මම ස්ල්ටි ගන්න යන්නේ හෙල්ප් ඕනේ
මම මේ ලැන්ඩ් ලයින් සිස්ටම් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.මට මේක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ
මම ගන්න ඉන්නේ රු 1490.00 එක. දැන් මචං ලා අන්ලිමිටෙඩ් එක නැ නේද? 25gb ලිමිට් එක නේද? ලිමිට් පැන්නම ස්පීඩ් දෙන්නේ කොහොමද?හොදයිද ?