මම වැරදිද

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් eye town ගියා පොඩි වැඩකට . town එකේ පාර අයිනට වෙන්ඩ වයසක හිගන්නෙක් හිටියා. කෑවේ නැ කියලා සල්ලි ඉල්ලුවා. මට දුක හිතුනා bun. මම ලග තිබුන සල්ලි වලින් රුපියල් 10,000/= හිගන්නට දුන්නා. එකරලා මම කිව්වා දවස් 10 කට අයෙ හිගා කාණ්ඩ එපා කියලා. කොහොහර් මම වැඩේ ඉවර කරලා අයි එද්දී මු මගෙන්ම සල්ලි ඉල්ලුවා. මට මල . මම උට හොදටම බැන්න. මට පස්සේ හිතුනා අපරාදේ බැන්නේ කියලා. මම බැන්න එක වැරදිද bun .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඹ වැරදි බැන්න නිසා නෙමෙයි. මොකටද යකෝ බිස්නස් කරන එවුන්ට රුපියල් 10,000 පුදන්න ගියේ. අන්න ඒකයි වැරදි. ඔහොම මෝඩ වැඩ කරන්න එපා සල්ලි තිබ්බත්
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93

    ඌ සාදාරණයි උබ වගේ උන් හැමදාම ඌට 10000 ගානේ දිලා යනවා ඇති බං!
     
    • Like
    Reactions: Any.key

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    මචන් eye town ගියා පොඩි වැඩකට . town එකේ පාර අයිනට වෙන්ඩ වයසක හිගන්නෙක් හිටියා. කෑවේ නැ කියලා සල්ලි ඉල්ලුවා. මට දුක හිතුනා bun. මම ලග තිබුන සල්ලි වලින් රුපියල් 10,000/= හිගන්නට දුන්නා. එකරලා මම කිව්වා දවස් 10 කට අයෙ හිගා කාණ්ඩ එපා කියලා. කොහොහර් මම වැඩේ ඉවර කරලා අයි එද්දී මු මගෙන්ම සල්ලි ඉල්ලුවා. මට මල . මම උට හොදටම බැන්න. මට පස්සේ හිතුනා අපරාදේ බැන්නේ කියලා. මම බැන්න එක වැරදිද bun .
    u company ekakin daapu ekek wenna athi.
    udeta bassala hawasata pick karanawa

    anika umba lakshayak deela aye higakanna epa kiwwath un higaakanawamai

    habayi umba karaganna pina umba ekka yanawa
    (chethanahan bikkawe kamman wadami)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,022
    113
    එකමත් එක රටක
    දවසකට ලක්ෂයක් විතර හොයන හිගන්නෙක් ට උබ කොහොමද 10 000ක් දීල දැන් හම්බකරා ඇති ගෙදර පල කියන්නේ ?
    අනික හිගන්නෙක් එක මනුස්සයෙක් ගෙන් සල්ලි ඉල්ලන්න පුලුවන් එකපාරයි කියලා කොහෙද තියෙන්නේ ?

    ඌ හරි. උබ වැරදි.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උඹ වැරදි බැන්න නිසා නෙමෙයි. මොකටද යකෝ බිස්නස් කරන එවුන්ට රුපියල් 10,000 පුදන්න ගියේ. අන්න ඒකයි වැරදි. ඔහොම මෝඩ වැඩ කරන්න එපා සල්ලි තිබ්බත්

    ඌ බලන්න ඇති හරකා mode එක තාම වැඩද කියල .

    ඌ සාදාරණයි උබ වගේ උන් හැමදාම ඌට 10000 ගානේ දිලා යනවා ඇති බං!

    හිගන්නෙක්ට 10 000 ක්? :eek:

    u company ekakin daapu ekek wenna athi.
    udeta bassala hawasata pick karanawa

    anika umba lakshayak deela aye higakanna epa kiwwath un higaakanawamai

    habayi umba karaganna pina umba ekka yanawa
    (chethanahan bikkawe kamman wadami)

    උබ වැරදයි දුන්නට පස්සේ අතාරින්න පුරුදු වෙයන්

    උබේ හිත හොදකම හොදටම වැඩි මචන්
    Machan Rachana liyanna kalin kaththuru ge wenth kruthi tikak balala imuda
    https://elakiri.com/threads/pukae-araganda-asai.2059280/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මචන් eye town ගියා පොඩි වැඩකට . town එකේ පාර අයිනට වෙන්ඩ වයසක හිගන්නෙක් හිටියා. කෑවේ නැ කියලා සල්ලි ඉල්ලුවා. මට දුක හිතුනා bun. මම ලග තිබුන සල්ලි වලින් රුපියල් 10,000/= හිගන්නට දුන්නා. එකරලා මම කිව්වා දවස් 10 කට අයෙ හිගා කාණ්ඩ එපා කියලා. කොහොහර් මම වැඩේ ඉවර කරලා අයි එද්දී මු මගෙන්ම සල්ලි ඉල්ලුවා. මට මල . මම උට හොදටම බැන්න. මට පස්සේ හිතුනා අපරාදේ බැන්නේ කියලා. මම බැන්න එක වැරදිද bun .
    වැරදියි bun. ආපහු 10,000ක් දෙන්න තිබ්බෙ
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    උබ වැරදී. චේතනාව තමයි බුද්ධාගමේ කෝ එක.

    දානය කියන්නෙ දෙන එකට නෙමෙයි. යමක් අනික් කෙනා වෙනුවෙන් අතඇරලා දානකොට එන චේතනාව. (නැත්නම් ඇතිවෙන චයිතසික ධර්ම ටික ) ඉතින් මොනව කලත් අන්න ඒ අවශ්ය කරන චේතනාව හිතේ හැදිල නැත්නම් කිසිම දෙයක් පිනක් වෙන්නෙ නෑ.

    ඒ නිසයි කියන්නෙ කරන්නම් වාලේ කලාට වැඩක් නෑ. ධර්මය ඉගෙනගෙන ඉන්නත් ඕනි කියල.

    දැන් මට බනින්න එපා මම බයිල ගහනව කියල.
    උබ කල දේ හරිද වැරදිද කියල මම කියපු පාත් එකේ කල්පනා කරල උබට හොයාගන්න පුලුවන් නිසයි කිවුවෙ.
    ආයෙ එලකිරියෙ අහන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: 119©

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    Machan Rachana liyanna kalin kaththuru ge wenth kruthi tikak balala imuda
    https://elakiri.com/threads/pukae-araganda-asai.2059280/
    AdoredJitteryCollardlizard-size_restricted.gif
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නම් ගම මතක නෑ
    ලංකාවේ කැම්පස් එකකට සම්බන්ද project එකක්
    අපේ කැම්පස් එකක ප්‍රෝෆෙස කෙනෙක්
    හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන හිඟන්නෝ ගැන
    අද්යනයක් කරලා මාස ගානක් නිගමනය විදියට

    NGO එහෙම එක්ක 2000 ට කලින් අවුරුද්දක
    ලංකාවේ town එකක හිටපු ඔක්කොම හිඟන්නෝ ටික එකතු කරලා
    උන්ට ගෙවල් හදලා දීලා එක එකා කැමති විදියට එක එක රස්සා පුරුදු කරලා
    (කොන්දේ කපන්න , වට්ටි වියන්න bla bla ...)
    ළමයි ටික ඉස්කොළ වලට දාල මාස ගානක වැඩක් කරලා

    එකරලා උන්ට ඒ ඒ වැඩ කරගෙන සල්ලි හම්බ කරගන්න
    පවරලා අනිත් කට්ටිය පැත්තකට වෙලා
    සතියයි ලු ගියේ ඔක්කොම ආය ටවුන් එකේ හිඟා කනවලු

    ගිහින් ඇහුවම කියනවලු
    එකේ වැඩක් කරලා නේ සල්ලි හම්බ කරන්න තියෙන්නේ
    මේකේ නිකන් ඉඳල පුළුවන් කියලා
     
    • Like
    Reactions: wtsamantha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දවසකට ලක්ෂයක් විතර හොයන හිගන්නෙක් ට උබ කොහොමද 10 000ක් දීල දැන් හම්බකරා ඇති ගෙදර පල කියන්නේ ?
    අනික හිගන්නෙක් එක මනුස්සයෙක් ගෙන් සල්ලි ඉල්ලන්න පුලුවන් එකපාරයි කියලා කොහෙද තියෙන්නේ ?

    ඌ හරි. උබ වැරදි.
    අපේ පැත්තෙ එකෙක් ඉන්නවා.

    ගෙදර වාහන තියෙනවා. එකක් දෙකක් රෙන්ට් එකට දාලා තියෙන්නෙ. කඩ පෙළක් තියෙනවා කුලියට දීලා. සල්ලි පොලියට දෙනවා.

    ඒත් උගේ බිස්නස් එක තමයි හිඟා කන එක. වැඩි දුරක් නෙමේ ළඟම ටවුන් එකෙත් ඌ හිඟාකනවා. මම දැකලා තියෙනවා ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඌට සල්ලි දෙනවා. මට ඉතින් හිනා.

    උදේට ඌ හිඟා කනවා අහිංසක මෝඩ් එකේ. හවසට පොලී සල්ලි එකතු කරන්න යනවා. සල්ලි පරක්කු උන්ගෙන් එහෙම කෑගහලා ගේම ඉල්ලන්නෙ.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    නෑ මට හිතුන දැකපු ගමන්ම. ඒත් බලන එකෙක් හරි මේ වගේ ගොං කමක් කරන්න ගියොත් මතක්වෙයි නේ කියල දැම්මෙ :ROFLMAO: :ROFLMAO:
    යකෝ එක වෙනයි මේක වෙනයි