මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..
**********************************
1) අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකු මංකොල්ලයේ ප්‍රධාන චූදිතයන්ව, ගම්මන්පිල කියපු විදිහටම කනෙන් අල්ලන් ඇවිත් දඬුවම් කළා..
2) ශරියා විශ්ව විද්‍යාල, මද්‍රසා පාසල් තහනම් කරලා මුස්ලිම් අන්තවාදය නැත්තටම නැති කරලා දැම්මා..
3) "එක රටක් එක නීතියක්" ස්ථාපිත කළා..
4) එක එකාට නැවෙන්නේ නැති 2/3 තනි ශක්තිමත් සිංහල ආණ්ඩුවක් හැදුවා..
5) 20 සම්මත කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළා..
6) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ ටිකට දඬුවම් දුන්නා..
7) පරිසර විනාශයට එරෙහි නීති සම්පාදනය කරලා වන රක්ෂිත ටික බේරගත්තා..
8) කොවිඩ් පළවෙනි රැල්ලෙන් පස්සේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරලා දෙවනි රැල්ලට සූදානම් වුනා..
9) පවුලේ උන්ට තනතුරු දුන්නේ නෑ.. සුදුස්සන්ට සුදුසු තනතුරු දුන්නා..
10) MCC ඉරලා විසි කළා.. අධිරාජ්‍යවාදීන්ට හිස නොනමන බව ප්‍රකාශ කළා..
11) සහල් මාෆියාව නැතිකළා.. ඩඩ්ලි ඇතුළු හාල් මෝල් කාරයෝ දණ ගැස්සුවා..
12) කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කළා..
13) වැලි බලපත්‍ර දීම අත් හිටුවලා, පරිසරය සුරක්ෂිත කළා..
14) හරක් මැරීම තහනම් කළා, දැන් හරක් ටිකත් සතුටින්..
15) නොමිලේ පොහොර ටික දුන්නා.. වතුකම්කරුවන්ට රු.1000 දුන්නා..
කුහක හැත්ත මොනවා කීවත්,
දැන් ස' ත් සතුටින්..
69 ලක්සයෙ අපිත් සතුටින්..
හරක් ටිකත් සතුටින්..
තවත් මොනවද උඹලා මේ රත්තරන් මනුස්සයට කරන්න කියන්නේ.. බුදු සරණයි සර්..

-copied-