මම සරල Wall Art Design එකක් කරා
මම සරල Wall Art Design එකක් කරා.
මේ ෆීල්ඩ් එක ගැන එච්චර දැනුමකුත් නැ. එච්චර මහන්සි උනෙත් නැ. photo frame හතරකුයි, පාට රෙදි දෙකකුයි, පබ්රික් paint තමයි වැඩේට ගියේ. පැය හතරකින් වැඩේ ඉවර කරා. Internet එකෙන් තමයි පින්තුරේ හොයා ගත්තේ. මම හිතනවා ඕන කෙනෙකුට මේ වගේ සරල දෙයක් හදා ගන්න පුළුවන්.
මේක තාම බිත්තියේ ගැහුවේ නැ...
Painting / Art වැඩ කරන අය ඉන්නවනම් කියන්න, මේ වගේ වැඩ වලට හරියන හොද canvas රෙද්දක්, ඒකට හරියන හොද තීන්ත බොද වෙන්නේ නැති color type එකක්. ලොකු උදව්වක් වේවි.

මගේ ඊලග target එක මේ වගේ එකක් කරන්න.

මම සරල Wall Art Design එකක් කරා.
මේ ෆීල්ඩ් එක ගැන එච්චර දැනුමකුත් නැ. එච්චර මහන්සි උනෙත් නැ. photo frame හතරකුයි, පාට රෙදි දෙකකුයි, පබ්රික් paint තමයි වැඩේට ගියේ. පැය හතරකින් වැඩේ ඉවර කරා. Internet එකෙන් තමයි පින්තුරේ හොයා ගත්තේ. මම හිතනවා ඕන කෙනෙකුට මේ වගේ සරල දෙයක් හදා ගන්න පුළුවන්.මේක තාම බිත්තියේ ගැහුවේ නැ...
Painting / Art වැඩ කරන අය ඉන්නවනම් කියන්න, මේ වගේ වැඩ වලට හරියන හොද canvas රෙද්දක්, ඒකට හරියන හොද තීන්ත බොද වෙන්නේ නැති color type එකක්. ලොකු උදව්වක් වේවි.


මගේ ඊලග target එක මේ වගේ එකක් කරන්න.


(+6)