මම හීනයක් දැක්කා...

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මම හීනයක් දැක්කා...

    වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීන‍ෙ.........

    වෙනදා වගේම සුපුරුදු විදිහට මම රෑ 11.30ට වගේ නින්දට ගියා. පස්සෙදි පාන්දර 3ට 4ට වගේ හීනයක් දැක්කා. මෙන්න මේකයි මගේ හීනෙ.

    "මම එළියෙ ඉන්නකොට අහස දිහා බැලුවා. බලනකොට අමුතු කවදාවත් දැකලා නැති විදිහේ ප්ලේන් එකක්/ප්‍රහාරක යානයක් දැක්කා. මම ඒක දිහාම බලන් හිටියා. වැඩේ කියන්නෙ ඒ ප්ලේන් එකේ පයිලට් කතා කරන එකත් මට ඇහෙනවා. පස්සෙදි මම ඒ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා ඒකෙ පයිලට් දැක්කා. ඌ පාලක මැදිරියට කතා කරලා කිව්වා කව්ද කෙනෙක් අපේ ප්ලේන් එක දිහා බලන් ඉන්නවා කියලා. එහෙම කියලා ඉවර වෙනකොටම මිසයිලයක් අපේ ගෙදරට වේගයෙන් එනවා දැක්කා. මම දිව්වා. මිසයිලේ වැදිලා අපේ ගේ කුඩු වුණා. :( "

    මේක මේ ළඟදි වෙච්ච සත්‍ය සිදුවීමක්(හීනයක් නෙමෙයි). මම රෑට නානවා. අපේ ළිඳ ළඟ පොඩ්ඩක් කරුවල නිසා මම නාන්න යද්දි ටෝච් එකක් අරන් තමයි එළයට බහින්නෙ. නනා ඉන්නකොට උඩින් ප්ලෙන් එකක් ගියා. රතුපාට ලයිට් නිවි නිවි පත්තු වෙනවා. මම ආතල් එකට ටෝච් එක ඒ ප්ලේන් එකට ඇල්ලුවා. ඒ ටෝච් එකේ එළිය හෙන දුර වදිනවා. හඳටත් වදිනවා;). ඒ ප්ලේන් එක දිහා බලන් ඉන්නකොට ඒකෙ ගමන් රටාව වෙනස් වෙනවා දැක්කා. ප්ලේන් එක රවුමට හැරෙව්වා. වටයක් ගහලා මම ඉන්න තැන උඩින් ආයෙම ගියා. යනකොට බිමට ලයිට් එකක් ගහන් ගියේ(spot light)එකක් වගේ. මම බය වුණා එකසිය ගාණට. අද වෙනකන් මොකුත් අවුලක් නෑ. :lol:

    ඔයාලත් අද දැකපු හීන තියේ නම් අමතක වෙන්න කලින් මෙතන දාන්න... :lol:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඊයෙ දැක්ක අපි නාන ගඟ හිඳිල තියෙනව ......:sorry:
    ඟගේ අනිත් පැත්ත (ඉස්සරහ ) බලද්දි වෙන කොහෙන්දෝ වතුර ඇවිල්ල ගඟේ අනිත් පැත්තෙ (ඉස්සරහ) වතුර තිබුන... :)
    නිල් පාට පොකුනක් වගෙ එකකුත් තිබ්බ :D
    නාන්නම් කියල ලෑස්ති උනා, නාන්ඩ හම්බුනාද කියල මතක නෑ :(
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ඊයෙ දැක්ක අපි නාන ගඟ හිඳිල තියෙනව ......:sorry:
    ඟගේ අනිත් පැත්ත (ඉස්සරහ ) බලද්දි වෙන කොහෙන්දෝ වතුර ඇවිල්ල ගඟේ අනිත් පැත්තෙ (ඉස්සරහ) වතුර තිබුන... :)
    නිල් පාට පොකුනක් වගෙ එකකුත් තිබ්බ :D
    නාන්නම් කියල ලෑස්ති උනා, නාන්ඩ හම්බුනාද කියල මතක නෑ :(

    :lol: මේවා කොහොම පේනවද මන්දා නේද බන් ? අපේ මනස අපේ පාලනයෙන් තොර වුණාම ඌට ඕන ඒවා තමයි අපිට පෙන්නන්නේ. මනස මහ පිස්සෙක් නේද බන්. :sorry:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ඇස් පේන්නෙ නැති අයට හීනත් පේන්නෙ නැතුව ඇති නේද බන් ? :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උදව් ඉල්ලනව කියල හිතන්න ඇති. SOS ගහන්න තිබ්බෙ එහෙනං උඹ නනා ඉන්න තැනටම බායි. ...---... ...---...
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    දවසක් මම එලි වෙනකන් ඩිස්ටිඩිඩින් කලා හීනෙන්, ලන්කාවේ නිලියකට. ඔෆිස් ගියේ උදේම නාලා.ඒ වගේ හීන නම් මරු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    How do yo know exactly that you aren't dreaming anymore

    5rvtu.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    දවසක් මම එලි වෙනකන් ඩිස්ටිඩිඩින් කලා හීනෙන්, ලන්කාවේ නිලියකට. ඔෆිස් ගියේ උදේම නාලා.ඒ වගේ හීන නම් මරු.

    avatar544463_22.gif
     
    උදව් ඉල්ලනව කියල හිතන්න ඇති. SOS ගහන්න තිබ්බෙ එහෙනං උඹ නනා ඉන්න තැනටම බායි. ...---... ...---...

    ඉස්සර ඔහොම මෝල් අමාරුව හැදිච්ච එකෙක් හිටියා නේද වෙලවට පියාබන පීරිසියක් වැටුනා කිව්ව
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මම ඉස්සර හීනෙන් හිනා වෙනවා මහ සද්දෙන්. දැන් නම් ඒ ගතිය අඩුයි. දවසක් මම හීනෙන් වලියක් ගිහින් ගැහුවා පයින් එකක් එකෙක්ට. මගේ කකුල බිත්තියෙ වැදිලා නියපොත්ත කැඩිලා තුවාල වුණාම තමයි ඇහැරුණේ. :sorry: