තෑන්ක්ස් කමෙන්ටුවට මචෝ.. මම හිතන් හිටියෙ මගේ code එක secure,, කාටවත් ගන්න බෑ කියල.මචන් උබනම් පට්ටම පට්ට වැඩ කාරයෙක් source code(BrainGamejs.pde) එක දැක්කම මාව සලිත වෙලා ගියා.. පට්ට සංක්‍රීර්ණයිනේ මචන්. මේ වගේ එකක් ලියනවා කියන්නේ.. ආයි.. Javascript කාල, නාල ඉන්න ඕන..NIBM එකේ පට්ට විදියට උගන්නව වගේ.. සර්ලට සන්තෝස හිතෙයි. මේක දැක්කම. බය වෙන්න එපා හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබෙයි.. අනික මේක නිසා..Processing.js ගැනත් දැනගත්තා. මම ඒ ගැන කලින් අහල වත් තිබුනෙ නෑ..
![]()

තෑන්ක්ස් ඒක පෙන්නල දුන්නට.. මේ JS වලින් ලියපු පලවෙනි code එක.
මම Javascript දන්නෙ නෑ බන්. Java නම් දන්නව. Java වලින් ලියල convert කලා..
මම NIBM නෙමෙ. මේක ඉගෙන ගත්තෙ Coursera එකට පින්සිද්ධ වෙන්න. 

NIBM එකේ පට්ට විදියට උගන්නව වගේ.. සර්ලට සන්තෝස හිතෙයි. මේක දැක්කම. බය වෙන්න එපා හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබෙයි.. අනික මේක නිසා..Processing.js ගැනත් දැනගත්තා. මම ඒ ගැන කලින් අහල වත් තිබුනෙ නෑ.. 
Thx 
