මම ස්ල්ටි ගන්න යන්නේ හෙල්ප් ඕනේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් 3ජිබි එක කොහොමත් ඩයල් අප් තමා මේකේ හොදයිනේ :yes:
    ඩයලොග් මම යූස් කරන්නෙ නෑ
    මම යූස් කරන්නෙ මොබිටෙල් සහ එස්.එල්.ටී විතරයි
    එස්.එල්.ටී අලුතින් ගන්නව කියන්නෙ මෝඩ කමක් ලෙසයි මම දකින්නෙ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම Unlimited(Home) එකේ ඉඳන් ඕකට මාරු වුනා....
    speed එකනන් පට්ට....:yes:
    තාමනන් limit පැනලා නෑ....