මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..
කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා
A/L කරන කාලේ ..
වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ
මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන්
කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ
අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්මඑදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි
අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
පව් එකී සල්ලි දෙන්න අහවනා.මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
මම ඒකිට Pschology කියල දෙනවා
මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනාඑකී සල්ලි දුන්නා පව්
මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා
උබ මාතර පැත්තේ එකෙක් නම් කියපන් පාට් ටයිම් ජොබක් දෙන්නම්. මහන්සියක් නෑ, කොල්ලො තව කීපදෙනෙක් ඉන්නව මාත් ඉන්නව ගොඩක් දවස්වලට. කෑම නැතිව 15ක් දෙන්නම්. කෑම එක්ක 12ක් දෙන්නම්. ok නම් මට pm එකක් දාල තියහන්. මම රෑට 9න් පස්සෙ රිප්ලයි කරන්නම්.


අපරාදේ බන් තැන්ක්ස් මම කොළබ![]()


තැන්ක්ස් බන් එහෙමනම් මරු මට එතකොට පුළුවන් ඕනි දවසට යන්න0114940341
machn mekata call karalaa bamapan.
ogilvy කියල අද්වටයිසින් කෙරන එකක්. ප්‍රොමෝෂන් කරන්න තියෙන්නේ. දවසට 2000 විතර වැටෙනවා. හැමදාම වැඩ නැති වෙන්න පුළුවන්. මියුසියස් එක ( එස්කොලේ) ඉස්සරහ තියෙනේ. උබට එන්න කිවුවොත්. ගිහින් කතා කරපන්. ගොඩක් වෙලාවට හැමබෙයි ජොබක්. පාට ටයිම්. උබේ නො1 pm කරපන්. මම තවත් බලන්නම්


උබලා අම්බානට හෙල්ප් කරනවා බන් සිරාවට වාසනාවන්තයි
මම ජොබ් එකක් නැතුව සල්ලි නෙතුව වුනත් මට ඔනිතරන් යාලුවෝ ඉන්නවා 

මෙන්න ලංකාවේ ඉන්න නියම ලාංකිකයෝ කවදාවත් අහක බලන්නෑ ආඩම්බයි සේරම ගැන 
ආඩම්බයි ලංකාවේ ඉපදුන එක ගැන 

ඕනි ෆ්ල්ඩ් එකක් බන්.. මම මෙඩිකල් සයිඩ් එක කරන්නේ පෑරමේඩික්appa machan moanwada oyata tiyena skills
mona field eken da hoyane
තනක්ස් බන් වචන ටික වටිනවා කෝටියකටත් වඩාmachan passalaka hamuduruwan kenekta poddak kiyannaaa. godak welawata udaw karanawaaa . adu ganee dhaham pasale teack karanna hari kiyay. uba degree eka komaa hari kara ganna. duk widalaa jaya ganna minissu ona tharam innawaa ban. ubata jayaa.
matath kalayak ohom a thibunaa. i got ur feeling

