මම හරිද ?

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මචන්ලා ඔක්කොගෙම reply වලට මම හිස නමා ආචාර කරනවා
    මේක වෙලා දැන් මාසයක් වෙන්නත් එනවා
    ඒත් තාම මම හරිද වැරදිද කියල හිතාගන්න බැරිවයි මම හිටියේ
    එතැනදී මචන්ලා දුන්න comments වලින් මම තේරුම් ගත්ත මම ගත්තු decision එක වැරදි නෑ කියල
    ඒත් මම ඉක්මන් උන වැඩියි
    දැන් ඒත් පසුතැවිලි වෙන්න දෙයක් ඇත්තෙත් නෑ වෙලා වැඩකුත් නෑ
    මීට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි කියල හිත හද ගන්නවා

    thank u all