මම සූදානම්. ඔබ සූදානම්ද?

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
දෙන්නෙපා කිව්වත් දෙන්නෑ මචන් :)

My son, think up, not abroad. Nothing is easier than xerophiles. The rise of sun will explode you as climate of mars and similarity of orange and apple. Coming is going my son. Don't be a fool. When sun rises all trees and small leafs will become soil on the earth like honorable as a paddyfield water on yell of waterfall bucket. Heavy rain comes out of extreme conditions of most disappointing farms. Read my useful ideas my son. You will learn the truth of this universe better than ever exploded wind. :sorry:
 
Last edited:

sudathhh

Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    attachment.php
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    My son, think up, not abroad. Nothing is easier than xerophiles. The rise of sun will explode you as climate of mars and similarity of orange and apple. Coming is going my son. Don't be a fool. When sun rises all trees and small leafs will become soil on the earth like honorable as a paddyfield water on yell of waterfall bucket. Heavy rain comes out of extreme conditions of most disappointing farms. Read my useful ideas my son. You will learn the truth of this universe better than ever exploded wind. :sorry:

    kadden kiwwat denne na machan :no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    kadden kiwwat denne na machan :no:

    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත .:sorry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ සූදානනම් වරෙන් බටර් කාලකුයි කොට කලිසමකුයි ගහගෙන...
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ සූදානනම් වරෙන් බටර් කාලකුයි කොට කලිසමකුයි ගහගෙන...

    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත .
     
    හොඳමයි අප්පච්චියෙ..! :lol::lol::rofl::rofl:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    921
    113
    ජනවාරි 8 වෙනි දින අලුත් ජනාධිපති වරයෙක් සමගින් අලුත් ආන්ඩුවක් බලයට පත් වුනා. දැන් කවුරුත් කතා කල දින සියය අවසන් වී මහ මැතිවරණයක් කැඳවා තිබේ. නමුත් මෙම ආන්ඩුව කරපු කියපු දේවල් පිලිඹද රටේ ජනතාව දැන් කතා කරන්නේ ඉතාම කනගාටුවකින්. ඒ ඔවුන්ගේ තිබුණු දහසකුත් බලාපොරොත්තු බොඳ වී යාම නිසයි. දැන් ජනතාව නැවතත් හිටපු ජනපති වෙත යාමට තීරණය කොට හමාරය. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුලු එජාපය යමලොව වත් නොතිබූ අමුතුම සංකල්පයක් දක්වමින් පුහු තර්කයක් ගොඩ නගමින් සිටී. ඒ නම් පැරදුනු මහින්දට යලි නාමයොජනා දීම ජන වරමට පිටු පෑමක් යනුවෙනි. අපි මදකට සිතමු එම තර්කය සාධාරන යයි කියා. එසේ නම් දිවි ඇති තෙක් පැරදුනු, පක්ෂයෙනුත් පන්නා දැමීමට ලොකු උත්සහයක් ගත් රනිල්ට නාමයොජනා දීම සාධාරනද? එය පැත්තකට දැමුවද මේ ලෝකෙ පැරදුනු කෙනෙකුට නාමයොජනා දීම කවදද වැරද්දක් වුනේ? එසේනම් ජවිපෙට කවදාවත් ඡන්දයක් ඉල්ලන්න අපේක්ශකයෙක් හොයා ගන්න බැරි වෙයි. මොකද ඔවුන් හැමදාම පරාදයි. ඒ නිසා මේ පරාජිතයා, ජන මතයට හිස නමනු වගේ පුහු තර්ක මින් ඉදිරියට වලංගු නැත. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ආන්ඩුව මාස හයක් කල් කලේ මෙච්චරයි. ජනාධිපති බලතල කපා බලය රනිල්ට දුන්නා, ඉන් පසු වැඩ ආරම්භ කරමින් දියවඩන නිලමේට අපහාස කරා (මෙය උතුම් දලදා මාලිගාව අවමානයට ලක් කිරීමකී), මහ බැංකුව කොල්ල කෑවා, ඒය රටට හැන්ගුවා, ශ්‍රී ලංකා ජාතික ගීය දෙකට බෙදුවා, ජාතික කොඩිය වෙනස් කිරීමට මුල පිරුවා, කොටි ඩයස්පෝරාව රටට සම්පතක් කර පාටි වලට එන්න කිව්වා, ඉන්දියාවෙන් ලංකාවට කලු කොටි 25ක් ඇතුලු උනා (මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්), හමුදා කඳවුරු ඉවත් කලා, විග්නේශ්වරන් රටේ ඇමතිවරු ඉදිරියේ හමුදාවට අභූත චෝදනා කලා, නෙළුම් පොකුණින් කෝටි ගනන් වන්චා කරා (මෙහිදී ජපානය විසින් ශ්‍රී ලංකා ආන්ඩුවට නඩු දැම්මා), වේගයෙන් ගොඩනගමින් තිබූ ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සහ මුලින්ම නවතා දැමුවා, ලස්සන කොලඹ අභාවයට යැව්වා, එහි පදික වෙලඳාමට යලිත් විවෘත කරා, රාජ්‍ය මාද්‍යය පමණක් නොව ස්වර්ණවාහිනී වගේ මාද්‍යය වලට ඍජුවම බලපෑම් කරමින් බන්දුල පද්මකුමාර වගේ මාද්‍යයවේදීන් පන්නා දැමුවා, රනිල් විසින් රට එක්සේසත් කල නායකයා වලලා දමන බව කිව්වා (මෙවන් ඍජු දේශපාලනික තර්ජනයක් අපි මින් පෙර කිසි දිනක දැක නැත)

    මේ දුශ්ඨ, වෛරී, දුර්වල, මන්දගාමී, සුහුඹුල්, තුට්ටු දෙකේ පාලනය පන්නා දමා යලිත් මිහිඳු පාලනයක් ගෙන එමු.

    මෙතනින් ඔබේ ඡන්දය දෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1684864
    තිත්ත ඇත්ත නම් විග්නේස්වරන් (කොටි විග්නේස්වරන් ) යනු බයියෙක් වන වාසුදේවගේ නෑයෙක් වෙන එක.
    කොහොමත් ඡන්දයක් ලං වෙන කොට කොටිත් නැගිටිනවාලු
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තිත්ත ඇත්ත නම් විග්නේස්වරන් (කොටි විග්නේස්වරන් ) යනු බයියෙක් වන වාසුදේවගේ නෑයෙක් වෙන එක.
    කොහොමත් ඡන්දයක් ලං වෙන කොට කොටිත් නැගිටිනවාලු

    හා. විග්නේශ්වරන් මහින්දට සපෝට්. දැන් සතුටුයිනෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    පර්සි මහේන්ද්‍රට මිහිදු කියන්නෙ ඇයි යකෝ ? අර ගප්පියාගෙ පින්තුරෙට කෑගහපු එවුන් කෝ ? එකෙක්වත් නෑ. නොදකින් මේක නම් හැදෙන රටක් නෙවේ. සට්ටැඹියො බත් බැලයො රැලක් ඉන්න ජරා දූපතක් මේක ශිට්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පර්සි මහේන්ද්‍රට මිහිදු කියන්නෙ ඇයි යකෝ ? අර ගප්පියාගෙ පින්තුරෙට කෑගහපු එවුන් කෝ ? එකෙක්වත් නෑ. නොදකින් මේක නම් හැදෙන රටක් නෙවේ. සට්ටැඹියො බත් බැලයො රැලක් ඉන්න ජරා දූපතක් මේක ශිට්

    මිහිඳු පාලනයකට ආසිරි