සොරි මචන් එහෙම එකක් script එකේ නෑඋඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං!![]()
සොරි මචන් එහෙම එකක් script එකේ නෑඋඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං!![]()
මම කියන්නේ 100% සක්‍රිප්ට් එකක් ගැන නෙමෙයි. කරන පින් පවු අනුව ස්ක්‍රිප්ට් එක වනස් කරන්න පුලුවන් කියලත් තියෙනවා. ජීවිතේ දළ සටහනක් තියෙනවා. ප්‍රධාන කාරණා ඊට අදාලව වෙන්නේ.මේකයි මචන්... හිතපන් හැමදේම script එකක් කියලා නිකමට.වෙන්න තියන දේවල් වෙන්නේ. මම මේ උබට එවන reply එකත් ඒ script එකේ කොටසක්. උබ හැමදේම script එකක් කියලා හිතන එකත් , මේ ත්‍රෙඩ් එක දාපු එකා "සත්‍ය අවබෝද කරා" කියලා දාපු එකත් script එකක්.
දේවල් වෙන්නේ වෙන්න තියන නිසා මිසක්, හේතුවකට නෙවෙයි වෙන්වා. බුදු වීමත් script එකක්, දහම් දෙසිමත් script එකක් , මාර්ග පල ලැබීමත් script එකක්...එතොකට දහමේ තේරුමක් නැති වෙනවා. යහපත් අයහපත් දේ අනුව පලය ලැබීමක් නෙවෙයි වෙන්නේ, script එකක ලෝකය ඉස්සරහට යන එකක්. ඒක නිසා මේක ගැන තර්ක කරන්න දහම් කරුණු, හාමුදුරුවරුන්ගේ නම්, බණ වැඩක් වෙන්නේ නෑ .. මොකද ඒ හැමදේම අතීතයේ වෙන්න තිබ්බ නිසා උන, දේවල් මිසක් හේතුවක් නෑ ..
අපි කරන දේ තමයි ඔහේ ගලා ගෙන යන දෛවයක් ගැන එක තැනක් නැවතිලා තරක කරනවා කියලා හිතනවා. මේක ගැන තර්ක කරන එකත් script එකක්, එකින් නිගමන වලට එළබෙන එකත් script එකක්.තේරුමක් නෑ තර්ක කරල. මොකද ඒ හැමදේම script එකක්.
නිදාගන්නේ නැද්ද බං? බ්‍රුන්ඩි මතක්කරන්නේඋඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං!![]()
උබ කරන්නේ දැන් අපිට ඕන විදියට කතාව ටිකක් ලිහිල් කරල ඉඩ හදල දෙනවා.මම කියන්නේ 100% සක්‍රිප්ට් එකක් ගැන නෙමෙයි. කරන පින් පවු අනුව ස්ක්‍රිප්ට් එක වනස් කරන්න පුලුවන් කියලත් තියෙනවා. ජීවිතේ දළ සටහනක් තියෙනවා. ප්‍රධාන කාරණා ඊට අදාලව වෙන්නේ.
දැන් අපායේ පැහුනට දේවදත්ත මෛත්‍රී බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක වෙන්න සික්‍රිප්ට් වෙලා ඉවරයි. (මට මේ කතාව ලාවට මතක එකක් වරදින්න පුලුවන්)
මම දන්නේ නෑ. මට මේ නාඩි වාක්‍ය මෙච්චර උඩ දාන්න උවමනාවක් නෑ. නමුත් මේක අහපු විශ්වාසවන්තම හය හත් දෙනෙක් ඉන්නවා තිතට වැඩ ටික වෙන. ඒකට කියන වචනේ ස්ක්‍රිප්ට් එකද දන්නේ නෑ හැබැයි කියපු විදියට වැඩ ටික වෙනවා.උබ කරන්නේ දැන් අපිට ඕන විදියට කතාව ටිකක් ලිහිල් කරල ඉඩ හදල දෙනවා.
ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියපු විදියට හැමදේම script එකක් නෙවෙයි කියල තේරෙනවා නේ..ඕක දිගේ ටිකක් ගියාම අපි දැන් හිතන් ඉන්න තැනටම ආයිත් එනව.
දැන් උබ කරේ scipit එක ඇතුලෙම තව රාමු ටිකක් හදල ඒකද මේකද කියලා පොඩි chance එකක් දීපු එක.. ලොකු චිත්‍රෙ තාම script එකක් නිසා ඒ විදියටම ඒකත් බොරු කියන්න පුලුවන්
ඕක කොහෙද ඇහුවේ? තනියම අරගෙනද කිව්වේ?මම දන්නේ නෑ. මට මේ නාඩි වාක්‍ය මෙච්චර උඩ දාන්න උවමනාවක් නෑ. නමුත් මේක අහපු විශ්වාසවන්තම හය හත් දෙනෙක් ඉන්නවා තිතට වැඩ ටික වෙන. ඒකට කියන වචනේ ස්ක්‍රිප්ට් එකද දන්නේ නෑ හැබැයි කියපු විදියට වැඩ ටික වෙනවා.
බම්බලපිටියේ. එක එකා තනි තනිව වෙන වෙන දවස්වල.ඕක කොහෙද ඇහුවේ? තනියම අරගෙනද කිව්වේ?
ඇයි තනි නතිව ගන්නේ ??බම්බලපිටියේ. එක එකා තනි තනිව වෙන වෙන දවස්වල.
තම්බ් ප්‍රින්ට් එක දුන්නම උන් පැයකින් විතර කතාකරනවා රූම් එකකට. ඒකේ ඉන්නේ ඔය කියවන පොරයි සිංහලට පෙරලන කෙනයි කැසට් රෙකෝඩර් එකයි විතරයි. කැමතිනං තව කාටහරි යන්න පුලුවන්.ඇයි තනි නතිව ගන්නේ ??
දෙයියෝ මැව්වා වගේ වැඩක් මෙක. අසත්‍යක් කියලා ඔප්පු කරන තාක් කල් මේ script කතාව තමයි සත්‍යය කියලා හිතන එක වැරදියි.සත්‍යය පවතින්නෙ දෘෂ්ටියෙන් සහ තර්කයෙන් එපිට. උඹ සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ ඕක නං උඹ එතනම ෆ්‍රේම් එකක් දාගෙන ඉන්නෙ. හැබැයි ඕක හොඳ ආරම්බයක් නිවැරදි සත්‍යය මොකද්ද කියල හොයන්න පටන්ගන්න