news papers wala balpn---ube wisthra dala nene job hoyanna---
free time?
Places?
මම දෙහිවල 6 පස්සේ 2 විතර වෙනකන් පුළුවන්
news papers wala balpn---ube wisthra dala nene job hoyanna---
free time?
Places?
මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්හ්ම්ම්..... උඹට IT ගැන තියෙන දැනුම කොහොමද....?? විස්තර කියලා PM එකක් දාපන්.... පාට් ටයිම් වැඩක් දෙන්නම්......![]()

රෑ ට විතරක් පුලුවන්ද මට technology නම් හොදට පුළුවන්dialog call centre waren...!!![]()
![]()

EKA THAMAI BAN ME KARAGENA YANNEඔහොම වැටෙන්න එපා බන්.. උබට වඩා අන්ත උන් ඉන්නව.. උබ වාසනාවන්තයි ඒ අතින්..
කොහොම හරි ඇදගෙන පලයන්

උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.
උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.