තව අවුරුදු 2ක නේ තියෙන්නේ, කොහොම හරි ඇදගෙන යන්න. Job එකක් ඕනේ නම් හොදම වැඩේ ebay buying and selling කරන එකයි නමුත් ඒක 100% ෂුවර් නෑ ඒ වගේම කාලයක් යනවා හොද ගාණක් අතට එන්න, තව freelancing තියෙනවා ,freelancing කරනවා නම් හොදම දේ logo හදන එකයි, web development,designing කරන එකයි. ඒ වගේම offline වැඩක් ඕනේ නම් ත්රීවිල් එලවන්න පුලුවන්, මොනවා හරි හදලා විකුණන්න පුලුවන්, type setting කරන්න පුලුවන් (type කරලා දෙනවා සල්ලි වලට, සිංහල English දෙකම), DVD write කරලා විකුනන්න පුලුවන් (movies,games වගේ, cafe එකකට ගියා ගාණක් ගෙව්වා, movies බාගත්තා ඇති තරමට ඊට පස්සේ Pen එකකට දාලා ගෙදර ගෙනත් DVD වලට write කරා විකුණුවා), බෝතල් පත්තර වෙළදාම කරන්න පුලුවන් (කොහෝහරි පැත්තක් අල්ල ගත්තා , බෝතල් පත්තර එකතු කරා, ඒක කඩේකට දුන්නා සල්ලි ගත්තා) තව නව නිපැයුම් කරන පුලුවන්, IT නම් කරන්නේ software හදලා විකුණන්න පුලුවන්. තව මචන් ඉස්කෝලවල් ළග කෑම හදලා විකුණන්නත් පුලුවන්, බත් ,අයිස් පැකට් වගේ.
ඔය මොනවා කරත් වැරදි වැඩ කරල සල්ලි හොයන්න එපා.වැරදි වැඩ කිව්වේ කුඩු business, පිම්පි කම්, Male prostitutes.

class karanna un wehi wehela epa wenawaCampus student kenek nisa hodama de clz karana aka .. Aken agata amaruwakuth ne .. Deyak igenagannath puluwan.. Nethnam hodama wede part time job akak hoyaganna aka..degree aka atharinna epa..jivithe duk windahama sepa lebenawa boho wita- job akak genanam danne ne machan..kohoma unath suba pathanawa ikmanata income akak hadaganna puluwan wenna kiyala.. Past dewal hithanna epa..all the best![]()

me ape kollo dipu eka idea ekak wath ubata set wenne nedda ?ne epa wela inne![]()
me ape kollo dipu eka idea ekak wath ubata set wenne nedda ?
uba cmb koheda inne ?