මම වෙබ් හදන්නේ නැත්තේ මේ නිසා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    man issara idalama ubata kiwwe mathaka nadda online wada karapan kiyala.,
    athi yanthan mole padila ubata

    @nevermindNevergiveup meh balapan

    @Nadun26 mchn uba kawdahari oya client la nathiwa wunath survive wenna puluwan tharam finance freedom ekak hada gaththa kaleka
    thread ekak dapan ubata oya wage wada dunnu elakiri customer set eka, :nerd:
    හරි
    mn kalin hitiya company eketh sites 5-6 k gahanna job ekak set wuna, eke hitiya kale. man ubwa contact karala hadaganna kiyala hadaddi CEO karaya online wada karana aya sure na kiyala uge ekekwa damma. :(

    mn danan hitiye na uba pvt ltd ekak hdagena idiya kiyala. :sorry:
    මම 2022 ලියාපදින්චි කරේ බන් ඔයා ඊට කලින් නම් හිතුවේ ඊට කලින් තිබුනේ නැහැ
    මම සර්වර් වල වැඩ කරලා හොයන්නේ fiverr එකෙන්.
    ඔයාගේ බොසා කියන කතාව ඇත්ත හොරු ඉන්නවා මම වැඩ දෙන්න බයයි මම තනියම කරගන්නේ හැමදේම එක නිසා ග්‍රැපික් වැඩ වලට වෙන කෙනක් ඉන්නවා
     
    • Love
    Reactions: itguy77

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,294
    113
    🤍
    oya case eka enne bn low clients lagen 20,30,40 gananwlt krn ayata , ube wedawala quality eka wadi wenna wenna price eka wadi krpuwama okun halenawa
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    හරි

    මම 2022 ලියාපදින්චි කරේ බන් ඔයා ඊට කලින් නම් හිතුවේ ඊට කලින් තිබුනේ නැහැ
    මම සර්වර් වල වැඩ කරලා හොයන්නේ fiverr එකෙන්.
    ඔයාගේ බොසා කියන කතාව ඇත්ත හොරු ඉන්නවා මම වැඩ දෙන්න බයයි මම තනියම කරගන්නේ හැමදේම එක නිසා ග්‍රැපික් වැඩ වලට වෙන කෙනක් ඉන්නවා
    2022 mid wage,

    ela , godspeed mate
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    man issara idalama ubata kiwwe mathaka nadda online wada karapan kiyala.,
    athi yanthan mole padila ubata

    @nevermindNevergiveup meh balapan

    @Nadun26 mchn uba kawdahari oya client la nathiwa wunath survive wenna puluwan tharam finance freedom ekak hada gaththa kaleka
    thread ekak dapan ubata oya wage wada dunnu elakiri customer set eka, :nerd:

    mn kalin hitiya company eketh sites 5-6 k gahanna job ekak set wuna, eke hitiya kale. man ubwa contact karala hadaganna kiyala hadaddi CEO karaya online wada karana aya sure na kiyala uge ekekwa damma. :(

    mn danan hitiye na uba pvt ltd ekak hdagena idiya kiyala. :sorry:
    මට මොකක්ද මේක බලන්න තියෙන්නේ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,081
    12,293
    113
    🌎
    සයිට් එක Live තියෙන්න ඕනේ එයාට බලන්න තියෙන්න ඕනේ එයාලා දවසේම ඒ හදන සයිට් එක දිහා බලාගෙන ඉන්නවා.
    😂😂 අනුරාධරා ද සයිට් එක හදන්න දුන්නේ
     
    • Haha
    Reactions: Psiko