මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා ආදර patiencefox වෙත ලියමි......

    මා මෙම රැකියාව කරනුයේ විස්වාසය පදනම් කරගෙනය........ඔබගේ ප්‍රවේසම සදහා මා වෙත ඩිපොසිට් කරන හැම ස්ලිප් එක කම ඉමි අ0කය සහ තැන්පත් කරන්නේ අන්ලොක් එකක් සදහාත් බව සදහන් කරන්න..මා පිලිබද සියලු තතු නැකැත් රාල සතුව ඇත....ඇඩ්මින් පවා දන්නා පරන හිතවතෙකි,නැකැත් රාල මහතා......ඉතින් සියලු දෙනාටම මෙයින් පවසනුයේ පලමුව මුදල් සහ දෙවනුව අන්ලොක් යන කාරනාවයි.....හේතුව අන්ලොක් එකක් සබ්මිට් කල පසු "ජලා හුටා ජුබිටි බැලමොටා" කිව්වත් නතර කෙරීමට බැරිය...මේ කරුමාන්තය එසේය....මේ අසරන මල්බීරියාව අපාසුවට පත් නොකරන මෙන් ඉතාමත් කනගාටුවෙන් ඉල්ලමි.....

    බුබුම් ........කියා නිහඩ වෙමි.....
    සියල්ල
    දත් මල්බෙර්‍ර,,,,,....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    hitaan ko frentho pataan gannakam.......thawa tika dawasai.....methana I wash invitation eka damanawa.....seroomala mando wenta oney hariya
     
    A. සිරියා;19685613 said:
    maharagama chinthane thiyanawa kingston eka. ganan nam danne na

    උන්ගේ බඩු සුවර් ද බන්

    A. සිරියා;19685716 said:
    Life time warrenty kiyala thama ban denne ethana.
    Ohoma lifetime kiyala dena eke kossak thiyanawa kiyala godak un kiyanawa neda
    Mama ekek gaththe 1yr walata kalin. Lifitime warrenty kiyala kiwwa nisa panna gaman gaththa :P

    තාම වැඩ ද
    කීය ද ගත්තේ
     
    hitaan ko frentho pataan gannakam.......thawa tika dawasai.....methana I wash invitation eka damanawa.....seroomala mando wenta oney hariya

    උබ සිරාවට ද කියන්නේ
    Opening එකට DJ එකක් ගහලා Promotion එකක් කරමු
    බොන්න දෙනවා නේ :P :P
    Invitation එක දාපන් අනිවා මට VM එකක්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇයි බන් තරහ ගන්නේ.....මම උබල ඔක්කොටම කියන්නම් තැන...නිකම් හරි ඇවිත් යන්න එන්න......මේක කියුරියස් විදිහට බන් දැන් දැම්මේ.....තවම හදනව...නැකැත් රාල තවම වෙලාවක් දුන්නෙත් නැහැ.....උබල ඔක්කොම වරෙල්ලා....දත් කිබුල් පතයත් ඒවි.........නැකතත් එක්ක

    මගෙන් මුකුත් අහගන්න එපා. නැකත් දෙන්න තෝ ආවද?
     
    • Like
    Reactions: mama malberry wemi

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එල එල ජය වේවා.ඕපනින් එක කියපන් ඇවිත් යන්න අනිවා එන්නම්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නැකැත් රාල;19686592 said:
    මගෙන් මුකුත් අහගන්න එපා. නැකත් දෙන්න තෝ ආවද?

    හී.....හී ..........බිසී බන්.....මේ සතියේ එනවා උබේ ෆූන් එකට ඩිස්ප්ලේ එකත් දාගෙන...............

    උබ දන්නවනේ....මම එල කොල්ල කියල
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    HTC m7 ake battiya marukora, camera ake pink issue aka hada ganna oan ban..

    paduwa kiyak weida?

    machan mata mathaka widihata oka hardware issue ekak......line ekak disconnect wela thiyenne.....karala dennam....shop eka pataaan gannakam inna wenawa hariya
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කූමද මල්බීරියගෙ වචන..........

    "ජලා හුටා ජුබිටි බැලමොටා"

    "බුබුම්"