මම වෙනුවෙන් මම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    mcn meeke qulitiy wadi ekak nadda? hd wage. ape haththata mewwa projecter wala gahala pennana oona bn nathnam wishwasa karanne na
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දැන් දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රබෝධයත් එක්ක වෙනසක් වෙයි කියලා හිතනවා...
    මගේ රටට තෙරුවන් සරණයි !!!! :):)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නැකැත් රාල;16564687 said:
    නෑ... ඔයා කාන්චන අයියව දන්නවද? :)

    mat hithuwe oya kanchana kyiala...eya nam kyana dewal sahenna aththa habai.. i know him. giya athme api karapu hoda saha naraka walata anuwa me athme api inna wdha decide wena hati eya hariyatama kiyanawa bhaawa kendaren. :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මා මිත්‍ර නැකතානෙනි ,

    පුද්ගලිකව මා හට ලෝකායත ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ඇල්මැරුනු අදහස් පැවතියද ඉදිරියේ සිදුවීමට නියමිත සහ දැනට සිදු වී ඇති ග්‍රහ ගෝචරයන් පිළිබඳව මා තුල ඇත්තේ සුබවාදී ආකල්පයක් නම් නොවේ.ශ්‍රී ලංකා කේන්දරෙයේ පුණ්‍යස්ථානය මේ වන විට ආවේගයේ චන්ඩියා සළකුණත් රවිගේ අණුවන නොන්ඩි පුත්‍රයාත් කදේ වැටී සිටී.තෙවැන්නේ සිටින ග්‍රහ රජ තෙමේ උපරිම බලයෙන් සිය පූර්‍ණ ආශීර්වාදය නමවැන්නේ සිදුවෙන අණුවන කතාබහට උල්පන්දම් දෙයි.

    නරකම හරිය සිදුවන්නේ මින් පසුවය.උද්දච්ච ග්‍රහ රජාගේ අහංකාරය තිබෙන්නේ තව සති තුනකි.ඉන්පසුත් කට වසාගෙන සිටිය නොහැක.වසා සිටි කට ඇරීමට සිදුවේ නොහොත් ඉබේම ඇරේ.එතෙක් 9 ඕනෑම ආවේගී අනුවන ක්‍රියාදාමයක් කිරීමට ආගමික නායකයන්ට හැක.එහෙත් එයට එවිට කල්ගත වී වැඩිය.

    ජූලි වලින් පසු රියල් චන්ඩියා කුජ ගේමට පැමිණේ.නිකන්ම නොව තෑගිත් රැගෙනම පැමිණේ.මේ තෑගි වෙනමොනවත් නොව ලේ සෙලවිය හැකි සෙල්ලම් බඩුය.බුධ දුර්වල වේ.ඌ කොහොමත් දුර්වලයාය.දෙවරක් සිතීමට වඩා ක්‍රියාකිරීම අගනේ යැයි සිතයි.

    ඉහතින් කී සියලු සැඟවුනු කතා වස්තුව එලිපිට ක්‍රියා කිරීම ජූලි වලින් පසු ආරම්භ වනු ඇතැයි මාගේ විශ්වාසයයි.ඒ වන විට සියල්ල පහසුවෙන් හැරවිය නොහැකි නරක අතට ගොස් තිබිය හැක.තුලාව යනු තරාදයියයි.නීතියේ සලකුණයි.චන්ඩි තිදෙනා තරාදියේ පිස්සු කෙලියි.ආගමික නායකයෝ පිස්සු කෙලියි.නීතිය නැමැති තරාදියේ ආගමික යුක්තිය ලෙයින් කිරාමැන බැලීමට පෙළෙබීමට ඉඩ ඇතැයි මාගේ අදහසයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mat hithuwe oya kanchana kyiala...eya nam kyana dewal sahenna aththa habai.. i know him. giya athme api karapu hoda saha naraka walata anuwa me athme api inna wdha decide wena hati eya hariyatama kiyanawa bhaawa kendaren. :)

    දැන් ශාස්ත්‍රයට ආදරේ කරන දක්ෂ උගත් පොතපත කියවීමෙන් හොඳ දැනුමක් ලබපු තරුණ ජ්‍යොතිශ වේදීන් බොහෝ දෙනෙක් බිහිවෙලා ඉන්නවා. කාන්චන අයියා කියන්නෙත් ඒ අතර ඉදිරියෙන් ඉන්න කෙනෙක්.:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මා මිත්‍ර නැකතානෙනි ,

    පුද්ගලිකව මා හට ලෝකායත ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ඇල්මැරුනු අදහස් පැවතියද ඉදිරියේ සිදුවීමට නියමිත සහ දැනට සිදු වී ඇති ග්‍රහ ගෝචරයන් පිළිබඳව මා තුල ඇත්තේ සුබවාදී ආකල්පයක් නම් නොවේ.ශ්‍රී ලංකා කේන්දරෙයේ පුණ්‍යස්ථානය මේ වන විට ආවේගයේ චන්ඩියා සළකුණත් රවිගේ අණුවන නොන්ඩි පුත්‍රයාත් කදේ වැටී සිටී.තෙවැන්නේ සිටින ග්‍රහ රජ තෙමේ උපරිම බලයෙන් සිය පූර්‍ණ ආශීර්වාදය නමවැන්නේ සිදුවෙන අණුවන කතාබහට උල්පන්දම් දෙයි.

    නරකම හරිය සිදුවන්නේ මින් පසුවය.උද්දච්ච ග්‍රහ රජාගේ අහංකාරය තිබෙන්නේ තව සති තුනකි.ඉන්පසුත් කට වසාගෙන සිටිය නොහැක.වසා සිටි කට ඇරීමට සිදුවේ නොහොත් ඉබේම ඇරේ.එතෙක් 9 ඕනෑම ආවේගී අනුවන ක්‍රියාදාමයක් කිරීමට ආගමික නායකයන්ට හැක.එහෙත් එයට එවිට කල්ගත වී වැඩිය.

    ජූලි වලින් පසු රියල් චන්ඩියා කුජ ගේමට පැමිණේ.නිකන්ම නොව තෑගිත් රැගෙනම පැමිණේ.මේ තෑගි වෙනමොනවත් නොව ලේ සෙලවිය හැකි සෙල්ලම් බඩුය.බුධ දුර්වල වේ.ඌ කොහොමත් දුර්වලයාය.දෙවරක් සිතීමට වඩා ක්‍රියාකිරීම අගනේ යැයි සිතයි.

    ඉහතින් කී සියලු සැඟවුනු කතා වස්තුව එලිපිට ක්‍රියා කිරීම ජූලි වලින් පසු ආරම්භ වනු ඇතැයි මාගේ විශ්වාසයයි.ඒ වන විට සියල්ල පහසුවෙන් හැරවිය නොහැකි නරක අතට ගොස් තිබිය හැක.තුලාව යනු තරාදයියයි.නීතියේ සලකුණයි.චන්ඩි තිදෙනා තරාදියේ පිස්සු කෙලියි.ආගමික නායකයෝ පිස්සු කෙලියි.නීතිය නැමැති තරාදියේ ආගමික යුක්තිය ලෙයින් කිරාමැන බැලීමට පෙළෙබීමට ඉඩ ඇතැයි මාගේ අදහසයි.

    ඔබේ අදහසත් මගේ අදහසත් බොහෝ සේ සමාන බව පෙනේ. මාද කියන්නේ එයමය. රටේ කොහොමත් අපරාද හා අනෙකුත් දෑ සිදුවේ. මේ කියන්නේ ඒ ගැන නොවේ. මේ කියන්නේ වාර්ථාගත අන්දමින් කැපී පෙනෙන ලෙස සිදුවන ඒවායේ වැඩිවීමක් ගැනය
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    .වැරදි නිවැරදි කර ගැනීමට තවමත් ප්‍රමාද නැත .
    .මගේ රට මගේ ජාතිය මගේ ආගම වෙනුවෙන් මම ජාතිවාදියෙකි