මම විනසවෙනවා

dulajv123

Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    msg

    mchn,innodata kiyala pettah wala cmpany 1k tyenawa kamati shft 1k karanna puluwan,kamati nan kiyapn okkoma kiyala denan
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මිනිස්සුන්ට වැටෙන්න මහ වෙලාවක් යන්නෑ බන් ..ගොඩ එන්න තමයි අමාරු ..මෙතන තියන ගැලපෙන තෝරාගැනීම බලපන් මචන් ...උබට ගොඩ එන්න පුළුවන් .ජය වේවා :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    A/L class karanna bari nam O/L class karapan. Payata Rs 1000 gewanawa, paththare podi ad ekak dapan campus student kenek gedatta awith lecture karanawa kiyala. Umbe free hours wala karpan.

    Umbata mechchara minissu idea kiyaddi ai umba thaama petti adinawa kiyala post karanne masa ganak gihillath?
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මචං.. ලැපක් තියෙනවනම් ඔන්ලයින් මනි සියිඩ් එක පොඩ්ඩක් බලපන්. මම ෆයිවර් කරනවා. මාසෙකට ලක්ෂය පන්නලා හොයනවා. ටැලන්ට්ස් තියෙන එකේ දවසකට පැය 2ක්, 3ක් මහන්සි වෙලා කරන්ම් අඩුම දහ පහලොස්දාහක් හොයා ගන්න පුලුවන්.. නොදන්න දෙයක් තියෙනවනම් කියල දෙන්නම්..
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Campus student kenek nisa hodama de clz karana aka .. Aken agata amaruwakuth ne .. Deyak igenagannath puluwan.. Nethnam hodama wede part time job akak hoyaganna aka..degree aka atharinna epa..jivithe duk windahama sepa lebenawa boho wita- job akak genanam danne ne machan..kohoma unath suba pathanawa ikmanata income akak hadaganna puluwan wenna kiyala.. Past dewal hithanna epa..all the best:)
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    තව අවුරුදු 2ක නේ තියෙන්නේ, කොහොම හරි ඇදගෙන යන්න. Job එකක් ඕනේ නම් හොදම වැඩේ ebay buying and selling කරන එකයි නමුත් ඒක 100% ෂුවර් නෑ ඒ වගේම කාලයක් යනවා හොද ගාණක් අතට එන්න, තව freelancing තියෙනවා ,freelancing කරනවා නම් හොදම දේ logo හදන එකයි, web development,designing කරන එකයි. ඒ වගේම offline වැඩක් ඕනේ නම් ත්‍රීවිල් එලවන්න පුලුවන්, මොනවා හරි හදලා විකුණන්න පුලුවන්, type setting කරන්න පුලුවන් (type කරලා දෙනවා සල්ලි වලට, සිංහල English දෙකම), DVD write කරලා විකුනන්න පුලුවන් (movies,games වගේ, cafe එකකට ගියා ගාණක් ගෙව්වා, movies බාගත්තා ඇති තරමට ඊට පස්සේ Pen එකකට දාලා ගෙදර ගෙනත් DVD වලට write කරා විකුණුවා), බෝතල් පත්තර වෙළදාම කරන්න පුලුවන් (කොහෝහරි පැත්තක් අල්ල ගත්තා , බෝතල් පත්තර එකතු කරා, ඒක කඩේකට දුන්නා සල්ලි ගත්තා) තව නව නිපැයුම් කරන පුලුවන්, IT නම් කරන්නේ software හදලා විකුණන්න පුලුවන්. තව මචන් ඉස්කෝලවල් ළග කෑම හදලා විකුණන්නත් පුලුවන්, බත් ,අයිස් පැකට් වගේ.

    ඔය මොනවා කරත් වැරදි වැඩ කරල සල්ලි හොයන්න එපා. :yes: වැරදි වැඩ කිව්වේ කුඩු business, පිම්පි කම්, Male prostitutes.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    Campus student kenek nisa hodama de clz karana aka .. Aken agata amaruwakuth ne .. Deyak igenagannath puluwan.. Nethnam hodama wede part time job akak hoyaganna aka..degree aka atharinna epa..jivithe duk windahama sepa lebenawa boho wita- job akak genanam danne ne machan..kohoma unath suba pathanawa ikmanata income akak hadaganna puluwan wenna kiyala.. Past dewal hithanna epa..all the best:)
    class karanna un wehi wehela epa wenawa:baffled::baffled:
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    Campus එන්නෙ A/L කරපු වුන්ගෙන් කි දෙනාද එහෙම ඇවිත් උබලා පිස්සු කෙලින්න හදනවා, අසරණ වෙන්නෙ දෙමාපියො, weekend එකෙ tuition පාරක් දාගන්න try එකක් දාපන්.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අවුලක් නැ උබ තාම ඉන්නවනෙ ,එකත් ලොකු දෙයක්.
    රෙද්ද හැමොම කරනව කියල නොකර ඉන්න එපා.මොනවම හරි කරපන්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    bank account number එකක් දෙන්න සහෝ...සල්ලි ටිකක් දාන්නම්..(pm karanna) ආයේ ඕන නෑ.:yes:ඔහොම තමයි බං අපි ගොඩාක් අය දුක් විඳපු අය.. හිත හදාගෙන ප්‍රශ්න වලට මූණ දෙන්න..

    අපේ කොල්ලෝ කවුරු හරි උදව් කරන්න මෙයාට..:yes::yes:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    තව අවුරුදු 2ක නේ තියෙන්නේ, කොහොම හරි ඇදගෙන යන්න. Job එකක් ඕනේ නම් හොදම වැඩේ ebay buying and selling කරන එකයි නමුත් ඒක 100% ෂුවර් නෑ ඒ වගේම කාලයක් යනවා හොද ගාණක් අතට එන්න, තව freelancing තියෙනවා ,freelancing කරනවා නම් හොදම දේ logo හදන එකයි, web development,designing කරන එකයි. ඒ වගේම offline වැඩක් ඕනේ නම් ත්‍රීවිල් එලවන්න පුලුවන්, මොනවා හරි හදලා විකුණන්න පුලුවන්, type setting කරන්න පුලුවන් (type කරලා දෙනවා සල්ලි වලට, සිංහල English දෙකම), DVD write කරලා විකුනන්න පුලුවන් (movies,games වගේ, cafe එකකට ගියා ගාණක් ගෙව්වා, movies බාගත්තා ඇති තරමට ඊට පස්සේ Pen එකකට දාලා ගෙදර ගෙනත් DVD වලට write කරා විකුණුවා), බෝතල් පත්තර වෙළදාම කරන්න පුලුවන් (කොහෝහරි පැත්තක් අල්ල ගත්තා , බෝතල් පත්තර එකතු කරා, ඒක කඩේකට දුන්නා සල්ලි ගත්තා) තව නව නිපැයුම් කරන පුලුවන්, IT නම් කරන්නේ software හදලා විකුණන්න පුලුවන්. තව මචන් ඉස්කෝලවල් ළග කෑම හදලා විකුණන්නත් පුලුවන්, බත් ,අයිස් පැකට් වගේ.

    ඔය මොනවා කරත් වැරදි වැඩ කරල සල්ලි හොයන්න එපා. :yes: වැරදි වැඩ කිව්වේ කුඩු business, පිම්පි කම්, Male prostitutes.

    ගොඩාක් වැදගත්:yes:
    Respect!!