කෙනෙක් තනිවුණාම වේසකමේ නෙවෙයි බන්,
තමන්ට තමන්වත් නොවටින හැඟීමක් එනවා.
උබට මට ඒක විහිලුවක් වගේ පෙනුනට එහෙම ඒවා වෙනවා බන්. සමහරු ආදරේ නැති උනාම මැරෙනවා, සමහරු තව එකෙක් එක්ක යාලු වෙනවා, සමහරු වේසකමේ යනවා, සමහරු කෙල්ලෝ කියන ජාතියෙන්ම පලි ගන්නවා, සමහරු පිස්සෝ වගේ වෙනවා, සමහරු බේබද්දෝ වෙනවා, සමහරු ජිවිත කාලෙම තනිකඩව ඉන්නව. ඕව ගැන කතා කරන්න අපේ අත්දැකීම් මදි බන්.
තාම තනි වෙන්න තරම් අත්දැකීම නැති හින්දද මන්ද මම මෙහෙම හිතන්නේ .. සමහර විට මම වැරදි ඇති ... එත් ඉතින් ඒක මහා මෝඩ වැඩක් බන් .. අන්තිමේදී අපි ඔක්කොම මැරිලා යනවා නෙ .. මුළු ජීවිතේම එකම දෙයක් වෙනුවෙන් කැප කරලා ඊළඟ භාවයටත් නැති මේ භාවයේ අපිත් එක්ක හිතවත් ව ඉන්න යටත් වැඩක් නැති ගොන් වැඩ ටිකක් කරලා අපි මැරිලා යනවා .. අනේ මන්ද ඉතින් ජීවිතේ හැටි






