මම විනසවෙනවා



මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ



දාපන් මචෝ පහක්!!!!!:yes:
Same here!!!!!:D:D
 

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    දාපන් මචෝ පහක්!!!!!:yes:
    Same here!!!!!:D:D
    :rolleyes::rolleyes::rolleyes: ඔව් බන් මිනිස්සුන්ට කොච්චර කලත් මදි :no::no:
    මම කරන කාලේ 1500 වින්ඩෝස් දාලා සොෆ්ට් වේයා දාන්න.. මාත් කට්ටියගෙන් අහගෙන පොත් පත් බලල ඉගෙනගත්ත හින්දා සල්ලි ගත්තේ නෑ සේරටම නිකන් කරලා කියලා දුන්නා දැන් මාව මතකවත් නෑ..ඔය අතරේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා බන් තාම පාරේ දැක්කම කතා කරනවා :love::love:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..:nerd:
    කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා:yes:
    A/L කරන කාලේ ..
    වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ :rolleyes:
    මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
    ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
    උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන් :love::love::love::love::love::love:
    කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ :baffled:
    අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්ම :(:(:( එදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
    මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
    ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
    අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි :D:D:D
    අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
    ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
    මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
    පව් එකී සල්ලි දෙන්න අහවනා.:confused:මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
    මම ඒකිට Pschology කියල දෙනවා
    මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනා :( එකී සල්ලි දුන්නා පව්
    මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා :sorry::sorry:

    මම කලින් යාලු වේලා හිටිය කෙල්ලත් මව දාලා දැන් සල්ලි තියන එකෙක් බැදගෙනඉන්නවා අවුරුදු 5ක ලවු එක :angry::angry::no::no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn hawasa 6 idala 2 wenakan nam mcn normal jobs naha
    habai BPO company wala night shift eka tiyenawa, uba kamati nam topjobs eke check karala balapan BPO category eka. nattam itin tuition wage tamai, eet ubata hodata ugannanna bari nam salli ganna witarak tuition karanna epa.

    BPO tamai ubata hodama eka
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    mcn hawasa 6 idala 2 wenakan nam mcn normal jobs naha
    habai BPO company wala night shift eka tiyenawa, uba kamati nam topjobs eke check karala balapan BPO category eka. nattam itin tuition wage tamai, eet ubata hodata ugannanna bari nam salli ganna witarak tuition karanna epa.

    BPO tamai ubata hodama eka

    Dialog demma ban berida katawath help ekak denna:rolleyes::rolleyes:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මට ඩයලොග් එකෙන් කතා කරා කෝල් සෙන්ටර් :yes::yes:
    උන්ගේ කොච්චර වෙලා වැඩකරන්න ඕනිද
    පඩි කොහොමද කියල දන්නා කෙනෙක් කියන්නකෝ :rolleyes::rolleyes: