මම ස්ල්ටි ගන්න යන්නේ හෙල්ප් ඕනේ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම ස්ල්ටි ගන්න යන්නේ හෙල්ප් ඕනේ

    මම මේ ලැන්ඩ් ලයින් සිස්ටම් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.මට මේක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ :)
    මම ගන්න ඉන්නේ රු 1490.00 එක. දැන් මචං ලා අන්ලිමිටෙඩ් එක නැ නේද? 25gb ලිමිට් එක නේද? ලිමිට් පැන්නම ස්පීඩ් දෙන්නේ කොහොමද?හොදයිද ?:)
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Captain ජැක් ස්පැරෝ;12315102 said:
    ලිමිට් පැන්නාම උඹට එපාවෙයි බන්.......:(
    එහෙම එන ගානනම් දන්නේ නෑ........
    අපිට ලිමිට් එකක් නැ.........
    dialog 3gb limit ne jako:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ නම් සම්පූර්ණයෙන්ම අන්ලිම්ටඩ්
    දැන් අන්ලිමිට් කියල දෙන පැකේජ් සම්පූර්ණ බොරුවක් කරන්නෙ
    පුළුවන් නම් වෙන විකල්ප සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් එක සෙට් වෙන්නෙ
    ලිමිට් එක නොපනී කියල හිතනව නම් එස්.එල්.ටී ගත්තට කමක් නෑ
    ලිමිට් පැන්නොත් ඩයල් අප් කනෙක්ශන් එකක ස්පීඩ් එක අත්විදින්න පුළුවන්