මම විනසවෙනවා

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    හ්ම්ම්..... උඹට IT ගැන තියෙන දැනුම කොහොමද....?? විස්තර කියලා PM එකක් දාපන්.... පාට් ටයිම් වැඩක් දෙන්නම්...... :yes:
    මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්
    කම්පුටර් රෙපයාර් පුළුවන් හොදට දන්නවා ඒ පැත්ත ෆෝන් ගැනත් දන්නවා රෙපයාර් බෑ
    සෙලින් කරලා තියනවා කලින් කඩේක TECHNOLOGY ගැන හොදට දන්නවා :rolleyes::rolleyes:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    කලස් කරන්න අමාරුයි බන් අපිට ඉරිදා විතරි නිවාඩු ළමයි අසරණ කරන්න බැනේ පටන් අරන්
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    තෑන්ක් සේරටම රිප්ලයි කරන්න data නෑ හොද වෙලාවට hutch උන් 2ගිබි දුන්නේ 50කට
     

    paulrda

    Member
    Jul 3, 2014
    9
    1
    0
    machan lankawe eka eka carnivals thiyenawa ne. ewata event organizers la soft drinks companies walata invites karanawa awilla temporary outlet ekak danna kiyala.example ekakata ewa thamay oya podi podi hut gahagena cricket match balanna ena unta drinks wikunanne. ewala weda karana kollo temporary base thamay enroll karaganne. event ekak set wechcha hetiye owa barawa inna kollo set wela inna kollonta call karala event eka cover karanawa. mage yaluwekkge ayyakenek Lion beer outlet ekaka weda karala. uta normally 1500 - 2000 k dawasata denawa. Lion eke thamay tikak wedipura denne. hemadama events ne. tikak katta hebey. berral adina weda thiyenawa. godak campus yana kollo thamay owala weda karanne. mage contacts den nehe mage yaluwath ekka. poddak ube yaluwongen hoyala balapan. kelani campus eke kolloth weda kala.

    machan pizza hut eke delivery night shift ekata hoyaganna puluwan wey.

    ubata computer type settings puluwannam data entry job thiyenawa. ewata poddak try karapan. data entry walata godak vacancies man dekka dala thiyenawa.

    machan ubata part time job ekak hoyagannama berinam full time ekak karapan. karala hawasata kollongen kuppiya daganin. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔහොම වැටෙන්න එපා බන්.. උබට වඩා අන්ත උන් ඉන්නව.. උබ වාසනාවන්තයි ඒ අතින්..
    කොහොම හරි ඇදගෙන පලයන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.

    ඒක නේන්නම්. අනම් මනම් කරන්ඩ ඕනය වැදගත් විදියට ඉගෙනගත්ත ටිකෙන් බැංකුවකට හරි class එකක් හරි හොයාගත්තනම්. o/l class හරි කමක් නෑ. campus ගිය කෙනෙක්ගෙන් ඉගෙන ගන්ඩ ඕන තරම් අය ඇති