මම වැරදිද යාලුවනේ??

teranperera

Member
Jan 8, 2012
66
4
0
මම වැරදිද යාලුවනේ??

මම දැන් මගේ ගෑනු ලමයට බැන්නා කාලම කන්නි කෙල්ලෙක් කියල. මම වැරදිද යාලුවනේ?? අනේ යාලුවනෙ ඉස්කොලෙ යන කාලෙදි අදරෙ කියන දුක පටලව ගන්න එපා ඇත්තට
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    it depends :D eki ettatama ehema nam kiwwa kiyala maha loku weraddak neha, eth adarei nam ochchcra hitha riddanna epa :)
    ehema unat shape eke weradi hadanna balanna katata ena wachana muunatama damala gahanne netuwa ;)
    anyway good luck
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    සිරාවට? උබ බනින කොට උඹේ ඔළුව හැරිලා තිබ්බ දිශාව කිව්වොත් මට පුළුවන් ඕකට මුල් වෙච්ච හේතුව ජෝත්ශ්‍ය අනුව පැහැදිලි කරන්න!
     
    teranperera

    Member
    Jan 8, 2012
    66
    4
    0
    දන්නවද මචන්. මම ගොඩක් බලාපොරොත්තු තියන් A/L ගැන. මගෙ අම්මල ගොඩක් මට කැප උනා.දැන් මට අප්පිරියයයි මගෙ ජිවිතෙත්. මේ සැරේ මගෙ විභහගෙ. ජිවිතෙ ඉවරඉ මචන්
    මට යන්න එප කිවුව එකම හේතුව මට නිවාඩු දෙන දවසෙ 5 වසරෙ කෙල්ලෙක් Chocolate එකක් දුන්න. එක මෙයාට කිවුව එක
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දන්නවද මචන්. මම ගොඩක් බලාපොරොත්තු තියන් A/L ගැන. මගෙ අම්මල ගොඩක් මට කැප උනා.දැන් මට අප්පිරියයයි මගෙ ජිවිතෙත්. මේ සැරේ මගෙ විභහගෙ. ජිවිතෙ ඉවරඉ මචන්
    මට යන්න එප කිවුව එකම හේතුව මට නිවාඩු දෙන දවසෙ 5 වසරෙ කෙල්ලෙක් Chocolate එකක් දුන්න. එක මෙයාට කිවුව එක

    thomane wede ka gena tiyenne..gonaa.:angry:....girls lata 100% aththa kiyanna epa..kawadawakwath...:yes:(e kiyanne boru kiyanna kiyala newei)...oka jela...:yes:.e handa tawa girl kenek gena monawathma kiynnna epa..;).passe ooak Psyco. ekak wewi..:sorry:..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    5 wasare?