ekak illala dennam
![]()
kaha faata witharada thiyenne wena faata flavors nadda

ekak illala dennam
![]()

මන් හිතන්නේ ඔය කේස් එක තදටම අවේ චින්තකගේ කේස් එකෙන් පස්සේ වෙන්න ඕන.
අනිවාරේන් රුල්ස් පැහැදිලිව තෙරෙන්න තියෙන්න ඕනේ.
මන් ලගදි දැක්කා ත්රෙඩ් දෙක තුනකම මොඩ් සයිට් වල ලින්ක් ශෙයාර් කරපුවට කෙස් දාලා තිබ්බා,
ඔය වගේ හැම තැනදිම නිතීය ක්රියාත්මක වෙනවනම් තමා හොද.![]()


අනේ සාදු................ තොට ඔය පල දෙන්නෙ මට කරන කියන දේවල්.........![]()


නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........mama danna widiyata oya tintin kiyanne hithumatheta theerna ganna porak..
GT meeta wada hithala balanna ona mod kenek daddi.. nattam mod la nathi karanna ona![]()
අනේ සාදු................ තොට ඔය පල දෙන්නෙ මට කරන කියන දේවල්.........![]()

මාත් කැමතී මචන් නීතියට වැඩ කරන්න
ඒත් නීතිය හැම එක්කෙනාටම එක විදියට වැඩ කරනවා නම්
මේක නිකන් කැකිල්ලේ තීන්දුව වගේ බන්
මීට වඩා කොච්චර තියෙනවද මේකෙ මොඩරේට් කරන්න![]()

නීති හැම තැනකදීම එක විදිහට ක්රියාත්මක වෙන්නේ නැත්නම්මාත් කැමතී මචන් නීතියට වැඩ කරන්න
ඒත් නීතිය හැම එක්කෙනාටම එක විදියට වැඩ කරනවා නම්
මේක නිකන් කැකිල්ලේ තීන්දුව වගේ බන්
මීට වඩා කොච්චර තියෙනවද මේකෙ මොඩරේට් කරන්න![]()
ඊට පස්සෙ පිරුලකුත් හැදෙයි වතිලයට මොඩ් පට්ටම දුන්නා වගෙයි කියලා!නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........

ගොඩක් අය ප්රසිද්ධියේම සමාජිකයන්ට කුණුහරුපෙන් බනිනවා... ඒවාත් බැලුවනම් හොඳයි.
මේ වගේ දේකට warning යැව්වට ප්රසිද්ධියේම කුණුහරුප කියන අයට දන්න විදිහට කිසිම දැනුම් දීමක් කරලා නෑ


නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........


නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........

නැත්තම් මොඩ් පට්ටම මට දෙන්න ඕනෙ...........

එතකොට ඒ ත්රෙඩ් එකේ හිටිය අනිත් කාක්කන්ගෙ පොස්ට් වලට කහ කොටු දීලා නැද්ද ? තව කීදෙනෙක් ඒකෙ උන්ගෙ බිස්නස් වල සයිට් දාලා තිබ්බද.

නීති හැම තැනකදීම එක විදිහට ක්රියාත්මක වෙන්නේ නැත්නම්
නීති දාන එකෙන් වැඩක් නෑ
දැන් mod උඹට warning එක එව්වේ තව එකෙක් රිපෝට් කරලානම්
ඌත් මහ කුජීත පොරක්නේ


