උඔ හරියට හරි
තෑගි පස්සේ යන කෙල්ලන්ව විෂ්වාස කරන්න එපා
ඒකි උඔට ආදරේනම් උඔට ජොබ් එකක් හම්බුන එකට සතුටු වෙනවා තෑගි කෙසේ වෙතත්
අන්න එහෙමයි සිරා කෙල්ලෝ
නිකමට හිතපන් උඔගේ අම්මා තරහ වෙයිද උඔ සැලරියෙන් සාරියක් ගෙනාවේ නෑ කියලා
අම්මා සතුටු වෙන්නේ උඔ තමුන්ගෙම කියලා ආදායමක් හදාගෙන හොද ජොබ් එකක් කරන එක ගැනයි
තෑගි පස්සේ යන උන් අල්ලගෙන පස්සේ නහින්න එපා![]()











