මම සින්දුවක් කිව්වොත් මොකද වෙන්නෙ!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම සින්දුවක් කිව්වොත් මොකද වෙන්නෙ!

    මේකයි වැඩේ...මම music track එකක් හැදුවා:)..මම Lyrics හොයා ගත්තෙ ඇපේ එලකිරි යාලුවෙකුගේ බ්ලොග් එකකින්:cool:..එයා නම කියනවට කැමති නෑ.ඉතින් ඔන්න track එක හැදුවා කියමුකො..ඪන් මේක කියන්න කෙනෙක් නෑ..මට සින්දු කියන්නත් බෑ..මොනවා කරන්නද මම කොහොමහරි සින්දුව කිව්වා:rofl:..ඒක එච්චර හරි නෑ:no:...ඔයාලා අහලා බලන්න..කොහොම හරි කමක් නෑ පුලුවන් නම් music ගැන පොඩි comment එකක් දාලාඅ යන්න..මේ සින්දුව කියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න..introduction එකේ ඔයාලට හුරු පුරුදු ගතියක් දැනේවි:rofl:..

     
    • Like
    Reactions: B I L L A H

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොදයි මචන්. තව දන්න කෙනෙකුගෙන් අඩුපාඩු හදාගනින්. සුභපැතුම් මගෙන්
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    umba ela kollek machan... umba othanin nawathinna epaa... thawa deyak karapan... umbage hakiyawa umba adura ganin... umbata sada jaya... kollek widihata umbata bokkenma suba pathanwa...