මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..

maxtalker

Well-known member
  • Oct 7, 2007
    3,520
    3,436
    113
    ඇරෝසන් හිතන හැටියට ඌයි අර ඔසාමද මොකාද එකයි තව එකෙක් දෙන්නෙක් ඇරෙන්න කිරියෙ ඉන්න අනිත්.සේරම එව්වො යූඇන්පී ගොංබඩු...
    අනේ අනිච්චං.. එක අතකට සිංහල වචන හරියට අඳුනන්නනැති වාක්‍යයක් කියවල හරියට තේරුංගන්න බැරි උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්ඩත් බෑ. තනියම පාරෙ යන්ඩ එපා යකෝ හරකෙක් කියල රැවටිලා මස්කඩේට දක්කං යයි....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    55,454
    6,733
    113
    Malabe
    ඇරෝසන් හිතන හැටියට ඌයි අර ඔසාමද මොකාද එකයි තව එකෙක් දෙන්නෙක් ඇරෙන්න කිරියෙ ඉන්න අනිත්.සේරම එව්වො යූඇන්පී ගොංබඩු...
    අනේ අනිච්චං.. එක අතකට සිංහල වචන හරියට අඳුනන්නනැති වාක්‍යයක් කියවල හරියට තේරුංගන්න බැරි උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්ඩත් බෑ. තනියම පාරෙ යන්ඩ එපා යකෝ හරකෙක් කියල රැවටිලා මස්කඩේට දක්කං යයි....
    රනිලගෙ පස්ස ලොව ලොව උන්න උබලට ගු ඇන් පි ගොන් බඩු නොකිය වෙන මොනාද කියන්ඩ ඔනෙ??? :rolleyes: :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,610
    4,351
    113
    හම්මේ...............😅😅😅😅😅😅😅

    ඇයි බන් ස ස්බ්‍රි ට ඔච්චරම බය ??



    ඔය කොරල තියෙන්නේ යස අගේට
    මටත් ඒක තමා ප්‍රශ්නෙ සර් මොකද මෙච්චර මුට බය කියල
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,468
    1
    2,192
    113
    නගරසභාවේ
    එරෝසන් ගූ හෝදන විදිහ බැලුවම ගිය ආත්මේ මේකා ගලියක් ඇතුළෙද ඉපදුනේ කියලා හිතෙනවා..ගූ ඉව වැටුන ගමන් කට ඇරගෙන එන්නේ...විරේකයක් කරන දවසට වරෙන් මගේ ගූ ටිකත් දෙන්නම්...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    1,089
    1,307
    113
    Somewhere in this world
    එරෝසන් ගූ හෝදන විදිහ බැලුවම ගිය ආත්මේ මේකා ගලියක් ඇතුළෙද ඉපදුනේ කියලා හිතෙනවා..ගූ ඉව වැටුන ගමන් කට ඇරගෙන එන්නේ...විරේකයක් කරන දවසට වරෙන් මගේ ගූ ටිකත් දෙන්නම්...

    අඩෙයප්පා යේක නිල මැශ්ශෙක් කක්කි ගොඩක ශුවද ආවම යේකට යෙනව වගේ යේක අප්පා, එරොශොහොන් තමා යප්පා මනුශ්ශය තමා දවසකටවත්
     
    • Haha
    Reactions: Boralugoda01

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,610
    4,351
    113
    එරෝසන් ගූ හෝදන විදිහ බැලුවම ගිය ආත්මේ මේකා ගලියක් ඇතුළෙද ඉපදුනේ කියලා හිතෙනවා..ගූ ඉව වැටුන ගමන් කට ඇරගෙන එන්නේ...විරේකයක් කරන දවසට වරෙන් මගේ ගූ ටිකත් දෙන්නම්...
    අද නන් පොන්ස්ට කලින් සබ්බුව දීල වගේ සබ්‍රිය.
     
    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,069
    4,655
    113
    ඒක වැඩක් නෑනෙ
    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ ටොෆි, තනි සිංහල ආණ්ඩු, 69 මෝඩ බයියෝ සේරම වඳ වෙලා ගියා
    😂
    🔫

    #මාරවැඩේබයියන්ටවුණේ

    124156351_1772502009574876_1024164926692475562_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    8,639
    2,336
    113
    එරෝසන් ගූ හෝදන විදිහ බැලුවම ගිය ආත්මේ මේකා ගලියක් ඇතුළෙද ඉපදුනේ කියලා හිතෙනවා..ගූ ඉව වැටුන ගමන් කට ඇරගෙන එන්නේ...විරේකයක් කරන දවසට වරෙන් මගේ ගූ ටිකත් දෙන්නම්...

    oka kalin athme rajapassa kenekge age kiripanuwek wela inna athi 😂😂😂
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,301
    814
    113
    Nawala
    මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..
    **********************************



    1) අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකු මංකොල්ලයේ ප්‍රධාන චූදිතයන්ව, ගම්මන්පිල කියපු විදිහටම කනෙන් අල්ලන් ඇවිත් දඬුවම් කළා..
    2) ශරියා විශ්ව විද්‍යාල, මද්‍රසා පාසල් තහනම් කරලා මුස්ලිම් අන්තවාදය නැත්තටම නැති කරලා දැම්මා..
    3) "එක රටක් එක නීතියක්" ස්ථාපිත කළා..
    4) එක එකාට නැවෙන්නේ නැති 2/3 තනි ශක්තිමත් සිංහල ආණ්ඩුවක් හැදුවා..
    5) 20 සම්මත කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළා..
    6) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ ටිකට දඬුවම් දුන්නා..
    7) පරිසර විනාශයට එරෙහි නීති සම්පාදනය කරලා වන රක්ෂිත ටික බේරගත්තා..
    8) කොවිඩ් පළවෙනි රැල්ලෙන් පස්සේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරලා දෙවනි රැල්ලට සූදානම් වුනා..
    9) පවුලේ උන්ට තනතුරු දුන්නේ නෑ.. සුදුස්සන්ට සුදුසු තනතුරු දුන්නා..
    10) MCC ඉරලා විසි කළා.. අධිරාජ්‍යවාදීන්ට හිස නොනමන බව ප්‍රකාශ කළා..
    11) සහල් මාෆියාව නැතිකළා.. ඩඩ්ලි ඇතුළු හාල් මෝල් කාරයෝ දණ ගැස්සුවා..
    12) කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කළා..
    13) වැලි බලපත්‍ර දීම අත් හිටුවලා, පරිසරය සුරක්ෂිත කළා..
    14) හරක් මැරීම තහනම් කළා, දැන් හරක් ටිකත් සතුටින්..
    15) නොමිලේ පොහොර ටික දුන්නා.. වතුකම්කරුවන්ට රු.1000 දුන්නා..
    කුහක හැත්ත මොනවා කීවත්,
    දැන් ස' ත් සතුටින්..
    69 ලක්සයෙ අපිත් සතුටින්..
    හරක් ටිකත් සතුටින්..
    තවත් මොනවද උඹලා මේ රත්තරන් මනුස්සයට කරන්න කියන්නේ.. බුදු සරණයි සර්..♥♥
    -copied-
    Respect Sir !
     
    • Haha
    Reactions: sniper21

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    8,639
    2,336
    113
    රනිලගෙ පස්ස ලොව ලොව උන්න උබලට ගු ඇන් පි ගොන් බඩු නොකිය වෙන මොනාද කියන්ඩ ඔනෙ??? :rolleyes: :rolleyes:

    ubane methana rajapaksa passa lowanne.