මම සත්‍ය අවබෝධ කරා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Oya kathawa aththa ban. Iskole yana kale wunath igena ganna puluwan ewun hamadama panthiye palaweniya wenawa. Eth anith ewun kochchara mahansi wunath padam kalath kawadawath palaweniya wenna labenne na. A/L karanna patan gannakotama medicine yai engineering yai kiyala hithapu ayama thamai anthimata medicine engineering giyeth. Anith aya giye godak kalathurakin. Exceptions nathuwa nemei. Eth eka wenne e widiyata thamai.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    හැම දේකටම හේතුවක් තියෙනව හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නෑ
    වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.
    සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.

    ඉතින් බන් මේවා එහෙම එකට වෙන්න බැරි සිද්දි කියලවත් තේරෙන්නේ නැද්ද ?
    උබේ තර්කය ඇතුලෙම තර්කය බිදිලා ඉවරයි. ආගම් වල කරුණු ඕන වෙන්නේ නෑ ඕවා පැහැදිලි කරන්න. :rofl:
     
    • Like
    Reactions: shadow134

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ අවබෝධ කරගත්ත ලබ්බක් නෑනෙ.
    මෝහය මුල්තර්කයක් හදාගෙන හැම එකටම script එක කියනවා. කිසිම තේරුමක් නෑනෙ. හිතලා බලපංකො

    මෙන්න උබට දෙන්න ඕන reply එක මගෙන්.

    කඩදාසි කොලයක් සහ පෑනක් අරගෙන table එක උඩ තියල පුටුවේ වාඩි වෙලා පෑනෙං බලි කුරුට්ටක් අඳින්න.
    දැං කියපන් ඒ බලි කුරුට්ට ඒ හැඩට ආවේ scipt එකට අනුව කියලා.
    බලි කුරුට්ට උබට කැමති විදියට Change කරන්න පුළුවන් පෑන උබේ අතේ තියෙන්නේ.
    නමුත් කොයි විදිහට කරත් ඒක උබට අනුව script එකක්.
    Script එකක් නම් ඒක පට්ට advanced script එකක් වෙන්න ඕන බලි කුරුට්ටක හැඩය පවා තිරණය කරන්න නේද?

    බලි කුරුට්ට පැත්තක තියාපං. කාසියක් අරගෙන උඩ දාලා ඒකෙ head වැටුණොත් උඹ කනේ පාරක් ගහ ගනින්. Tail වැටුණොත් මුණ අත ගා ගනින්.
    උබට අනුව head or tail වැටෙන්නෙ script එකට අනුව.

    උබට අනාගතේ bypass surgery එකක් කරන්න වෙන්න ඉඩ තියනවා. හැබැයි ඒක කරන්නේ experienced doctor කෙනෙක් ද තේරුමක් නැති doctor කෙනෙක්ද කියන දේ අනුව උඹ ජීවත් වෙනවද මැරෙනවා ද කියන එක තිරණය වෙන්නේ. එතකොට ඒ දොස්තර ඉගෙනගත්ත පාඩම් මාලාව ම උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical field එකේ දියුණුව උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical tools හදපු scientists ලාගේ creativity එක උබේ script එක වෙන්න ඕන, උඹ surgery එකට ගෙවන සල්ලි ගන්න ATM එක හදපු company එකත් script එකට අයිතියි. එයාල use කරපු cryptography technologies, it field එකේ අයත් උබේ script එකට අයිතියි.
    මොකද ඔය සියලු දෙනාගෙන් එකතුවෙන් තමයි උඹ ජීවත් වෙන්නේ.

    අගහරු වලට Elon musk කාරයා මිනිස්සු යවලා පදිංචි කරන එක පාවා උඹ ගෙ script එකට අයිතියි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද උඹ අනාගතේ අඟහරු වලට යන්න උනත් ඉඩක් තියෙනව උබට අනුව උබේ script එකේ ලියවිලා තිබුනොත්. නොගිහින් හිටියොත් එක උබේ අවාසනාව කියලා හිතුනොත් ඒක අවාසනාව වෙන්නේ එහෙම SpaceX කියලා එකක් තිබුණ නිසා, ඒත් Elon musk කාරයා කරන දේවල් උඹ ගෙ ජීවිතේ ට බලපානවා. නමුත් අනාගතේ උඹ ගෙ script එකේ තියෙන්නේ මොනවාද කියලා උඹ දන්නේ නැති නිසා anything can happen.

    And anything can happen = fucking random.

    නමුත් උබේ තර්කය:
    mysteriously written script means nothing is random. Everything is scripted. You just don't know what's in the script. So it's Not equal but two different things.

    හරියට දාදු කැටයක් උඩ දැම්මාම එක 4 වැටෙන එක random නෙමෙයි අපි උඩ දාන වේගය, angle එක, motion එක, කැටය උඩ ඉඳන් පුෂ්ටය මතට ඇති දුර calculate කළොත් ඒක වැටෙන අංකය හොයන්න පුළුවන් වගේ.

    වලාකුළු ගමන් කරන වේගය ආර්ද්‍රතාව සුළඟ වගේ සාධක අරගෙන හෙව්වොත් වලාකුළු රටාවල් random නෙමෙයි කියන එක වගේ.

    ප්‍රථමක සාංඛ්‍ය වල රටාව තවම ලෝකේ හොයා ගෙන නැහැ. මුළු ලෝකෙම cryptography base කරලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා base කරගෙන. ඒ රටාව හොයා ගත්තොත් ඕන කෙනෙකුට බැංකු ගිණුම්, Credit cards හැම දේ ම calculator පාවිච්චි කරලා hack කරන්න පුළුවන් වෙනවා. නමුත් හොයා ගන්නේ නැති තාක් කල් අපි safe.

    ඔය දේවල් ඔක්කොම මම පිළි ගන්නවා, output එක calculate කරන්න බැරි, ඒවාට අදාළ සාධක අපි ට හොයා ගන්න තියෙන නොහැකියාව නිසා අපි ඒවාට අහඹු දේවල් කියලා කියනවා, එතකොට උඹ ගෙ script එකත්, අහඹුවත් අතරේ වෙනසක් නෑ. මොකද උඹ script එක හැදෙන්න අවශ්‍ය සාදක මොනවද කියලා දන්නේ නෑ, හොයා ගන්නත් බැහැ. ඉතින් එතකොට ඒක අහඹු දෙයක්.

    අහඹු දෙයක් කියන word එකට දෙන අර්ථය මෙතැන confuse වෙනවා, මොකද මම ඔය calculation ගැන කතා කරලා ඇත්තටම random කියන දේ නෑ කියලා හිතන තැනට උබලා ව පත් කරපු එක. නමුත් ලෝකේ ඇත්තටම random කියලා දෙයක් තියෙනව.
    එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් පවතින්නේ නෑ. True random කියන දේ exists. එහෙම නොවුණොත් සියලු දේවල් වැඩ කරන්න ගන්නවා යම් කිසි pattern එකකට අනුව.
    ඒ ගැන මන් හොයලා තියෙනව, උඹත් research කරලා බලන්න, මෙතැන ඕක දිග අරින්න ගියොත් කතාව තව දිග වෙනවා.

    එතකොට උබ ගෙ ඔය තර්කයෙන් වෙන්නේ discourage වෙන එක මිනිස්සු. නමුත් ඒක අනික් පැත්තට පාවිච්චි කරලා encourage කරගන්න පුළුවන්, මගේ script එකේ දුක් විඳින කාලේ අදින් ඉවරයි කියලා හිතාගෙන වැඩ කරොත්. නමුත් මිනිස්සු කැමති තවත් discourage වෙන්න ඌ mentally down වෙලා ඉන්න අවස්ථාවේ දි. උඹ කරන්නේ ඒකට පෝර දාන එක උබේ නොවැදගත් argue එක use කරලා. නමුත් ඇත්ත තමයි anything can happen.

    මන් කරුණු එක්ක පැහැදිලි කරත් උබට දිගටම argue කරන්න පුළුවන් කියලා මන් දන්නවා.
    මොකද මේක දෙයියෝ මැව්වා වගේ වැඩක්. නමුත් ඒක උබට එහෙම හිතුනට එකට පිළිගැනීමක් ලබා දෙන්න බැහැ. හරියට මේ මොහ මූල තර්ක කතාවේ වගේ.

    ශාස්ත්‍ර කාරයන් වගේ pathetic arguments ගෙන්න එපා. (no hard feelings. උබේ argue එකට attack කරණකොට personal වගේ උබට දැනුනා නම් sorry)

    නියමයි මේ පැහැදිලි කිරීම නම්... මේ ඔයාගෙද චැන1ල් මචං ? තව මොනවද මේ වගේ සුපිරි චැනල් උඹ බලන ? බොහොම පින් ශෙයා කලාට.. :shocked: :):):):):):):):)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    ඉතින් බන් මේවා එහෙම එකට වෙන්න බැරි සිද්දි කියලවත් තේරෙන්නේ නැද්ද ?
    උබේ තර්කය ඇතුලෙම තර්කය බිදිලා ඉවරයි. ආගම් වල කරුණු ඕන වෙන්නේ නෑ ඕවා පැහැදිලි කරන්න. :rofl:
    Umba dan methana tharka keranneth script eketa anuwa...umba digetama tharka kerenewada nadde kiyela decide wenneth script eketa anuwa :rofl:
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    no offence..හැබැයි මට හිතෙන්නෙ මච‍ං මේක මේ thread එක දාපු කෙනා තමන්ගෙ profile name එක සාධාරණීකරනය කරගන්න හදාගත්ත සංකල්පයක් කියලා..සංකල්පයක් or whatever...ඕක නික‍ං මතයක් විතරයි.. එහෙම ඒවා ගොඩක් තියෙනවා..විශ්වාස කිරීම නොකිරීම එයාලගෙ අයිතියක්..හැබැයි ඕනෙවට වඩා තමන්ගෙ පාලනයෙන් පරිභාහිර දේවල් ගැන හිතන එකනම් තමන්ගෙම වල තමන් කපාගැනීමක්.. තමන්ගෙ capacity එකට හිතන එක ඇති..
    හැමදේම තර්ක බුද්ධියෙන් දකින්න බෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    Umba dan methana tharka keranneth script eketa anuwa...umba digetama tharka kerenewada nadde kiyela decide wenneth script eketa anuwa :rofl:
    ඔව් බන් ඕක තමයි මාත් කිව්වේ. උදේ 1ට විතර වෙන එකෙක්ට ඕක කියන්න ගිහින් තව එකෙක් මගෙන් බීපු බ්‍රැන්ඩි ඉල්ලුවා. :cautious:
    මම උඩ කිව්වේ මූ තැන දෙකක කියලා තියන දෙකක් එකපාර වෙන්නේ නෑ කියල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් බන් ඕක තමයි මාත් කිව්වේ. උදේ 1ට විතර වෙන එකෙක්ට ඕක කියන්න ගිහින් තව එකෙක් මගෙන් බීපු බ්‍රැන්ඩි ඉල්ලුවා. :cautious:
    මම උඩ කිව්වේ මූ තැන දෙකක කියලා තියන දෙකක් එකපාර වෙන්නේ නෑ කියල
    උඹට උදේ එකද ඒ වෙලාවේ? 😂 😂 😂
     
    • Like
    • Haha
    Reactions: lodbrok and dilann

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ සිරාවට.... මේ ත්‍රෙඩ් එක අමුවෙන් තේරුම් ගන්න අමාරුයි බන් 🥺
    මගේ ප්‍රශ්නෙට කිසි එකෙක් තේරෙන්න උත්තරයක් දුන්නේ නෑ. උන් හිතන් ඉන්නවා උන් කියපු අන්ඩර දෙමලේ මට තේරෙනවා කියලා.
     
    • Like
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ ප්‍රශ්නෙට කිසි එකෙක් තේරෙන්න උත්තරයක් දුන්නේ නෑ. උන් හිතන් ඉන්නවා උන් කියපු අන්ඩර දෙමලේ මට තේරෙනවා කියලා.
    මම මුල ඉඳන් කියවන්න දෙතුන් පාරක් උත්සාහ කරා බන් මැදදි concentrate නැති වෙනවා. ආයිත් ට්‍රයි එකක් දෙන්න ඕන. උඹල දිගටම විද්වත් සාකච්චාව කරගන පලයල්ලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මුල ඉඳන් කියවන්න දෙතුන් පාරක් උත්සාහ කරා බන් මැදදි concentrate නැති වෙනවා. ආයිත් ට්‍රයි එකක් දෙන්න ඕන. උඹල දිගටම විද්වත් සාකච්චාව කරගන පලයල්ලා.

    හිටපන් උඹට චිල් එකේ හිත හිත ඉන්න එකක් දෙන්න :lol: :lol:
    මට මේක සිද්දවීමෙ සම්භාවිතාව කියලදියන්

    '' මට මේ දේ කියන්න හිතුනේ ඉස්කෝලේ යන කාලේ සිදුවුණ සිද්දියක් අද නිකමට මතක්වෙලා

    ඒලෙවල් කරන කාලේ පන්ති ගිහින් එනකොට බිම වැටිලා තිබිලා ලස්සන රිදී පාට පෑනක් හම්බුනා..... :love::love:
    මාසයක් විතර පහුවෙලා දවසක් ඕකෙන් ලිය ලිය ඉද්දි පන්තියේ එකෙක් පෑන පොඩ්ඩක් දියන් කියලා ඉදිරුවා :angry:
    උදුරපු පාරට පෑනේ උඩ කොටස උගේ ළග, යට කොට්ස මගේ ළඟ. :angry::(
    මගේ අතේ තිබුන පෑන් කෑල්ලේ ටිකක් උඩට වෙන්න අමුතු ගැජට් එකක් තියෙනවා දැකල හොදට බැලුව..... පොඩි රබර් ස්ටෑම්ප් එකක් තියෙනවා.:confused:
    පොතේ පිටුවකට ගහල බැලුවා පින්වතුනි..... අම්මට සිරි, මගේ නමයි වාසගමයි තිබුනේ.:shocked::shocked:
    කාලයක් තිබිලා එකපාරටම ඒ පෑන නැතිවුණා ඒත් ඒ සිද්දිය අදටත් පුදුමයක්......''

    https://elakiri.com/threads/අරුම-පුදුම-සිද්දි.1863067/
     
    • Like
    Reactions: D_Mad

    උගේ නම ඇට්ලස් , වාසගම චූටි වෙන්න ඇති බන්. :unsure:
     
    මම කාලෙකට කලින් උඹේ ඔය කමෙන්ට් එක දැක්කා. ඒකනම් හිතාගන්න බැරි දෙයක් බං. ලින්ඩා ඇන්ඩර්සන් කියල වෙන එකෙක් ඕක පාවිච්චි කරත් ඒ නමම තියන උඹටම ඕක ලැබුන විදිහනම් මට හිතාගන්න බෑ බන්. සිරාවටම එක්ස්ප්ලේන් කරන්න අමාරුයි!!
    කවුරුහරි සයන්ටිස්ට්ලා ටිකක් උඹේ නම ගහල පෑන බිම දාලා තියල අද වෙනකම්ම කේස් ස්ටඩි එකක් කරවනද දන්නෙත් නෑ බන්. 😉
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    එක ගහක් කාන්තාරෙක හැදෙන්නයි තව ගහක් ක්ශේම භූමියක හැදෙන්නෙත් script එකක් අනුවද. එක ගලකට බෝර වැදිල කැඩිල යන්නයි තව ගලකට කොහෙ හරි පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්නෙයිත් script එකක් අනුවද?

    mage thaaththa gatte ekak tiyenewa 80 ganan wela..past eke accurate...future ekath sahenna kiyela tibba..randomly kiyanna beri bohoma siyum kaarena kiyela thibba..hithagannath ba itin...

    එහෙම ඒවා ටිකක් කියපන් බලන්න කියපු වචනෙන්ම