පළවෙනි දවසෙ ඔය ටික කරල දෙවනි දවසෙ වෙඩි කනව. නැත්තන් මන්නපාරක් කනව ස්ක්රවියගෙන්
හෙහ්
මොන පිස්සුද, මුන් ඉන්නවා බිම බලාගෙන
පලවෙනි 100 මරනකන් තමා ඔක්කොම කෑගහන්නෙ, ඊට පස්සෙ සද්ද නෑ
පළවෙනි දවසෙ ඔය ටික කරල දෙවනි දවසෙ වෙඩි කනව. නැත්තන් මන්නපාරක් කනව ස්ක්රවියගෙන්
-තිරිඟු පිටි, කිරිපිටි, සහල් පිට රටින් ගෙන්වන එක සම්පූරණයෙන්ම නවත්වනවා.
-උපාධිදාරියෙක් වූ පළියට රජයේ රැකියා දීම සම්පූර්ණයෙන්ම නවත්වනවා.
-1 වසරේ සිට 13 වසර දක්වාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම් කරවනවා.
- පාර්ලිමේන්තු මන්ත්‍රීලට, වෛද්‍ය වරුන්ට හා අනෙක් විධයක මට්ටමේ නිළධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කරනවා.
-එක් පවුලකට උපරිම දරුවන් 2 සීමාව දැඩිව ක්‍රියාත්මක කරවනවා.
- ජාති ආගම් ස්ත්‍රී පුරුෂ ලෙස බෙදුණු පාසල් මිශ්‍ර පාසල් බවට පත් කරනවා.
-පළාත් සභා අහොසි කොට ආසනයට වග කියන මන්ත්‍රී වරයෙක් ඉන්න චන්ද ක්‍රමයක් ක්‍රියත්මක කරනවා
Real Nibbas don't give a shit about what happens...BUMPER
කිසිම ආයතනයක් ස්වාදීන කරන්නේ නෑ. උසාවියාවත්, පාර්ලිමෙන්තුවවත්. මේ කිසියම් ආයතනයකට දුෂිතයක් පත් උනොත් ඔහුට ක්‍රියාත්මක වෙන්න බැරි විදිහට නීති සකසනවා. අදිකරණයේ හෝ පොලිසියේ කිසිම තනතුරක් පාර්ලිමේන්තුවෙන් පත් කිරීම වළකනවා.
මන්තිවරු අවම සංකයාවක් [25ක් පමණ] සිටින පාර්ලිමේන්තුවක් සකසනවා. දේශපාලනය වරප්‍රසාද වලින් තොර කරනවා. සාමාන්‍ය රජයේ වැටුප පමණයි. වාහන අවශ්‍යනම් ගමනකට යාමට පමණක් පූල් එකකින් සපයනවා.
කුමක් හෝ වරදකට දේශපාලකයෙක් හෝ පොලීසය නීති ක්‍රියාත්මක කරන ආයතන වල කෙනෙක් අහු උනොත් ඔහුව නිලයෙන් නෙරපනවා. ඔවුන්ට වෙනම තද නීති මාලාවක් සකසනවා. ඔහුගේ සියලුම විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද නැති වෙනවා.
දේශීය කර්මාන්ත කරුවන්ට අත දෙනවා. ඔවුන්ට වෙළද පොලක් සපයා දෙනවා.
සියලුම වර්ගයේ වුර්තිය සමිති තහනම් කරනවා. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න විස දීමට ඔම්බඩ්ස්මන් වරයෙක් පත් කරනවා. එල්ලුම්ගස නැවත ගෙන එනවා. ළමා අපචාර ස්ත්‍රී දුෂණ රාජ්‍ය දේපල වංචා කිරීම මත්ද්‍රව්‍ය ආදී සියලුම වැරදි කරුවන් සදහා මරණ දඩුවම දෙනවා.
විශේෂ වැටුප් තල අහෝසි කරනවා.
Real Nibbas don't give a shit about what happens...
And Hodakolla sing like,
I bump all day , I bump all night
I bump non-stop 'til these keys working
And I bump all threads 'til I'm all alone
I bump all the time, but can't find what I want

225 ma aran gihin hanganawaඔබ විධායක බලතල ඇති ජකාධිපති කෙනෙක් නම් මුලින්ම කරන පියවර කීපයක් කියපල්ලා
Real Nibbas don't give a shit about what happens...
And Hodakolla sing like,
I bump all day , I bump all night
I bump non-stop 'til these keys working
And I bump all threads 'til I'm all alone
I bump all the time, but can't find what I want