පුදුම අවුලකින් දුකකින් ඉන්නේ බං .. ඒ කාලේ ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නෑ.. ජීවිතේට කවදාවත් සතුටක් තියෙන්න නැද්ද කොහෙද ?? මම කවදාවත් කාටවත් අත පාල ජිවත් වෙච්ච එකක් නෙවෙයි කොහොම හරි කැම්පස් ආවා.. දැන් අදින්නවත් ඇදුමක් ගන්න සල්ලි නෑ පුදුම විදියට ජිවිතේ කල කිරෙනවා බං අන්තිමට සේරම තීරණය කරන්නේ සල්ලි අමාරුවෙන් අවුරුදු 2ක් ඇද්ද තව 2ක් තියනවා මොන කරන්නද මන්ද ?? පුලුවන්නම් මට part time එකක් හොයලා දීපල්ලා කවදාවත් මුල අමතක කරන එකක් නෙවෙයි මම.. හැමදාම පින් දෙන්නම්.. මේක නැතිඋනොත් ජිවත් වෙලා වැඩක් නෑ 

මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්
කම්පුටර් රෙපයාර් පුළුවන් හොදට දන්නවා ඒ පැත්ත ෆෝන් ගැනත් දන්නවා රෙපයාර් බෑ
ක්ලාස් ගිහින් නෑ බන් youtube වලින් තමයි ගොඩක් ඉගෙනගත්තේ
හවස 6 ඉදන් 2 විතර වෙනකන් පුළුවන් ඉරිදා දවසම පුළුවන්
දෙහිවල ඉන්නේ

Last edited:
වැරදි වැඩ කිව්වේ කුඩු business, පිම්පි කම්, Male prostitutes.