මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
දාපන් මචෝ පහක්!!!!!
Same here!!!!!


Same here!!!!!


මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ



දාපන් මචෝ පහක්!!!!!
Same here!!!!!


ඔව් බන් මිනිස්සුන්ට කොච්චර කලත් මදි 



මම කලින් යාලු වේලා හිටිය කෙල්ලත් මව දාලා දැන් සල්ලි තියන එකෙක් බැදගෙනඉන්නවා අවුරුදු 5ක ලවු එකමෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..
කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා
A/L කරන කාලේ ..
වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ
මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන්
කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ
අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්මඑදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි
අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
පව් එකී සල්ලි දෙන්න අහවනා.මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
මම ඒකිට Pschology කියල දෙනවා
මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනාඑකී සල්ලි දුන්නා පව්
මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා




Ubata job ekak hambunada machan?![]()





mcn hawasa 6 idala 2 wenakan nam mcn normal jobs naha
habai BPO company wala night shift eka tiyenawa, uba kamati nam topjobs eke check karala balapan BPO category eka. nattam itin tuition wage tamai, eet ubata hodata ugannanna bari nam salli ganna witarak tuition karanna epa.
BPO tamai ubata hodama eka

