මට හිතෙන්නෙ නම් උඹ මේක බොරුවට දාන එකක් වගෙ.එත් සිරා එකක් කියලා හිතලා උත්තර දෙන්නේ
තමන් කරන්නේ අවන්ක රස්සාවක් නම් ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් නෑ
බොහො අය තමන් කරන රස්සාවට කැමතී නෑ
ඒක ඕනෑම වෘත්තියකට අදාලයි .වෛද්‍ය,ඉන්ජිනේරු,ලොයර් ඕන කෙනෙකුට
එත් තමන් කරන රස්සාව අසතුටෙන් නම් කරන්නේ ඔය රස්සාව කරන ගමන්ම තමන්ගේ සුදුසුකම්වලට වෙන රස්සා කිහිප්යකට ඉල්ලුම් දාලා බලන්න.
සුදුසුකම් මදි වගේ හිතෙනවා නම් ඒවාත් හිමින් සැරේ ටිකෙන් ටික හදාගන්න බලන්න
එහෙම නැත්නම් තමන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න.අපි හැමෝම සමාජයේ අත්‍යාවශ්‍යම කොටස්.
Agree .....








