මම විනසවෙනවා

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..:nerd:
    කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා:yes:
    A/L කරන කාලේ ..
    වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ :rolleyes:
    මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
    ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
    උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන් :love::love::love::love::love::love:
    කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ :baffled:
    අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්ම :(:(:( එදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
    මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
    ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
    අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි :D:D:D
    අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
    ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
    මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
    පව් එකී සල්ලි දෙන්න අහවනා.:confused:මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
    මම ඒකිට Pschology කියල දෙනවා
    මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනා :( එකී සල්ලි දුන්නා පව්
    මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා :sorry::sorry:


    උබ මාතර පැත්තේ එකෙක් නම් කියපන් පාට් ටයිම් ජොබක් දෙන්නම්. මහන්සියක් නෑ, කොල්ලො තව කීපදෙනෙක් ඉන්නව මාත් ඉන්නව ගොඩක් දවස්වලට. කෑම නැතිව 15ක් දෙන්නම්. කෑම එක්ක 12ක් දෙන්නම්. ok නම් මට pm එකක් දාල තියහන්. මම රෑට 9න් පස්සෙ රිප්ලයි කරන්නම්.
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    උබ මාතර පැත්තේ එකෙක් නම් කියපන් පාට් ටයිම් ජොබක් දෙන්නම්. මහන්සියක් නෑ, කොල්ලො තව කීපදෙනෙක් ඉන්නව මාත් ඉන්නව ගොඩක් දවස්වලට. කෑම නැතිව 15ක් දෙන්නම්. කෑම එක්ක 12ක් දෙන්නම්. ok නම් මට pm එකක් දාල තියහන්. මම රෑට 9න් පස්සෙ රිප්ලයි කරන්නම්.

    අපරාදේ බන් තැන්ක්ස් මම කොළබ :baffled::baffled:
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    machan uba medical side eke nisa baluwe nadda medical related equipments,medicine ehema sell karana rep kenek wage job ekak.ubata lesi wei wadeth e side eke knowledge ekak thiyena nisa.ehama naththan ubata computer knowledge eka thiyena nisa freelance karanna balapanko mona monahari.
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අපරාදේ බන් තැන්ක්ස් මම කොළබ :baffled::baffled:

    එහෙමනම් කරන්න දෙයක් නෑ බන්.

    උබ මෙඩිකල් සයිඩ් එකේ ඉන්න නිසා මේ වගේ දෙයක් කරපන්.

    ඔය එක එක වර්ගයේ කොන්ඩම්ස්, තව උපත්පාලන බෙහෙත් වර්ග, ස්ප්‍රේ වර්ග අනම් මනං ගොඩක් උන් ෆාමසි වලින් ගන්න ලැජ්ජයි. උබ උය වගේ ප්‍රොඩක්ට්ස් ටිකක් සිලෙක්ට් කරන්. ඒ ගැන හොඳ ඩෙස්ක්‍රිප්ෂන් එකක්, සිංහල සහ ඉංග්‍රීසියෙන් දාල පොඩි වෙබ් සයිට් එකක් හදාගෙන පොඩි මුදලක් වියදම් කරල fb එකේ ඇඩ්වර්ටයිස් කරපන්. උබට තියෙන්නේ ඒව ගෙදරටම ඩිලිවරි කරන්න. රෑට කරන්න පුලුවන් මේ වැඩේ.

    මම දන්න එකෙක් මේ කන්සෙප්ට් එකම පුංචි ළමයිගේ එක එක දේවල් සෙල් කරන්න යූස් කරනව. ඒකම් නැගල යනව.

    පොඩි අයිඩියා එකක් විතරයි කැමතිනම් කරල බලපන් :D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම දෙයක් ගැන නම් දන්නෙ නෑ මචන් .කොහොම උනත් කවුරු හරි උදව් කරයි ..වැටෙන්නෙ නැතුව ඔහොම ඉතුරු 2 ත් ඇදල ඉවර කරගනින් ...කට්ට කාල ගන්න දේ තමා වටින්නෙ ...
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ටියුෂන් කරපන්.....ඒක තමා එකම විසදුම..... රෝටරියේ හෝල් වල ගැන අඩුයි.........
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ උබ ගැනම චුට්ටක් ආඩම්බර වියන් ඔච්චර ඉගෙන ගත්තනම් උබට හොද රස්සාවක් හොයාගන්න එක මහ වැඩක් නෙවේනේ
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    muta mchan mechara reply dla tynwa bn nikmata mu dala nane bn..reply ekak mu monwda krnne kinda manda kiyla dannet ne..nahayen adnwa witrane ,..ubat bn mata tiyena prob ekka baluwo uba waha beela
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    0114940341

    machn mekata call karalaa bamapan.

    ogilvy කියල අද්වටයිසින් කෙරන එකක්. ප්‍රොමෝෂන් කරන්න තියෙන්නේ. දවසට 2000 විතර වැටෙනවා. හැමදාම වැඩ නැති වෙන්න පුළුවන්. මියුසියස් එක ( එස්කොලේ) ඉස්සරහ තියෙනේ. උබට එන්න කිවුවොත්. ගිහින් කතා කරපන්. ගොඩක් වෙලාවට හැමබෙයි ජොබක්. පාට ටයිම්. උබේ නො1 pm කරපන්. මම තවත් බලන්නම්
    තැන්ක්ස් බන් එහෙමනම් මරු මට එතකොට පුළුවන් ඕනි දවසට යන්න :rolleyes:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    සොරි පරක්කු උනාට මට එල කිරි අයියා කෙනෙක් පොඩි වැඩක් දුන්න එක කරා :love::yes:
    උබලනම් මරු කොල්ලෝ සිරාවටම සතුටුයි :yes: උබලා අම්බානට හෙල්ප් කරනවා බන් සිරාවට වාසනාවන්තයි :rolleyes: මම ජොබ් එකක් නැතුව සල්ලි නෙතුව වුනත් මට ඔනිතරන් යාලුවෝ ඉන්නවා :love::love::love: මෙන්න ලංකාවේ ඉන්න නියම ලාංකිකයෝ කවදාවත් අහක බලන්නෑ ආඩම්බයි සේරම ගැන :love::love: ආඩම්බයි ලංකාවේ ඉපදුන එක ගැන
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan passalaka hamuduruwan kenekta poddak kiyannaaa. godak welawata udaw karanawaaa . adu ganee dhaham pasale teack karanna hari kiyay. uba degree eka komaa hari kara ganna. duk widalaa jaya ganna minissu ona tharam innawaa ban. ubata jayaa.


    matath kalayak ohom a thibunaa. i got ur feeling :yes::yes:


     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    appa machan moanwada oyata tiyena skills

    mona field eken da hoyane
    ඕනි ෆ්ල්ඩ් එකක් බන්.. මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්
    කම්පුටර් රෙපයාර් පුළුවන් හොදට දන්නවා ඒ පැත්ත ෆෝන් ගැනත් දන්නවා රෙපයාර් බෑ
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    machan passalaka hamuduruwan kenekta poddak kiyannaaa. godak welawata udaw karanawaaa . adu ganee dhaham pasale teack karanna hari kiyay. uba degree eka komaa hari kara ganna. duk widalaa jaya ganna minissu ona tharam innawaa ban. ubata jayaa.


    matath kalayak ohom a thibunaa. i got ur feeling :yes::yes:


    තනක්ස් බන් වචන ටික වටිනවා කෝටියකටත් වඩා :love::love: