මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata penna hitiya kiyanne mahindayage sarama asse hitiya kiyana ekane pons 😂😂😂
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මතක් වෙනෙන් සරන් අස්සවල් කලිසම් අස්සවල් අබුඩ අස්සවල් තමයි :yes: :yes:

    උබ විතරයි අඩු වෙලා උන්නෙ, :yes: :yes:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මතක් වෙනෙන් සරන් අස්සවල් කලිසම් අස්සවල් අබුඩ අස්සවල් තමයි :yes: :yes:

    gedara set eka penna hitiyada pons kalin anduwa kale? 😂😂😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රවී සහ හොරු රැලම කූඩුවේ බම්ප්...
    ගුගුල ගුගුල බම්ප්...
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..
    **********************************

    1) අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකු මංකොල්ලයේ ප්‍රධාන චූදිතයන්ව, ගම්මන්පිල කියපු විදිහටම කනෙන් අල්ලන් ඇවිත් දඬුවම් කළා..
    2) ශරියා විශ්ව විද්‍යාල, මද්‍රසා පාසල් තහනම් කරලා මුස්ලිම් අන්තවාදය නැත්තටම නැති කරලා දැම්මා..
    3) "එක රටක් එක නීතියක්" ස්ථාපිත කළා..
    4) එක එකාට නැවෙන්නේ නැති 2/3 තනි ශක්තිමත් සිංහල ආණ්ඩුවක් හැදුවා..
    5) 20 සම්මත කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළා..
    6) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ ටිකට දඬුවම් දුන්නා..
    7) පරිසර විනාශයට එරෙහි නීති සම්පාදනය කරලා වන රක්ෂිත ටික බේරගත්තා..
    8) කොවිඩ් පළවෙනි රැල්ලෙන් පස්සේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරලා දෙවනි රැල්ලට සූදානම් වුනා..
    9) පවුලේ උන්ට තනතුරු දුන්නේ නෑ.. සුදුස්සන්ට සුදුසු තනතුරු දුන්නා..
    10) MCC ඉරලා විසි කළා.. අධිරාජ්‍යවාදීන්ට හිස නොනමන බව ප්‍රකාශ කළා..
    11) සහල් මාෆියාව නැතිකළා.. ඩඩ්ලි ඇතුළු හාල් මෝල් කාරයෝ දණ ගැස්සුවා..
    12) කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කළා..
    13) වැලි බලපත්‍ර දීම අත් හිටුවලා, පරිසරය සුරක්ෂිත කළා..
    14) හරක් මැරීම තහනම් කළා, දැන් හරක් ටිකත් සතුටින්..
    15) නොමිලේ පොහොර ටික දුන්නා.. වතුකම්කරුවන්ට රු.1000 දුන්නා..
    කුහක හැත්ත මොනවා කීවත්,
    දැන් ස' ත් සතුටින්..
    69 ලක්සයෙ අපිත් සතුටින්..
    හරක් ටිකත් සතුටින්..
    තවත් මොනවද උඹලා මේ රත්තරන් මනුස්සයට කරන්න කියන්නේ.. බුදු සරණයි සර්..♥♥
    -copied-

    මේ එකක්වත් බලාපොරොත්තුවෙන් නෙවෙයි සර්ව ගෙනාවේ............ තව අවුරුදු 10 මේ විදිහට අඩ අඩා ඉන්න වෙනවා උඹලට............
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    මම නන් කැමතිම @erozan ව නිර්වස්ත්‍ර කරල පිස්සෙක් වගේ ඇවිද්දවන එකට තමා. එකක් යන්න එකක් දීල ඇගේ නූල් පටක් නැතුවම දැන් සති තුනක් විතර මයෙ හිතේ.

    සර්ටයි සබ්‍රි සටයි දෙන්නටම රොම්බ තෑන්ක්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නන් කැමතිම @erozan ව නිර්වස්ත්‍ර කරල පිස්සෙක් වගේ ඇවිද්දවන එකට තමා. එකක් යන්න එකක් දීල ඇගේ නූල් පටක් නැතුවම දැන් සති තුනක් විතර මයෙ හිතේ.

    සර්ටයි සබ්‍රි සටයි දෙන්නටම රොම්බ තෑන්ක්ස්.
    රිදෝගත්ත තරම තමයි බන් ඔය පෙන්නුම් කර කර යන්නෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කරන්ඩද අවුරුදු 10ක් විපක්ශෙ තපින්ඩත් එපැයි, මොනාහරි කියල හිත සනසෝ ගනිල්ල..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    රිදෝගත්ත තරම තමයි බන් ඔය පෙන්නුම් කර කර යන්නෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කරන්ඩද අවුරුදු 10ක් විපක්ශෙ තපින්ඩත් එපැයි, මොනාහරි කියල හිත සනසෝ ගනිල්ල..

    අද අදින්නෙ එන්චිනාටද ජසයටද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    රිදෝගත්ත තරම තමයි බන් ඔය පෙන්නුම් කර කර යන්නෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කරන්ඩද අවුරුදු 10ක් විපක්ශෙ තපින්ඩත් එපැයි, මොනාහරි කියල හිත සනසෝ ගනිල්ල..

    හම්මෝ 🤣🤣🤣🤣🤣 ඔය කිව්වෙ එල එල ඔහොම යන් ඔයා හරි 😁