~මම~විතරද~වැරදි~
කතාව පටන් ගන්නේ මෙන්න මේ ත්රෙඩ් එකෙන්
මේක දැම්මේ ඇත්තටම foreigner කෙනෙක් ද නැත්තම් වෙන යකෙක්ද කියලා මන් දන්නේ නෑ
ඒත් උ ඉල්ලලා තිබ්බ විදියට ඌට ලංකාව ගැන බලාගන්න මම අපේ එකේ සයිට් එක දුන්නා
දීලා කිවුවා ලංකාවට එනවා නම් inquiry එකක් කරන්න කියලා හොද නම්
එතනින් එහාට මම ඕක ගැන කතා කලේ වත් නෑ
මොකද ඌ ආවා කියලා මට වාසියක් වෙන්නේ නෑ
මෙන්න ඊට පස්සෙ අපේ මොඩ් මහත්තයා දාලා තිබ්බ දෑ
මම එතකොට spam ලු කරලා තියෙන්නේ
මම දන්න විදියට එලකිරි එකේ spam කරන උන් ඕන තරම ඉන්නවා
මේ මොඩ් මහත්තයලට ඒවා පේන්නෙ නැද්ද දන්නේ නෑ
ඒ මදිවට කහ පාට කොටුවකුත් දාලා warning එකකුත් එවලා තිබ්බා
මේ තමා ඒක..මම නම් දන්නේ නෑ ඔය කහ පාට කොටුව මොකක්ද කියලා
මම අහන්නේ මේකෙ කවුරුවත් හෙල්ප් එකක් ඉල්ලුවම සයිට් එකක් දාන්න බැරිද
මේක මම නැතිව වෙන කවුරු හරි මෙම්බර් කෙනෙක් දැම්මා නම් ඒකත් ස්පෑම් වෙනවද
අනික මම මේක හැම තැනම දදා spam කලාද
(promote කලත් වැඩක් නෑ..මොකද මේකට එන්නේ foreign inquiries විතරයී )
ඉතින් මම මොන කෙහෙල්මලටද මේක ලංකාවෙ promote කරන්නේ
කරුනාකරල මොඩ් මහත්තයෝ සහ spamcheck මහත්තයෝ
warnings දෙන්න කලින් පොඩ්ඩක් බලන්න දෙන්නේ ඇයි කියලා
නිකන් කැත විදියට හෙලා දකින්න එපා
අපි එලකිරියට ඇවිල්ලා පිස්සු නටල නම කැත කරනවද
දන්න දෙයක් කියා දීල එලකිරියේ තත්වය උසස් කරනව මිස පහතට දාන්නේ නෑ
එහෙම කරන අපිට තමා මේ සෙල්ලම් ඔක්කොම
කී දෙනෙක් මේකේ අමු කුනුහරුප පිංතූර දානවද
කෝ ඒවට ඇක්ශන්
මේ වගේ ඒවා හින්දා ඇත්තටම අලුත් ත්රෙඩ් එකක් දාන එක පවා එපා වෙලා ඉන්නේ
**********
help illan awata karanna deyak na
umba babek wenna epa
kawru help karath Sri Lankan sites elakiri eke daanna baha. umba 2007 reg unanam hondata dannawa athi me dewal gena
eka umba kalath kawru karath ekai. anik unge waradi thiyenawanam report karapan. anik un karanawada nadda kiya kiya balanna one na. eka hoyana eka admin/mod lage wadak
aye me wage threads open karanna epa prashnayak thiyenawanam pahadiliwama admin or mod kenekta pm karanna puluwan
thread closed 
ps:
deparak balanawa ban karanakota
oyawa ban nokara warning ekak dunne waraddak kala nisai
/moderator
කතාව පටන් ගන්නේ මෙන්න මේ ත්රෙඩ් එකෙන්

Code:
http://www.elakiri.com/forum/showthread.php?p=9880024
මේක දැම්මේ ඇත්තටම foreigner කෙනෙක් ද නැත්තම් වෙන යකෙක්ද කියලා මන් දන්නේ නෑ
ඒත් උ ඉල්ලලා තිබ්බ විදියට ඌට ලංකාව ගැන බලාගන්න මම අපේ එකේ සයිට් එක දුන්නා
දීලා කිවුවා ලංකාවට එනවා නම් inquiry එකක් කරන්න කියලා හොද නම්

එතනින් එහාට මම ඕක ගැන කතා කලේ වත් නෑ
මොකද ඌ ආවා කියලා මට වාසියක් වෙන්නේ නෑ

මෙන්න ඊට පස්සෙ අපේ මොඩ් මහත්තයා දාලා තිබ්බ දෑ
see this and send us an inquiry
http://www.*****/
************
mechchara kal elakiri indalath rules danne nadda ban?
/mod
මම එතකොට spam ලු කරලා තියෙන්නේ
මම දන්න විදියට එලකිරි එකේ spam කරන උන් ඕන තරම ඉන්නවා
මේ මොඩ් මහත්තයලට ඒවා පේන්නෙ නැද්ද දන්නේ නෑ
ඒ මදිවට කහ පාට කොටුවකුත් දාලා warning එකකුත් එවලා තිබ්බා

මේ තමා ඒක..මම නම් දන්නේ නෑ ඔය කහ පාට කොටුව මොකක්ද කියලා
spamcheck said:Dear Djram,
You have received a warning at ElaKiri Community.
Reason:
-------
Spammed Advertisements
Stop it!
-------
Original Post:
http://elakiri.com/index.php?posts/9880024/
see this and send us an inquiry
http://www.*****/
************
mechchara kal elakiri indalath rules danne nadda ban?
/mod
Warnings serve as a reminder to you of the forum's rules, which you are expected to understand and follow.
All the best,
ElaKiri Community
මම අහන්නේ මේකෙ කවුරුවත් හෙල්ප් එකක් ඉල්ලුවම සයිට් එකක් දාන්න බැරිද

මේක මම නැතිව වෙන කවුරු හරි මෙම්බර් කෙනෙක් දැම්මා නම් ඒකත් ස්පෑම් වෙනවද
අනික මම මේක හැම තැනම දදා spam කලාද
(promote කලත් වැඩක් නෑ..මොකද මේකට එන්නේ foreign inquiries විතරයී )
ඉතින් මම මොන කෙහෙල්මලටද මේක ලංකාවෙ promote කරන්නේ

කරුනාකරල මොඩ් මහත්තයෝ සහ spamcheck මහත්තයෝ
warnings දෙන්න කලින් පොඩ්ඩක් බලන්න දෙන්නේ ඇයි කියලා

නිකන් කැත විදියට හෙලා දකින්න එපා
අපි එලකිරියට ඇවිල්ලා පිස්සු නටල නම කැත කරනවද
දන්න දෙයක් කියා දීල එලකිරියේ තත්වය උසස් කරනව මිස පහතට දාන්නේ නෑ
එහෙම කරන අපිට තමා මේ සෙල්ලම් ඔක්කොම

කී දෙනෙක් මේකේ අමු කුනුහරුප පිංතූර දානවද

කෝ ඒවට ඇක්ශන්
මේ වගේ ඒවා හින්දා ඇත්තටම අලුත් ත්රෙඩ් එකක් දාන එක පවා එපා වෙලා ඉන්නේ

**********
help illan awata karanna deyak na
umba babek wenna epa
kawru help karath Sri Lankan sites elakiri eke daanna baha. umba 2007 reg unanam hondata dannawa athi me dewal gena

eka umba kalath kawru karath ekai. anik unge waradi thiyenawanam report karapan. anik un karanawada nadda kiya kiya balanna one na. eka hoyana eka admin/mod lage wadak

aye me wage threads open karanna epa prashnayak thiyenawanam pahadiliwama admin or mod kenekta pm karanna puluwan
thread closed 
ps:
mama samanyen eka parak balanawa warning ekak denakotaකරුනාකරල මොඩ් මහත්තයෝ සහ spamcheck මහත්තයෝ