මම විනසවෙනවා

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් කරන්න පුළුවන් 1000ක් දේවල් තියාගෙන campus යන්න තරම් මොලයකුත් තියාගෙන මොනාද බන් මේ කියවන්නේ. මචන් ඉපදෙනාකොට කිසිම මිනිහෙක් සල්ලි අරන් නෙමයි එන්නේ. එක නිසා ජීවිතේ පසු තැවී තැවී ඉන්නේ නැතුව අර උඩින් යාලුවෙක් කියපු දේවල් try වත් කරපන් මචන් ජීවිතේ කවදම හරි ගොඩ යයි. ගොඩ නොගියත් මේ ජීවිතේදී හොඳට ඉඳපන් මචන් ලබන ආත්මයක් කියල දෙයක් තියනවා නම් එතැනදී වත් වෙනසක් කරන්න හිතට ගනින්... qualifications තියන ඒවා දාපන් බලන්න මෙතන ඉන්න ගොඩක් උන් උදව් කරයි

    :yes::yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    media field ekata sambanda thanak thiyanawa ethana me dawas wala kattiya gannawa,oyage qualifications monawada,ehema unoth katha karala balanna puluwan,okkotoma kalin methana karanna puluwan dewal danna qualification ekka,IT natthan management side eke danimak thiyanawa nam ethanata yanna puluwan weyi,degree ekak thiyenne onema na undergrad la ganna kathawak kiwwe,mama danna kenek eka karanne.
     
    • Like
    Reactions: t.lakmal

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Rules of My Life
    hope these ideas will help you too.

    When_you_are_going_through_hell_keep_going_..._Winston_Churchill.jpeg


    overcome-adversity-e1344002955971.png


    gggg.jpg


    convo-179-4ff62212254f4.jpeg


    struggle_quote_web.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං හිත අදයිරය කරගන්න එපා. උබලා වගේ උන් තමයි ඉගන ගන්න ඕනි
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    වැටෙන්න එපා කොල්ලෝ. තව ටිකක් අල්ලාගෙන ඉදපන්. උබට දාහක් ප්‍රශ්න තියාගෙන campus යන්න තරම් මොලයක් තිබ්බා කියන්නේ උබ නිකන්ම නිකන් එකෙක් නෙමේනේ. අවතක්සේරුවෙන් හිතන්න එපා තමුන් ගැන.
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    උබට බැරිද A/L , O/L ළමයින්ට ටියුෂන් කරන්ඩ. මම හිතන්නේ උබට ඒක කරන්ඩ පුළුවන් වෙයි. ගමේ හරි කමක් නැහැ. සති අන්තේ ගෙදර ගිහින් ගමේ ළමයි ටිකක් එකතු කරන් ටියුෂන් කරන්ඩ පුළුවන්. එක ළමයෙක්ගෙන් හරි කමක් නෑ පටන් ගනින්. ටික ටික ළමයි වැඩි වෙයි. උබේ වියදම් ටික ඒකෙන් කවර් කර ගන්ඩ පුළුවන් වෙයි.

    එහෙම නැත්නම් පත්තරේ අරන් බලපන් ඕන තරම් part time ජොබ් තියනවා.
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    me inne machan ambaneta udaw karanna kattiya :)
    Selenna epa. Ube field eka kiyapan.

    Ape Travel agency ekata kattiya ona. Field eka dapan ethakota kattiyata lesi. Traveling field ekaknam PM me :)
     
    • Like
    Reactions: t.lakmal

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මන් මොනවත් දාන්නේ නෑ.. එලකිරියේ ඉන්න එලකිරි මිනිස්සුන්ගේ එලකිරි හදවත් වලින් දාපු එලකිරි Reply දැක්කාම කදුලු එනවා ඇස් වලට.. ජයවේවා හැම කෙනාටම.. (Y)
     
    • Like
    Reactions: t.lakmal
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොච්චර පාට් ටයිම් ජොබ් තියනවද බං?

    Banquet Functions වගේ සෙට් කරගනිං හෝටල් වල steward විදියට. තව kitchen එකේ වැඩත් කරන්න පුලුවන් හැබැයි කට්ට කන්න වෙනවා. උඹෙ කැම්පස් එකෙත් එහෙම යන එවුං ඇති උන්ට සෙට් වෙලා පලයං.
    ඒකත් සෙට් නැත්තං Security Firm එකකට ගිහිං Night කරන්න අහපං.
    තව A/L O/L ලමයින්ට ක්ලාස් කරපං.
    තව නානවිදියෙ ජොබ් තියනවා Foodcity වගේ ඒවගෙ එක එක Products Promote කරන ඒව එහෙම. කැම්පස් එකේ තියන Notice Boards බලපං.

    උඹට මේව සෙට් නැත්තං හොයන්නෙ A/C Room එකක සැප පුටුවක වාඩි වෙලා කරන පාට් ටයිම් ජොබ් නම් මේ කපේට එහෙම එකක් හොයන්න වෙන්නෙ නෑ. කට්ට කන්න වෙනවා :)
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..:nerd:
    කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා:yes:
    A/L කරන කාලේ ..
    වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ :rolleyes:
    මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
    ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
    උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන් :love::love::love::love::love::love:
    කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ :baffled:
    අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්ම :(:(:( එදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
    මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
    ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
    අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි :D:D:D
    අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
    ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
    මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
    පව් එකී සල්ලි දෙන්න අහවනා.:confused:මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
    මම ඒකිට Pschology කියල දෙනවා
    මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනා :( එකී සල්ලි දුන්නා පව්
    මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා :sorry::sorry:

     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0

    මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
    ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ

    Minissunta free weda karala denna umbata pissuda?
    :rofl::rofl::rofl: