මම හිතින් ආදරේ කරපු කෙල්ල බැඳලා දැන් අම්ම&#353

මේක ඉතින් පොඩි පාපොච්චාරනයක් එල කිරි එකේ දුකටත් සැපටත් ඉන්න මගේ යාලුවන්ට​.
මේ කෙල්ලව මම මුලින්ම දැක්කේ මම "ඒ ලෙවල්" කරන කාලෙ. එයයි මමයි එක ටියුශන් ක්ලාස් එකේ.
බිශොප්ස් එකට ගිය මේ කෙල්ල හරිම පොශ්... ඒත් හරිම ලස්සනයි, අහින්සක පාට වුනාට එයා ටිකක් වසයි. සමහර දවස් වල අපේ කොල්ලෝ සෙට් එක මේකිව විහිලුවට බයිට් කලාම​, "ටූ මච් නෝ" කියලා ඒකිගෙ යාලුවන්ට කියනවා මට තාම මතකයි. හැබයි ඉතින් මම එයාට මොකුත් කිව්වේ නැහැ. ඉතින් මගෙත් එක්ක කිසිම තරහකුත් නැහැ. හැබැයි කිසිම කතාවකුත් නැහැ.

දවසක් එයාවයි මාවයි ටියුශන් එකේ ඔෆ්ස් එකේදී මූනට මූන මුන ගැහුනා. ඒත් ඉතින් මම ගල් ඉබ්බෙක් වගේ (ගොන් හරක් රජෙක් ඒ කාලෙ මම​), මොකුත්ම කිව්වේ නැහැ.

හැබයි ඉතින් යටි හිතින් එයා මගේ මුලු ජීවිතයම බිලිගෙන හිටියේ. මට රේඩියෝ එකේ යන ආදර සින්දු වල ලස්සන දැනුනේ එයා ගැන හිතනකොට​.
ඒත් ඉතින් මගේ 'පොන්ස්' ගති නිසා (ඒ දවස් වල​), එයාව මගෙන් ඇත්වෙලා නැතිවම ගියා.

ගිය අවුරුද්දේ මම දැක්කා එයා විවහ වෙනවා කියල ෆේස් බුක් එකේ දාලා තියෙන්වා. (මම දැක්කේ එයා මගේ තවත් යාලුවෙක්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉඳලා). එදා මට ඇත්තටම ඇඩුනා... මගේ වෙන්න හිටිය ඒ කෙල්ලව කවුද තඩියෙක් බැදගෙන​.

මේ අවුරුද්දේ මැද මම ආයේ දැක්කා ෆේස්බුක් එකේ, එයාට දැන් බබෙකුත් ඉන්නවලු කියලා..
මම තවමත් තනිකඩයෙක්... මම එයාට බනින් නැහැ... එයා මම මෙහෙම හිතනව කියලවත් දන්නැතුව ඇති. පව්.
මගේ කොන්ද පණ නැතිකම තමයි මගේ තනිකඩ පාලු ජීවිතයට හේතුව​.

මට කෙල්ලෝ සෙට් වෙන්න වගේ ඇවිත් නැති වෙන්වා බන්... තවත් කෙල්ලෝ මට කැමතිවෙලා හිනාවුනත්, මට උන් ලගට ගිහින් "මම ඔයාට කැමතියි" කියන්නවත් බයයි. ඉතින්?

මොකද උඹලා හිතන්නේ?
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    api kamathi kello apita kamathi naha ,apita kamathi kellonta api kamathi naha
    mama nam dan owa gana hithanne naha,
    hambena hambena kubura aswaddanna thama dan try eka
    wechcha dewal gana hitha hitha inne nathiwa
    heta idanwath wadeta bahapan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    වැඩිය ගද නැති මෙව්ව ටිකකින් සොට් දෙකක් දාගෙන ගට ගනින්.. :D කෙල්ල ඉස්සරහට ගියාම වචන එයි රෝමියො ගෙ තාත්ත වගේ :rofl:
    ඔච්චරම බය නම් කොරන්න තියෙන්නෙ ඒක තමා..:oo:
    නැත්තම් ඉතිං මෙව්ව ඒක කපාගෙන කවද හරි ලිදේ පනින්න තමා වෙන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: බන්ටු

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    උබට කියන්න මමත් කාලයක් පස්සෙන් ගිය කෙල්ලෙක් මේ ලගදි fb එකේ දැක්ක බබෙකුත් වඩාගෙන ඉන්නව

    මට නම් ඉතින් එතරම් දුකක් නැ මොකද මම කෙල්ල ගැන හොයන කාලෙම ආරංචි උනා කොල්ලෙක් ඉන්නව කියල
     
    ආ ඇත්තද බන්? ඒකනේ කියන්නේ.. ගැණු නම් හරිම ජාතියක් බන්...
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    වැඩක් නෑ ඔව්වා ගැන කතා කරලා ... දුකයි ... :sorry:
    මමත් girl කෙනෙකුට try කලා ... :( මම දැන් ඔක්කොම අමතක කරලා තියෙන්නේ .....

    තනිවෙලා මා ලොවේ ...
    හිරු නොනගින මේ වසන්තේ ...
    දිවිපුරා විදවමි ... අහිමිකරන් මගේ ආදරේ .....

    659b2d510c029af87ce1c67cacc4c1f3_8427.gif

    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැඩිය ගද නැති මෙව්ව ටිකකින් සොට් දෙකක් දාගෙන ගට ගනින්.. :D කෙල්ල ඉස්සරහට ගියාම වචන එයි රෝමියො ගෙ තාත්ත වගේ :rofl:
    ඔච්චරම බය නම් කොරන්න තියෙන්නෙ ඒක තමා..:oo:
    නැත්තම් ඉතිං මෙව්ව ඒක කපාගෙන කවද හරි ලිදේ පනින්න තමා වෙන්නෙ :rolleyes:
    :yes::yes::yes::yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැඩක් නෑ ඔව්වා ගැන කතා කරලා ... දුකයි ... :sorry:
    මමත් girl කෙනෙකුට try කලා ... :( මම දැන් ඔක්කොම අමතක කරලා තියෙන්නේ .....

    තනිවෙලා මා ලොවේ ...
    හිරු
    නොනගින
    මේ වසන්තේ ...
    දිවිපුරා විදවමි ... අහිමිකරන් මගේ ආදරේ .....

    659b2d510c029af87ce1c67cacc4c1f3_8427.gif

    :lol::lol::lol::lol::lol:
     
    May 5, 2006
    282
    12
    0
    hell
    මේක ඉතින් පොඩි පාපොච්චාරනයක් එල කිරි එකේ දුකටත් සැපටත් ඉන්න මගේ යාලුවන්ට​.
    මේ කෙල්ලව මම මුලින්ම දැක්කේ මම "ඒ ලෙවල්" කරන කාලෙ. එයයි මමයි එක ටියුශන් ක්ලාස් එකේ.
    බිශොප්ස් එකට ගිය මේ කෙල්ල හරිම පොශ්... ඒත් හරිම ලස්සනයි, අහින්සක පාට වුනාට එයා ටිකක් වසයි. සමහර දවස් වල අපේ කොල්ලෝ සෙට් එක මේකිව විහිලුවට බයිට් කලාම​, "ටූ මච් නෝ" කියලා ඒකිගෙ යාලුවන්ට කියනවා මට තාම මතකයි. හැබයි ඉතින් මම එයාට මොකුත් කිව්වේ නැහැ. ඉතින් මගෙත් එක්ක කිසිම තරහකුත් නැහැ. හැබැයි කිසිම කතාවකුත් නැහැ.

    දවසක් එයාවයි මාවයි ටියුශන් එකේ ඔෆ්ස් එකේදී මූනට මූන මුන ගැහුනා. ඒත් ඉතින් මම ගල් ඉබ්බෙක් වගේ (ගොන් හරක් රජෙක් ඒ කාලෙ මම​), මොකුත්ම කිව්වේ නැහැ.

    හැබයි ඉතින් යටි හිතින් එයා මගේ මුලු ජීවිතයම බිලිගෙන හිටියේ. මට රේඩියෝ එකේ යන ආදර සින්දු වල ලස්සන දැනුනේ එයා ගැන හිතනකොට​.
    ඒත් ඉතින් මගේ 'පොන්ස්' ගති නිසා (ඒ දවස් වල​), එයාව මගෙන් ඇත්වෙලා නැතිවම ගියා.

    ගිය අවුරුද්දේ මම දැක්කා එයා විවහ වෙනවා කියල ෆේස් බුක් එකේ දාලා තියෙන්වා. (මම දැක්කේ එයා මගේ තවත් යාලුවෙක්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉඳලා). එදා මට ඇත්තටම ඇඩුනා... මගේ වෙන්න හිටිය ඒ කෙල්ලව කවුද තඩියෙක් බැදගෙන​.

    මේ අවුරුද්දේ මැද මම ආයේ දැක්කා ෆේස්බුක් එකේ, එයාට දැන් බබෙකුත් ඉන්නවලු කියලා..
    මම තවමත් තනිකඩයෙක්... මම එයාට බනින් නැහැ... එයා මම මෙහෙම හිතනව කියලවත් දන්නැතුව ඇති. පව්.
    මගේ කොන්ද පණ නැතිකම තමයි මගේ තනිකඩ පාලු ජීවිතයට හේතුව​.

    මට කෙල්ලෝ සෙට් වෙන්න වගේ ඇවිත් නැති වෙන්වා බන්... තවත් කෙල්ලෝ මට කැමතිවෙලා හිනාවුනත්, මට උන් ලගට ගිහින් "මම ඔයාට කැමතියි" කියන්නවත් බයයි. ඉතින්?

    මොකද උඹලා හිතන්නේ?

    oya gana hithanawanam tama umba ponz..dan oka amataka karala danwath lasana kellek dakkama gihin baya natuwa talk karapan.. :p

    ela story eka machan..owa ganan gana epa..kellek set karaganin dan..baya wena deyak na oya loku ad eka daana posh ekata inna kelloth wadi hariyak api wage tama..kollek katha karanakam tama balan inne..baya wena epa a nisa..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    වැඩිය ගද නැති මෙව්ව ටිකකින් සොට් දෙකක් දාගෙන ගට ගනින්.. :D කෙල්ල ඉස්සරහට ගියාම වචන එයි රෝමියො ගෙ තාත්ත වගේ :rofl:
    ඔච්චරම බය නම් කොරන්න තියෙන්නෙ ඒක තමා..:oo:
    නැත්තම් ඉතිං මෙව්ව ඒක කපාගෙන කවද හරි ලිදේ පනින්න තමා වෙන්නෙ :rolleyes:
    :rofl:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබල වගේ හිතන එවුන්ට මොනවා කියන්නද කියලා හිතාගන්න බැ බන්