැඩි කරන්නෙ...? අවුරුදු 10ක් 15ක් ගිහාමද... :nerd::nerd:
    කිවුවේ නම් ආව ගමන් දෙනව කියලනේ:P:P:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කවදද 10,000ක් වැඩි කරන්නෙ...? අවුරුදු 10ක් 15ක් ගිහාමද... :nerd::nerd:
    කිවුවේ නම් ආව ගමන් දෙනව කියලනේ:P:P:P:P
    අපි එහෙමෛ. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි:rolleyes:
     

    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0
    Fonseka ge rally walata godak senaga innakota kattiya hithanna athi Dinai kiyala, aeeth oya godak senaga awe Fonseka wa balanna misaka vote karanna newai,

    Ranil illuwanam meeta wada ganna thibbbaaaaaaa
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිරාවට ඒකටනං දුක හිතුන :(
    ආයෙ නං අක්කිව බයිට් කරන්නෙ නැ :dull:

    අපෝ නෑ. එයා මට කිවුවේ.. මේ ත්‍ර්ඩ් එක බම්ප් කරලා..
    එයාගෙ අනුගාමිකයෝ වැඩි කරල දෙන්න කියලා...
    උයා එනවද මේක බම්ප් කරන්න:nerd::nerd::rolleyes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
    (මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

    OW OW SF Oyawath Gani Wesa gani widihata
    Me nikan baba nowi innawa oi
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    wenasak kalauthui nago ea unata meka sudusu awasthawa neme, SF sudusu pudgalayada nowe :nerd::nerd::D:D

    ලංකවේ ජහමනයා වෙනස් වීමට බයයි.ඔබ සේම ගතානුගතිකයි.:Pඉදින් කවර කලෙක වෙනසක් දකිමුද?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
    රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.

    හපොය් හපොය් චන්දෙන් පස්සෙදි වත් විශ්ශ්‍රාම ගන්න බෑ වගෙ අපිට....... :rolleyes:
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    aa mee thread eka udata aapu eka hondai... SF aawaa nam korai kiyalaa thamaa baya.. anee yanna nangi yanna.... apee ratee minissu honda theeranayak gattaa...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ජනරාල් පරාද නෑ තමයි.පැරදුනේ සත්‍යයයි.පැරදුනේ ජනතාවයි.
    රට මේ ගැන දුක්වෙන දවස වැඩි ඈතක නොවෙයි.

    ඔන්න ඕකතෙරුම ගන්නකොට පරක්කු වැඩී

    දැන් ඉතිං ඉදහංකෝ කිං එක්ක 8 years