මම හිගන්නෙක්මි Please Read!

r runner

Member
May 12, 2015
2,396
781
0
මට හිතෙන්නෙ නම් උඹ මේක බොරුවට දාන එකක් වගෙ.එත් සිරා එකක් කියලා හිතලා උත්තර දෙන්නේ
තමන් කරන්නේ අවන්ක රස්සාවක් නම් ඒකේ ලැජ්ජා වෙන්න දෙයක් නෑ
බොහො අය තමන් කරන රස්සාවට කැමතී නෑ
ඒක ඕනෑම වෘත්තියකට අදාලයි .වෛද්‍ය,ඉන්ජිනේරු,ලොයර් ඕන කෙනෙකුට
එත් තමන් කරන රස්සාව අසතුටෙන් නම් කරන්නේ ඔය රස්සාව කරන ගමන්ම තමන්ගේ සුදුසුකම්වලට වෙන රස්සා කිහිප්‍යකට ඉල්ලුම් දාලා බලන්න.
සුදුසුකම් මදි වගේ හිතෙනවා නම් ඒවාත් හිමින් සැරේ ටිකෙන් ටික හදාගන්න බලන්න
එහෙම නැත්නම් තමන් කරන දේ අගය කරන්න පුරුදු වෙන්න.අපි හැමෝම සමාජයේ අත්‍යාවශ්‍යම කොටස්.

Agree .....
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    බුදු සරණයි

    අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
    (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
    හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
    රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
    ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
    මට ජීවිතේම එපාවෙලා.
    මොකද්ද මේ කරුමෙ ? :(
    වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !

    මචෝ ....

    අපි කවුරුත් කොතනින් හරි
    ජිවිතය පටන් ගන්න ඕන ....

    ඔය කරන වැඩ හොදට අල්ල ගන්න

    Laundry Service කියන්නේ හොද business එකක්

    හැබැයි contracts ගන්න ඕන ....

    ඔබට ජය වේවා !!!


    බුදු සරණයි !!
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද .. තෝ බොරුවක් නම් කරන්නේ දැනගනින් තොගේ මෝඩ වැඩක් නිසා කවද හරි ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් උන එකෙක්ට EK උන්ගෙන් උදව්වක් ගන්න තියෙන අවස්ථාව නැති වෙයි.. :baffled:
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    uba karana job eka mokak unath awankawa karapan,
    karana rassawata adare karapan.
    waradinne na.

    kagewath deak kadaganne nathuwa mahansiyen hambakarana 15 laksheka padiata wada watinawa bro..

    puluwan tharam thawa job ekak hoyanna uthsaha ganin
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    danathmakawa hithahan machan.hithata haiya aran adistanayak athiwa wadakaroth kawada hari thamangema kiyala wiyaparayak unath patan ganna puluwan wei.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Baya wenna epa Yaluwa
    Amaruwen geta gahagena uda yana aya tama dinanne
    Ahasin kada wetila wage salli tiyena aya wedikal duwane ne

    Ohoma mahansiwela hambakarana de ituru karala, kollo ekka bothal gahala nasthi wenne nethuwa inna
    Ituru karapu salli parissam karaganna
    Oya hemeeta oya weda karana ten set karagena business ekata oyatama bahinna puluwan wei.
    Mole tiyenna ona, uwa manawa tiyenna ona..
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Machan uba thanyma hamaba karagena kanna pluwn eka gana sathutu weyan. Higannoo kiyanna ehma kstya nwe.

    Anika uba karana rssava haryta avankwa krpn. Eka loku sevyk. Godak unta karanna bari. Samaje rssvata tyena pili ganima paththkn typn. Uba uba gana plignimk athi krganin mn avankwa rsswk karanawa kiyala. Ethakota vte inna unuth uba hoda mahthmyek kiyala pligni.

    අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
    (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
    හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
    රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
    ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
    මට ජීවිතේම එපාවෙලා.
    මොකද්ද මේ කරුමෙ ? :(
    වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Yako, hora/marakam karanne nathuwa pas paw walata watenne nathi awanka job ekak nam eke awlak naa, ubata oka awul nam salary eka save karala eken course ekak karala idiriyata palayan. Lajja wenna ona anunge redi hodana ekaa nemeyi ban, Thamnge redi tika thaman hoda ganna baruwa wena ekekuta dena ekaa. anyway Jiwithe subawadiwa dakapan, ubata jaya wewa!

    hariyatama hari
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    එහෙම හිතන්න එපා. උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්.
    :yes::yes::yes: අනික බලපන්! මූත් මේසන් බාස් කෙනෙක්!:lol:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ekata uba mahansi wela wada karala kohomahari igena gena issara yanna onee, elakiri thread daana welawe, deyak igena ganin
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ මචන් කවදාවත් එහෙම හිඟන්නෙක්
    වෙන්නෑ සල්ලි වලින් මිනිස්සු මනින්නෑ :no:

    ඒත් ජීවත් වෙන්න සල්ලි ඕන් උඹේ ජීවිතේ උඹ කාටත් ඕනාවට වඩා යට වෙන්නේ
    නැතුව තමන්ගේ ඕනෑ එපෑකම් කරගන්න පුලුවන් නම් උඹත් පොහොසතෙක් තමා
    මචන් :cool:
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Machan man advice karanna sudussek nam nemei.
    Eath man ube thana hitiya nam karanade kiyannam.

    Mukin salli ithuru karahan,uba yana yana thana contacts hadaganin.
    Uba okkama process tika igenagaththata passe thaniyema launderyak patanganin.ea salli invest karahan thawa business wala (danna business).
    Karana dayak plan karala clear aramunak ekka karahan waradinne naha
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    උබේ details pm එකක් දාපන්.මටත් ලොකු සුදුසුකම් නැහැ.එත් මම අද car එකක් එක්ක හොද salary එකක් ගන්නවා.පුළුවන් උදව්වක් කරනම් මචන්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබේ details pm එකක් දාපන්.මටත් ලොකු සුදුසුකම් නැහැ.එත් මම අද car එකක් එක්ක හොද salary එකක් ගන්නවා.පුළුවන් උදව්වක් කරනම් මචන්...

    Uba kudu bisns krnwda??
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම හිතන්න එපා. උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්.

    Ubath daapanko londariyak
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලොල් හිගන්නෝ කියන්නේ බන් නිකන් ඉදල ලක්ෂ ගණන් හම්බ කරන උන්ට :cool:,
    තමන්ගේ මහන්සියෙන් රුපියලක් හරි හොයන ඒකාට කියන්නේ උත්සහවන්තය කියල :yes:



    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    13fe8daae91c5ccc003f9dff16e2bd39.jpg