මම සින්දුවක් කිව්වොත් මොකද වෙන්නෙ!
මේකයි වැඩේ...මම music track එකක් හැදුවා
..මම Lyrics හොයා ගත්තෙ ඇපේ එලකිරි යාලුවෙකුගේ බ්ලොග් එකකින්
..එයා නම කියනවට කැමති නෑ.ඉතින් ඔන්න track එක හැදුවා කියමුකො..ඪන් මේක කියන්න කෙනෙක් නෑ..මට සින්දු කියන්නත් බෑ..මොනවා කරන්නද මම කොහොමහරි සින්දුව කිව්වා
..ඒක එච්චර හරි නෑ
...ඔයාලා අහලා බලන්න..කොහොම හරි කමක් නෑ පුලුවන් නම් music ගැන පොඩි comment එකක් දාලාඅ යන්න..මේ සින්දුව කියන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න..introduction එකේ ඔයාලට හුරු පුරුදු ගතියක් දැනේවි
..