මම වැරදිද යාලුවනේ??

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
"තුවාල වෙනවා....එත් එ තුවාල ඉක්මනටම හොද වෙනවා...නමුත් එ තුවාල උන තෑනම නෑවත තුවාලයක් ඈති උනොත් එතන නම් සාදාකලිකවම නොමෑකෙන කෑලලක් ඈති වෙනවා.."....
මචන් මෙක හොදට තෙරුම් අරන් වෑඩ කරපන්,,කල වෑරදි වෑඩ අයෙ කරන්න එපා..එතකොට අපිට එ වරද හදාගන්න අමරුයි..මොකද අපි ට වෑරදිලා ඉවරයි..සමහර විට පොඩි වරදක් නිසා අපිට නෑවත සමාව ඉල්ලන්න කෙනෙක් නෑති වෙනවා වගෙම,,,සමාව දෙන්නත් කෙනෙක් නෑතිවෙවි..අපි පරක්කු වෑඩි ...

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කෙල්ලන්ට් හුගක් දුක හිතෙනවා බන් කාලකන්නි කිව්වාම මම නම් අනුමත කරන්නේ නැහැ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mona reddak da ban.... hmmm mama nam school yana kaaley love karanna giye naa. banapan waraddak nam ..mona magulak da ... LOL! bainne ithin waradi karanakota ne ... banapan! hodata ! :D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    කෙල්ලන්ට් හුගක් දුක හිතෙනවා බන් කාලකන්නි කිව්වාම මම නම් අනුමත කරන්නේ නැහැ

    :yes::yes:
    2.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද බං..බැන්නා කියුවම ඊට එහා දෙයක් නොදැන් අපි කොහොමද හොඳ ද නරකද කියන්නේ..සාධාරණ හේතුවක් උන බැන්න නම් ඉතින් කියන්න තරම් ලොකු වරදක් නැහැ..ඒත් මට මොකුත් කියන්න බැහැ හරියට නොදැන..බැනලා ඉවරනේ දැන් හිත හදා ගනින්...
     

    Smart6

    Member
    Sep 10, 2012
    3
    0
    0
    Issellama kiyanna one..malli oya thama podi lamayek,,issellama oyage demawpiyo gana hithanna,,kawada hari monawa unath apita inne eyala vitharai..eyalage balaporoththu kada karanna epa,,

    anith eka oya eyata aadarinam ey tharam sara vachana pavichchi karannath epa,,puluwan tharam eyage hithe vishwasaya athikara ganna,,eya oyata aadarei nam oya ge anagathaya wenuwen moda theerana ganna kiyanne na,,

    oya hodata igena gena hoda thanakata awoth oyage passen one tharam kello ei..

    theeranaya karanna one oyamai oyage anagatheda watinne adarayada kiyala..

    hageem walin nathuwa molen kalpana karala wada karanna..

    good luck 4 ur future..!!
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ආදරේ කරද්දි රණ්ඩුත් වෙනව බන්.. ඕව ගණන් ගන්න එපා.