මම සත්‍ය අවබෝධ කරා

kilash

Active member
  • Dec 5, 2007
    376
    62
    28
    කෙනෙකු උපතින වසලයකු හෝ බ්‍රාහ්මණයකු නොවේ! එය තීරණය වන්නේ ඔහුගේ ක්‍රියාවෙනි!
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.

    තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
    තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.

    මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
    සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.

    උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
    ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?

    ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......

    දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.

    ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.

    ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.

    මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.

    උබලට මොකද මේ ගැන හිතෙන්නේ?

    පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.
    ඔව් බං..කව්ද සැපයට අකමැති..ඕන එකෙක් කැමති නාල කාල බීලා සැපේ ඉන්න..අපයේ රාජා උනත් එහෙමයි..ඒත් උන්ට ස්ක්‍රිප්ට් එකෙන් ගොඩ එන්න බෑ..
     
    • Like
    Reactions: visalbro

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    pseudo randomness තියෙන්නේ true ramdomness නෑ. අපි අද රැන්ඩම් කියල හිතන් ඉන්න දේවල් හෙට වෙද්දි එහෙම නෙමෙයි කියල පෙනෙන්න පුලුවන්. හැම දේකටම හේතුවක් තියෙනව හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නෑ. sub atomic particals වල ඉදන් හැම දෙයක්ම ඉන්න හදන්නේ ලෝ එනර්ජි ස්ටේට් එකක. ඒකට මූ වෙන්න අනිවා මොකක් ්හරි පිටින් හේතුවක් තියෙන්න ඕන.



    මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.

    මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.

    සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
    හැම දේකටම හේතුවක් තියෙනව. Randomness එකටත් හේතුවක් තියෙනව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැක්කා කෙනෙක් කියනවා දෙයක් ලැබෙනකං බලං ඉන්න එක වැරදියි කියල.

    මම කියන්නේ ලැබෙනකං බලං හිටියොත් ලැබෙන්නේ තියෙන ලාබම බාලම දේ වෙන්න පූලුවං කියලා

    20 දී රට යනවා කියල තිබුනොත් අපි දැනගන්න ඕන ගැලපෙන රටක් ට්‍රයි කරන්න, මොකද සෝමාලියාවත් තවත් එක රටක්. හැබැයි උඹ 20දී කොරෝනා හැදිලා හරි රටක හිරවීමේ සමභාවිතාව වැඩියි. වැදගත් වෙන්නේ මොන රටේද හිරවෙන්නේ කියන එක. හිරවුනාට පස්සේ ගානට පාර හැදෙනවා ජීවත් වෙන්න.

    ආයේ මව් රටට එන්නේ නෑ කිව්වොත් අපි දැනගන්න ඕන ඉන්න තැන සැපේ ඉන්න මොකද එන්නෙ නැතිවෙන හේතුව අපි දන්නේ නෑ. ඒක සමහරවිට ජීවිත කාලෙම හිරේ යෑමක් වෙන්නත් පූලූවං. ඒ රටින් කෙල්ලෙක් කසාද බැන්දා වෙන්නත් පූලූවං.
    ජොබ් එක දාලා එන්න බැරිවෙන්න පුලුවං. ලෙඩක් හැදිලා එකතැන් වීමක් වෙන්න පූලූවං.

    ඉන්න තැන මාලිගාවක් හදාගන්නේ නැතිව ලංකාවේ මාලිගාවක් හදාගන්නවා හොඳ වාහනයක් අරං තියලා තියනවා වගේ වැඩ හද්ද ගොං, කාලේ කන වැඩ. මොකද ගෙයක් හැදූවට වාහනයක් ගත්තට වැඩක් නෑ එන්න වෙන්නේ නැත්නම් බුක්තිවිඳින්නේ තව කෙනෙක්. අන්තිමට ඉතූරු වෙන්නේ පාවිච්චි කරපූ රොඩ්ඩක්.

    මම කියන්නේ මොළේ කල්පනා කරලා ලැබෙන්න තියෙන දේට මහන්සි වුනාම තමුන්ට ලැබෙන දේ හරියට ලබාගෙන සැපේ ඉන්න පූලූවං. වීර්යය හරි දේට වඩන්න පුලුවන්.

    හැබැයි නාඩි වල කියන්නේ හරියට ගානට වැඩේ වෙන්නනං අදාල දෙවියන්න පුද සත්කාර දාන මාන කරන්න ඕන කියලා.
    මට ඒ චැප්ට එක අහන්න උවමනාවක් තිබුනේ නෑ. අතේ සල්ලි තිබූනෙත් නෑ මොකෝ මම ඉස්කෝලේ යන කාලේ ගියේ.
    ඒ නිසාද දන්නේ නෑ මට කිසි දෙයක්, අඩුගානේ එක සත පහක් ලේසියෙන් හම්බෙලත් නෑ. හැබැයි මට මේ යන විදිය හොඳයි එක එකාට වඳිනවට වඩා.

    මම කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා.

    මට pm දාල තිබුනා නාඩි වාක්‍ය ගැන අහලා. දැන් හරි දේ හරි මිනිස්සු කරනවද කියලා විශ්වාසයක් නැතිනිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මමත් මේ දේ ගොඩක් වෙලාවට හිතන දෙයක්. මම පහුගිය ටිකේ කීපදෙනෙක්ට මම දන්න සාස්තරේ කියලා දීලා උන්ව ගොඩ දාන්න පට්ට ට්‍රයි එකක් දුන්නා. ඒත් උන්ට ගොඩ යන්න කිසි උවමනාවක් තිබ්බේ. සමහර විට උන්ට ලියවිච්ච කතාවෙ ගොඩ යාමක් නැතුව ඇති. :rolleyes:
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මමත් මේ දේ ගොඩක් වෙලාවට හිතන දෙයක්. මම පහුගිය ටිකේ කීපදෙනෙක්ට මම දන්න සාස්තරේ කියලා දීලා උන්ව ගොඩ දාන්න පට්ට ට්‍රයි එකක් දුන්නා. ඒත් උන්ට ගොඩ යන්න කිසි උවමනාවක් තිබ්බේ. සමහර විට උන්ට ලියවිච්ච කතාවෙ ගොඩ යාමක් නැතුව ඇති. :rolleyes:
    වෙන්න බෑ බන් සිංහලු එහෙම කරනව අඩුයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    මේකේ සමහර දේවල් කියවන යද්දී මට එක සිද්දියක් මතක් උනා අපෙ ගෙවල් ළඟ කොල්ලොක් ඉන්නවා ඌ සෑහෙන්න කාලෙක ඉඳල කුඩු බොන්න ඇබ්බැහි වෙලා... ඌ ව එක්කගෙන නොගිය තැනක් නෑ පුනුරුත්තාපන කඳවුරු වලට.. හැබැයි කොච්චර කරත් ඌ ආව ගමන් අර වැඩේ පටන් ගන්නවා

    සමහර දේවල් තියෙනවා දන්නවා කරන්නේ වැරැද්දක් කියල හැබැයි උගේ ජීවිතේම ඒකට යටවෙලා තියෙන්නේ...

    එකෙන් ගැලවෙන්න විදිහක් නෑ කැමති උනත්

    මෙතනට කොහොම ගැලපෙනවද කියන්න මම දන්නේ නෑ මේ කතාව ත්‍රෙඩ් එක කියවන එද්දී මට හිතුවේ උගේ ජිවිතේ නම් ස්ක්‍රිප්ට් එක වගේ පොලිසි යනවා හිරේ යනවා එනවා ආයේ බොනවා ගැලවීමක් නෑ
     
    • Like
    Reactions: rRASHENTHA

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔයාගෙ තර්කෙට විරුද්දව කාටවත් මුකුත් කියන්න බෑ. මොනවා කිව්වත් ඔයා කියයි ඒක උගෙ script eka කියලා. මම කිව්වොත් හැමදේම අහබුවක් කියලා. ඒකත් එහෙමම තමයි. ඔහොම තර්ක වලින් තේරුමක් නෑ
    ඔව් මේක තමා ඇත්ත ඕක ඇත්ත උනත් බොරු උනත් ඔය ගැන හිතන එක වැඩක් නැ
    ඔය ගැන හිතන එක කාලය නාස්ති කිරීමක් වගේම කම්මැලියෙකුට ඕක හොදයි ඕක හිත හදා ගන්ඩ