මම හරිද ?

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
    ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
    මම හරිද ?
    :(:no::(:no::(:frown::(:(
     
    • Like
    Reactions: ruwantheekshana

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙම නේ සහෝදරයා..
    තමන්ව අහස උසට බලාපොරොත්තු පොඩි බැදගෙන ආදරය කරන කෙනෙක්..
    තේරුමක් නැතිව..
    යම් දෙයක් දුන්නේ නැති පලියට..
    තරහා වෙන්න උත්සහ කරන්නේ නෑ..
    අනික..
    ඕය සහෝදරයාට වුනත්..
    ලොකු මුදලක් නැතිව පොඩි මුදලක් වියදම් කරලා..
    කෙල්ලට යම් දෙයක් අරන් දිලා තිබ්බා නම්..
    මේ වගේ තේරුමක් නැති ප්‍රශ්නවලින් දුක් වෙන්න ඕන වේලාත් නැතිව ඇති..
    ආදරය කරද්දි.. අපි අපිව පාලනය කර ගන්න තරමටයි.. ආදරය සුන්දර වෙන්නේ..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ මන්ද උඹ වගේ එවුන්ට මොනව කියන්නද කියල. මුකුත් අරන් දුන්නෙ නැත්නම් ඒකි සාධාරණයි. උඹ මහ චාටර් ඩයල් එකක් නේ. :lol::lol::lol::P:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං....මොනවා හරි අරන් දෙන්න තිබුනා ...
    එයාලා එව්වා බලාපොරොත්තු වෙනවා....
    හැබැයි තෑගි අරන් නොදුන්නා කියලා එයා තරහා වීමත් ඒ හේතුවෙන් එයාව අත් හැරීමත් දෙකම වැරදියි.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Sira machan kella unath ehema deyak aran dunne na kiyala tharaha wenawa nam waradi, habai ubalath tibba loku deyak naththath podi deyak hari aran denna, eken kella machan mara sathutak thiyenne thagga kochchara loku unath podi unath.....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ල ට මම first salary එකෙන් මුකුත් අරන් දුන්නේ නෑ කියල මාත් එක්ක තරහ උන
    ඊට පස්සේ මම ඒකිව අත් ඇරිය
    මම හරිද ?
    :(:no::(:no::(:frown::(:(

    :no: උඹ වැරදියි.. :no: එහෙම කරපු එක හරි නෑ මචන්, ඒ කෙල්ල කවදහරි ජොබ් එකක් කරද්දි පළවෙනිම පඩියෙන් උඹට දෙයක් අරන් දෙද්දි උඹට දැනෙන සතුටම කෙල්ලටත් දැනෙන්න තිබ්බ උඹ දෙයක් අරන් දුන්න නම්. :baffled: පොඩි දෙයක් හරි.. :rolleyes: උඹේ අතේම වැරැද්ද තියන් කෙල්ලවත් ඒ නිසා අතෑරපු එක නම් කොහෙත්ම හරි නෑ.. :nerd: අදහසක් විතරයි, අත්දැකීම් නැත.. :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ හරියට හරි:yes::yes::yes::yes::yes::yes:
    තෑගි පස්සේ යන කෙල්ලන්ව විෂ්වාස කරන්න එපා
    ඒකි උඔට ආදරේනම් උඔට ජොබ් එකක් හම්බුන එකට සතුටු වෙනවා තෑගි කෙසේ වෙතත්
    අන්න එහෙමයි සිරා කෙල්ලෝ

    නිකමට හිතපන් උඔගේ අම්මා තරහ වෙයිද උඔ සැලරියෙන් සාරියක් ගෙනාවේ නෑ කියලා
    අම්මා සතුටු වෙන්නේ උඔ තමුන්ගෙම කියලා ආදායමක් හදාගෙන හොද ජොබ් එකක් කරන එක ගැනයි


    තෑගි පස්සේ යන උන් අල්ලගෙන පස්සේ නහින්න එපා:):):):)
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    උබ හරි මචන් කෙල්ල උබට ඇත්තටම ආදරය කරනවනම් කවදාවත් තෑගි බලාපොරොත්තු වෙන්නේ නැහැ(උබ දුන්නොත් මිසක් කෙල්ල ඉල්ලන්නේ නැහැ) සල්ලි වලට එන කෙල්ලොන්ව අතාරින එකම තමයි හොද:yes::yes: